A/L Project නිසා හිරවෙලා ඉන්න අයට උදව්වක්.


+ Reply to Thread
Page 1 of 2 1 2 LastLast
Results 1 to 10 of 18

Thread: A/L Project නිසා හිරවෙලා ඉන්න අයට උදව්වක්.

  1. #1
    Junior Member accessdenied is an unknown quantity at this point
    Join Date
    May 2015
    Posts
    4
    Likes Received
    0 times

    Smile A/L Project නිසා හිරවෙලා ඉන්න අයට උදව්වක්.

    ඉස්සරවෙලාම කියන්න ඕනෙ A/L Project එකක් හදන එක අනිවාර්ය කරල තියෙන්නෙ ඒ තුලින් ජීවිතයට වැදගත් දේවල් ගොඩක් ඉගෙනගන්න ලැබෙන නිසා.පිලිවෙලකට වැඩක් කරන්නෙ කොහොමද? කාල රාමුවකට අනුව වැඩක් කරන්නෙ කොහොමද? වගේ තවත් ගොඩක් දේවල්.ඒ නිසා මගේ අදහස තමයි A/L කරන කෙනෙක් අනිවාර්යෙන් හරි විදිහට Project එකක් කරන්න ඕනෙ කියන එක.

    ඒත් මම මේක දෙන්න හිතුවෙ හේතුවක් ඇතුව.සමහර අයට A/L project එකක් කරන්න ඕනෙ කියල මතක් වෙන්නෙ "ලබන සතියෙ එක ගෙනත් දෙන්න" කියල ඉස්කෝලෙන් කියනකොට තමයි.දන්නවනෙ ඉතින් එතකොට විභාගෙත් ලගයිනෙ.ඉතින් ඔක්කොම විකාර වෙලා පිස්සු වගේ තමයි.මෙහෙම වෙලා තියන කට්ටිය ඇතිනෙ නේද? අන්න ඒ කට්ටිය වෙනුවෙන් තමයි මම මේක දාන්න හිතුවෙ.

    මේකෙ මාතෘකාව දාල තිබ්බෙ "ජංගම දුරකථනය" කියල.මේක මම Word File එකක් විදිහටම තමයි දැම්මෙ. PDF දැම්මොත් ඉතින් දන්නවනෙ ? ලියල තියෙන්නෙ DinaminaUniWeb කියන Front එකෙන්.2013 දි හදල තියෙන්නෙ.අවශ්‍ය දේවල් Edit කරගෙන හදාගන්න.නෙට් එකේ තියන ඒව බලාගෙනම තමයි මේකත් හදල තියෙන්නෙ.කලින් කිව්ව වගේ Project එක නිසා හිරවෙලා ඉන්න කට්ටියට මේක උදව්වක් වෙයි කියල හිතනව.පිටු නම් වැඩිය නෑ මේකෙ. මෙහෙමම Print Out ගන්නවනම් රු.500ක් විතර යයි. මට නම් 20න් 17ක් ලැබුනා.ඔයලා කැමති දෙයක් කරගන්නකො.එහෙනම් අපි ගියා.......



    මෙතනින් බාගන්න

    Dropbox Link

    4shared

    Google Drive
    Last edited by accessdenied; 05-09-2015 at 01:26 PM. Reason: make another link

  2. #2
    Senior Member A$itha is a splendid one to behold A$itha is a splendid one to behold A$itha is a splendid one to behold A$itha is a splendid one to behold A$itha is a splendid one to behold A$itha is a splendid one to behold A$itha is a splendid one to behold A$itha's Avatar
    Join Date
    Apr 2015
    Location
    අපේ ගෙදර
    Posts
    2,954
    Likes Received
    0 times
    ela ela

