අැයි අපිට කැමරාවක් ඕනේ.......


+ Reply to Thread
Page 1 of 2 1 2 LastLast
Results 1 to 10 of 16

Thread: අැයි අපිට කැමරාවක් ඕනේ.......

  1. #1
    Senior Member ajiya is a splendid one to behold ajiya is a splendid one to behold ajiya is a splendid one to behold ajiya is a splendid one to behold ajiya is a splendid one to behold ajiya is a splendid one to behold ajiya is a splendid one to behold ajiya's Avatar
    Join Date
    Oct 2012
    Location
    සංසාරේ
    Posts
    2,035
    Likes Received
    369 times

    අැයි අපිට කැමරාවක් ඕනේ.......

    අපේ කොල්ලෝ ටිකක් මට කැමරා ගැන දන්න දෙයක් තියේනම් කියන්න කියලා ඉල්ලලා තිබුනා..

    මුලින්ම කියන්න ඕනේ මම කැමරා ගැන දන්නේ ගොඩාක් පොඩ්ඩයි.. අන්න ඒ දේ මම කියන්නම් හරිය..
    සමහර විට මේ සුමේ මට වඩා දන්න අය ඇති ඒ අයට පුලුවනි වැරදි නම් නිවරදි කරන්න..

    මම අද කියන්නම් කැමරා ගැන නෙමේ ඇයි උබලට කැමරාවක් ඕනේ කියන තැන ඉදලම....හොදේ

    මම කියන්නේ කැමරාවක් ගන්න කලින් මේ ගැන පොඩ්ඩක් හිතන්න කියලා..
    මොකද අපිට කැමරාවක් ඕනේ පින්තූර ගන්න තමා එත් අවුල තියෙන්නේ එතන නෙමේ..
    අපිට කැම් එකක් ගන්න හිතෙන්නේ එක්කෝ යාලුවෙක් ගාව තියෙනවා දැකලා එහෙම නැත්නම් phone cam එක
    කොලිටි නැති නිසා වෙන්න පුලුවන්...
    විනෝදාන්සෙට පිත්තූර ගන්න අය නම් (ඒ කිව්වේ පන් එකට Fb දාන්න ‍වගේ) මම කියන්නේ උබලා පාවිච්චි කරන
    ස්මාර්ට් phone cam හොදයි කියලා... ඒයට වඩා එකකට යනවා නම් ඔය රැ 150000 හෝ ඊට වඩා අ‍ඩුවෙන්
    නියන නෝමල් හැන්ඩි කැම් එකක් හොදයි...
    උබලා නොදන්නවාට මචංලා ලංකාවේ නෙමේ කොහෙත් දැන් පින්තූර අරගෙන එක්කෝ කොහේ හරි සේව් කරලා තියාගෙන
    බල බලා ඉන්නවා ඇරෙන්න සියට 90ක් අය කලාතුරකින් ඇ‍රෙන්න කවදාවත් ඔය ගන්න අටමගල් නම් print කරන්නෑ..

    අනිවා උබලත් එහෙම තමා... බොරැනම් කියපල්ලා...
    අන්න ඒ අයට කියන්නේ මොනම‍ හේතුවක් නිසා ‍අර කිව්ව ගානට ඇරෙන්න වෙන ඒවට යන්න එපා....

    හරි... එක එහෙම උනා කියමු.. අවුලක් නියෙනවා කොතනද දන්නවාද අර මම කිව්වේ ස්මාර්ට් phone cam එක හොද මදි
    වුන නිසා අපි කියමු හැන්ඩ් කැම් එකක් ගත්තා කියලා.. දැන් ඉතින් ගජ රාමේට ගන්නවා පොටෝ.. ඒ අතරේ හදිස්සියේම නයිට් පාර්ට්
    එකකදි අපි ගත්තා කියමු වැඩ දාලා හොද පින්තූර ට්කක්... අම්මට සිරි කිව්වලා ඒ ටික දැක්කාම කැම් එක පොළොවේ ගහන්න හිතෙනවා
    නේද... හි හි එකකෝ දේවතා එලි නියෙනවා පින්තූරේ පුරාවටම..නැත්නම් ඇස් ලොවි ගෙඩි වගේ වෙලා... (මේක නම් හදන්න පුලුවන් කැම්
    එකෙන්) එත් දේවතා එලි ආවොත් නම් භාරයක් වෙයන් දෙයියන්ට... ඒක එවයේ හැටි කියලා කියමුකෝ..
    අන්න ඒ අයට හිනතනවා අප්පා කියක් හරි දිලා අර වෙඩින් ගහන උන් ගාව තියෙන කැම් එකක් ගන්න ඕනේ කියලා.....

