Quote Originally Posted by Seeker View Post
කට්ටිය මේ වෙනකන් බලල තියෙන හොඳම හින්දි පිලම් මොනව ද? මම සාමාන්‍යෙයන් බලන්නේ English විතරයි.. ඔය අතරෙ බලපු හොඳ හිනදි පිල්ම් දෙක තුනකුත් තියෙනවා.. ඒ වගේ හිනදි පිල්ම් ටිකක් දැන ගන්නයි ඕනේ අරන් බලන්න..

“ අර කෙල්ලගෙ අයිය මැරයා, තාත්ත මැරයා, කෙල්ලට හතුරෙක් ඉන්නවා, කෙල්ල මරන්න හදනවා, කොල්ලව මරන්න හදනවා, අවසානෙට කෙල්ල උස්සන් යනවා, කොල්ල ගිහින් වෙඩිත් කාල 100 විතර තනියම ගහල, එකෙක් ගුටි කාල ඉවර වෙනකන් අනිත් එවුන් එනනේ නැති පෝලිමට ගුටි කන මෝඩ චූන් පිලම් නම් එපා...“
  1. PK
  2. wake up sid
  3. 3 Idiot
  4. MP 3
  5. Queen
  6. Haider


මේ වගේ Films ගැන තමයි දැන ගන්න ඕනේ. කට්ටිය බලල තියෙන හොඳ පිල්මිස් මෙතන දාන්න...
pk