  3. #3
    Tech Support janith nilanga has a reputation beyond repute janith nilanga has a reputation beyond repute janith nilanga has a reputation beyond repute janith nilanga has a reputation beyond repute janith nilanga has a reputation beyond repute janith nilanga has a reputation beyond repute janith nilanga has a reputation beyond repute janith nilanga has a reputation beyond repute janith nilanga has a reputation beyond repute janith nilanga has a reputation beyond repute janith nilanga has a reputation beyond repute janith nilanga's Avatar
    Join Date
    Nov 2011
    Location
    Ja-ela
    Posts
    39,414
    Likes Received
    2538 times
    Ela Ela

  4. #4
    Senior Member Code#M is a splendid one to behold Code#M is a splendid one to behold Code#M is a splendid one to behold Code#M is a splendid one to behold Code#M is a splendid one to behold Code#M is a splendid one to behold Code#M is a splendid one to behold Code#M is a splendid one to behold Code#M's Avatar
    Join Date
    Jan 2014
    Location
    Error 404, Location Not Found
    Posts
    12,086
    Likes Received
    0 times
    Patta machan machine eken awama rep dennam

  5. #5
    Senior Member TharakaMadushan has much to be proud of TharakaMadushan has much to be proud of TharakaMadushan has much to be proud of TharakaMadushan has much to be proud of TharakaMadushan has much to be proud of TharakaMadushan has much to be proud of TharakaMadushan has much to be proud of TharakaMadushan has much to be proud of TharakaMadushan's Avatar
    Join Date
    Jul 2014
    Location
    ආපායේ
    Posts
    1,971
    Likes Received
    0 times


    REP 2++++

  6. #6
    Junior Member accessdenied is an unknown quantity at this point
    Join Date
    May 2015
    Posts
    4
    Likes Received
    0 times
    ඉස්සරවෙලාම කියන්න ඕනෙ A/L Project එකක් හදන එක අනිවාර්ය කරල තියෙන්නෙ ඒ තුලින් ජීවිතයට වැදගත් දේවල් ගොඩක් ඉගෙනගන්න ලැබෙන නිසා.පිලිවෙලකට වැඩක් කරන්නෙ කොහොමද? කාල රාමුවකට අනුව වැඩක් කරන්නෙ කොහොමද? වගේ තවත් ගොඩක් දේවල්.ඒ නිසා මගේ අදහස තමයි A/L කරන කෙනෙක් අනිවාර්යෙන් හරි විදිහට Project එකක් කරන්න ඕනෙ කියන එක.

    ඒත් මම මේක දෙන්න හිතුවෙ හේතුවක් ඇතුව.සමහර අයට A/L project එකක් කරන්න ඕනෙ කියල මතක් වෙන්නෙ "ලබන සතියෙ එක ගෙනත් දෙන්න" කියල ඉස්කෝලෙන් කියනකොට තමයි.දන්නවනෙ ඉතින් එතකොට විභාගෙත් ලගයිනෙ.ඉතින් ඔක්කොම විකාර වෙලා පිස්සු වගේ තමයි.මෙහෙම වෙලා තියන කට්ටිය ඇතිනෙ නේද? අන්න ඒ කට්ටිය වෙනුවෙන් තමයි මම මේක දාන්න හිතුවෙ.

    මේකෙ මාතෘකාව දාල තිබ්බෙ "ජංගම දුරකථනය" කියල.මේක මම Word File එකක් විදිහටම තමයි දැම්මෙ. PDF දැම්මොත් ඉතින් දන්නවනෙ ? ලියල තියෙන්නෙ DinaminaUniWeb කියන Front එකෙන්.2013 දි හදල තියෙන්නෙ.අවශ්‍ය දේවල් Edit කරගෙන හදාගන්න.නෙට් එකේ තියන ඒව බලාගෙනම තමයි මේකත් හදල තියෙන්නෙ.කලින් කිව්ව වගේ Project එක නිසා හිරවෙලා ඉන්න කට්ටියට මේක උදව්වක් වෙයි කියල හිතනව.පිටු නම් වැඩිය නෑ මේකෙ. මෙහෙමම Print Out ගන්නවනම් රු.500ක් විතර යයි. මට නම් 20න් 17ක් ලැබුනා.ඔයලා කැමති දෙයක් කරගන්නකො.එහෙනම් අපි ගියා.......