    හරි දැන් හොයනවා කැම් එකක් ගන්න විදියක්.. සල්ලි තියෙන උන් නම් ඉතින් අවුලක් නැ.. නැති එවුන් ඉතින් අහවල් එක විකුනලා
    හරි ගන්න තමා ටයි ‍කොරොන්නේ..
    මේ සිද්දිය වෙනවා තව කටිටියකට.. ඒ අය තමා අහල පහල ඔය පොඩි පොඩි උත්සව වල පොටෝ අරන් දෙන්න කියලා ගෙදරට
    හොයාගෙන එන උදවියට ඒ ටික කවර් කරලා කියක් හරි හොය අය ඉන්නවා ඇති මේ සුමෙත්.... අන්න ඒ අයට ටික කාලයක් ගියාම
    එනවා පොඩි ආඩම්බරයක්.. දවසක් මෙයා යනවා හැන්ඩි කැම් එක උස්සගෙන ‍වෙඩින් එකකට කියමු.. අන්න ඒ වෙලාවේ එයා දකිනවා
    තඩි කැමරා.. ගෝලයෝ දාගේන ලයිට් පොලු උස්සගෙන කුඩ සෙට් තියොගෙන් කරන දේවල් දැක්කාම මෙයාටත් හිතෙනවා ලොකු කැම්
    එකකට යන්න..
    අන්න ඒ අය කාගේ හරි කිමකට යනවා DSLR CAM එකකට ... දැන් තමා ගේම.. මේ කැම් ගොඩක් සංකීර්නයි කියලා කිව්වොත් නිවරදි
    දැන් ගත්ත එකේ අම්මට සිරි වෙන්න ගහනවා පොටෝ.. ඒවා අත්නිමට බලනකොට තමා තරැ විසිවෙන්න..
    ඒ අය හරියට ඇටි කෙහෙල් කාපු උගුඩුවෝ වගේ වෙනවා .. දැන් කරන්න තියෙන්නේ දන්න කෙනෙක් හොයාගෙන යන එක තමා...
    තම සමහර අය මේවා ගත්ත ගමන් මුලින් සිද්ද වෙනවා මේක පාවිච්චි කරන්නේ කොහොමද කියලා කාගෙන් හරි අහගන්න.. අන්න ඒ
    වෙලාවට ගුරා මොකද කරන්නේ ඔටෝ මොඩ් එකට දලා ගන්න මල්ලි කියලා ෂේප් එකේ කියනවා...

    . මම ඒක අත් දැකලා කියෙනවා අන්තවත්... හැබැයි එකෙන් කවදාවත් හොද පොටෝ එකක් නම් එන්නේ නැ.. අන්තිමට හැන්ඩි කැම් එකක්
    බවට පත්වෙනවා DSLR CAM එකත්...
    එහෙම අය කරන්නේ අන්තිමට අර කියක් හරි හොදට හොයන්න කියලා ගත්ත කැම් එක එ‍ක්කෝ අඩුවට විකුණන එක තමා...

    හැබැයි හැමෝම එහෙම නැ.. සමහර අය නම් කොහොම හරි ඔටෝ මොඩ් එකේන්ම ගේම ගහලා ගොඩ එනවා.. හැබැයි ගමේදි විතරයි..
    එහෙම අයත් මගේ ලගට එනවා වැඩ කරගන්න...

    ඒත් මම කියන්නෑ එහෙම කැම් එකකට යන්න එපා කියලා.. නමුත් අඩුම ගානේ කාගෙන් හරි අහගෙන බුද්ධියෙන් ඒක ඉගෙන ගත්තොත්
    අයෝ දෙකක් නැ ගොඩේ ගොඩ....

    ගොඩක් දැන් ඉන්න වෘත්තීය මට්ටමේ අය අන්න එහෙම අය කියලා නම් මම හොදට දන්නවා...

    අර කතාවක් තියෙනවානේ ගෑනියෙකුයි.. පරණ වාහනයකුයි ගන්න කලින් සිය දහස් වාරයක් හිතන්න කියලා...අන්න ඒ වගේම නැතත්
    කැමරා එකක් ගන්න කලින් අඩුම ගානේ ඒ සම්බන්ධව දන්න එකෙක් ගෙන් අහලා වත් තමන්ට මේක ගැලපෙනවද කියලා හොදට
    හොයලා බලලා කැම් එකක් ගන්න කියලා මම මේ ලිපියෙන් කියනවා..
    තම ගොඩක් විස්තර තියෙනවා.. එත් දැනට ඇති...ආයෙත් ලිපියකින් සෙට් වෙන්නම්...
    හැමොටම ජය වේවා......

  2. #2
    Senior Member sandunlakmal will become famous soon enough sandunlakmal will become famous soon enough
    Join Date
    Dec 2011
    Posts
    446
    Likes Received
    0 times
    pattai hode.......

  3. #3
    Tech Support janith nilanga has a reputation beyond repute janith nilanga has a reputation beyond repute janith nilanga has a reputation beyond repute janith nilanga has a reputation beyond repute janith nilanga has a reputation beyond repute janith nilanga has a reputation beyond repute janith nilanga has a reputation beyond repute janith nilanga has a reputation beyond repute janith nilanga has a reputation beyond repute janith nilanga has a reputation beyond repute janith nilanga has a reputation beyond repute janith nilanga's Avatar
    Join Date
    Nov 2011
    Location
    Ja-ela
    Posts
    39,413
    Likes Received
    2538 times
    එල එල අජියෝ & රේප් ++

  4. #4
    Senior Member Code#M is a splendid one to behold Code#M is a splendid one to behold Code#M is a splendid one to behold Code#M is a splendid one to behold Code#M is a splendid one to behold Code#M is a splendid one to behold Code#M is a splendid one to behold Code#M is a splendid one to behold Code#M's Avatar
    Join Date
    Jan 2014
    Location
    Error 404, Location Not Found
    Posts
    12,085
    Likes Received
    0 times
    සිරා කතාමව මචං. අපේ එවුන් පොටෝ කෑලි ගහලා බුකියේ පොපයිල් පිච්චෑර් වෙනස් කරලාම මුන්ගේ කවදහරි මූන ගෙවෙනවා. මේක කැමරාවකට විතරක් ‍නෙමෙයි ෆෝන් එකකටත් ඇත්ත කතාව
    රෙප් 4+

  5. #5
    Senior Member Imal619 is a splendid one to behold Imal619 is a splendid one to behold Imal619 is a splendid one to behold Imal619 is a splendid one to behold Imal619 is a splendid one to behold Imal619 is a splendid one to behold Imal619 is a splendid one to behold Imal619's Avatar
    Join Date
    Jan 2013
    Posts
    8,242
    Likes Received
    0 times
    Good post machan...oke 2ni kotasakuth dapan ikmanatama...rep+

  6. #6
    Senior Member hasitha7shanaka will become famous soon enough hasitha7shanaka will become famous soon enough hasitha7shanaka's Avatar
    Join Date
    Feb 2013
    Location
    Hambantota
    Posts
    395
    Likes Received
    0 times
    Niyamay Machoo


  7. #7
    Senior Member apkumara is just really nice apkumara is just really nice apkumara is just really nice apkumara is just really nice apkumara's Avatar
    Join Date
    Dec 2012
    Location
    සොයමින් ඇත
    Posts
    1,554
    Likes Received
    274 times
    ela ela ajiyo

  8. #8
    Senior Member kpmuthukumarana is on a distinguished road kpmuthukumarana's Avatar
    Join Date
    Sep 2014
    Location
    :) :) :) (: (: (:
    Posts
    106
    Likes Received
    0 times
    Nice Post...
    Thank You...

  9. #9
    Junior Member NBDiamonds is on a distinguished road NBDiamonds's Avatar
    Join Date
    Mar 2014
    Posts
    16
    Likes Received
    0 times
    fatta.

  10. #10
    Senior Member Ireshpalitha is on a distinguished road Ireshpalitha's Avatar
    Join Date
    Sep 2013
    Posts
    404
    Likes Received
    0 times
    VR , VR II , AF, මෙ වචන මොනවද?

+ Reply to Thread
Page 1 of 2 1 2 LastLast

Bookmarks

Posting Permissions

  • You may not post new threads
  • You may not post replies
  • You may not post attachments
  • You may not edit your posts