    ඉස්සරවෙලාම කියන්න ඕනෙ A/L Project එකක් හදන එක අනිවාර්ය කරල තියෙන්නෙ ඒ තුලින් ජීවිතයට වැදගත් දේවල් ගොඩක් ඉගෙනගන්න ලැබෙන නිසා.පිලිවෙලකට වැඩක් කරන්නෙ කොහොමද? කාල රාමුවකට අනුව වැඩක් කරන්නෙ කොහොමද? වගේ තවත් ගොඩක් දේවල්.ඒ නිසා මගේ අදහස තමයි A/L කරන කෙනෙක් අනිවාර්යෙන් හරි විදිහට Project එකක් කරන්න ඕනෙ කියන එක.

    ඒත් මම මේක දෙන්න හිතුවෙ හේතුවක් ඇතුව.සමහර අයට A/L project එකක් කරන්න ඕනෙ කියල මතක් වෙන්නෙ "ලබන සතියෙ එක ගෙනත් දෙන්න" කියල ඉස්කෝලෙන් කියනකොට තමයි.දන්නවනෙ ඉතින් එතකොට විභාගෙත් ලගයිනෙ.ඉතින් ඔක්කොම විකාර වෙලා පිස්සු වගේ තමයි.මෙහෙම වෙලා තියන කට්ටිය ඇතිනෙ නේද? අන්න ඒ කට්ටිය වෙනුවෙන් තමයි මම මේක දාන්න හිතුවෙ.

    මේකෙ මාතෘකාව දාල තිබ්බෙ "ජංගම දුරකථනය" කියල.මේක මම Word File එකක් විදිහටම තමයි දැම්මෙ. PDF දැම්මොත් ඉතින් දන්නවනෙ ? ලියල තියෙන්නෙ DinaminaUniWeb කියන Front එකෙන්.2013 දි හදල තියෙන්නෙ.අවශ්‍ය දේවල් Edit කරගෙන හදාගන්න.නෙට් එකේ තියන ඒව බලාගෙනම තමයි මේකත් හදල තියෙන්නෙ.කලින් කිව්ව වගේ Project එක නිසා හිරවෙලා ඉන්න කට්ටියට මේක උදව්වක් වෙයි කියල හිතනව.පිටු නම් වැඩිය නෑ මේකෙ. මෙහෙමම Print Out ගන්නවනම් රු500ක් විතර යයි. මට නම් 20න් 17ක් ලැබුනා.ඔයලා කැමති දෙයක් කරගන්නකො.එහෙනම් අපි ගියා.......

    මෙතනින් බාගන්න.

    Dropbox

    4Shared

    Google Drive

  7. #7
    Senior Member Imal619 is a splendid one to behold Imal619 is a splendid one to behold Imal619 is a splendid one to behold Imal619 is a splendid one to behold Imal619 is a splendid one to behold Imal619 is a splendid one to behold Imal619 is a splendid one to behold Imal619's Avatar
    Join Date
    Jan 2013
    Posts
    8,242
    Likes Received
    0 times
    ko ban udawwa??????

  8. #8

  9. #9
    Senior Member gdplk is a glorious beacon of light gdplk is a glorious beacon of light gdplk is a glorious beacon of light gdplk is a glorious beacon of light gdplk is a glorious beacon of light gdplk's Avatar
    Join Date
    Jun 2013
    Location
    ගෙදර
    Posts
    1,799
    Likes Received
    0 times

  10. #10
    Senior Member kpmuthukumarana is on a distinguished road kpmuthukumarana's Avatar
    Join Date
    Sep 2014
    Location
    :) :) :) (: (: (:
    Posts
    106
    Likes Received
    0 times


+ Reply to Thread
Page 1 of 2 1 2 LastLast

Tags for this Thread

Bookmarks

Posting Permissions

  • You may not post new threads
  • You may not post replies
  • You may not post attachments
  • You may not edit your posts