Maari (2015) සිංහල උපසිරැසි සමගින්


+ Reply to Thread
Results 1 to 10 of 10

Thread: Maari (2015) සිංහල උපසිරැසි සමගින්

  1. #1
    Administrator HEDZ is a jewel in the rough HEDZ is a jewel in the rough HEDZ is a jewel in the rough HEDZ is a jewel in the rough HEDZ's Avatar
    Join Date
    Nov 2010
    Posts
    3,963
    Likes Received
    1475 times

    Maari (2015) සිංහල උපසිරැසි සමගින්

    Maari (2015) Sinhala Subtitle
    (click here to watch and comment)



    කොහොමද කස්ටියටම ඕන්න එහෙනම කවුරුත් එනකන් මග බලන් හිටපු ෆිලුමක් අරන් තමයි මම ආවේ මාරි මේක නම් පට්ට පට පට ෆිලුමක් මේකේ හොද පිටපතක් ඇවිත් තාම දවස් තුනක් වගේ වෙන්නේ මේකේ ලයින් දෙදාහට වැඩියෙන් තිබ්බා මේක වෙන්න ඕන මම කරපු දිගම සබ් එක ඉතින් මේකේ ප්‍රධාන නලුවා නිලයයි තමයි අපි දන්න කියන Dhansuh,Kajal Agarwal මතකනේ Zoom.lk මොවුන්ගේ ෆිලුමවල් දුන්නනේAnegan,Azhagu Raja තව ගොඩක් එවා දුන්නනේ ඉතින් ධනුෂ් මේකේ නම් වෙනස්ම චරිතයක් තමයි රගපාන්නේ තනි මැරයා වැඩිය කතා මොකටද අපි එහෙනම් කතාව පැත්තට යමු.

    මාරි කියන්නේ මැරයෙක් ඔහු වේලු කියලා කෙනෙක් යටතේ තමයි වැඩ කරන්නේ එත් වේලුට ගොඩාක් හතුරන් ඉන්න නිසා මාරි තමයි ඔහුගේ ගනුදෙනු සේරම බලාගන්නේ ඉතින් මාරිට කියලා වෙනම පලාතක් තියනවා ඔහුගේ යටතේ තියෙන මාරි මිනිස්සුන්ගෙන් කප්පම් ගන්නවා මිනිස්සුන්ට හිරිහැර කරනවා කාටවත් පාඩුවේ ඉන්න දෙන්නේ නැහැ ඉතින් මිනිස්සුන්ට මොහෙුව එපා වෙලා තියෙන්නේ ඔහොම ඉන්න ගමන් එහෙට අලුත් පොලිස්කාරයෙක් එනවා ඔහු මාරිගේ පරණ නඩු අවුස්සලා බලනවා ඔහුව ඇතුලට දාන්න ක්‍රමයක් තියෙනවාද කියලා ඉතින් ඔහු අවුරුදු අටකට කලින් මාරි පාන්ඩි කියලා ඉස්සර හිටපු ලොකුම මැරයාට පිහියෙන් අැනලා මරලා තියෙනවා ඔහුගේ ආසම පරවියාව මරපු නිසා එකෙන්ලු මාරි මැරයෙක් වේලා තියෙන්නේ මම කිව්වා වැඩිද මන්දා බලන්නකො ඔයාලාම අරගෙන එහෙනම් තවත් උපසිරුසියකින් හමුවෙන බලාපොරොත්තුවෙන් මම සමුගන්නවා ඡයවේවා.




    පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ අවිදු හේෂාන් විසිනි

    සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

    Maari (2015) සිංහල උපසිරැසි සමගින්
    (click here to watch and comment)

  2. #2
    Tech Support janith nilanga has a reputation beyond repute janith nilanga has a reputation beyond repute janith nilanga has a reputation beyond repute janith nilanga has a reputation beyond repute janith nilanga has a reputation beyond repute janith nilanga has a reputation beyond repute janith nilanga has a reputation beyond repute janith nilanga has a reputation beyond repute janith nilanga has a reputation beyond repute janith nilanga has a reputation beyond repute janith nilanga has a reputation beyond repute janith nilanga's Avatar
    Join Date
    Nov 2011
    Location
    Ja-ela
    Posts
    39,352
    Likes Received
    2538 times

  3. #3
    Senior Member Ireshpalitha is on a distinguished road Ireshpalitha's Avatar
    Join Date
    Sep 2013
    Posts
    402
    Likes Received
    0 times
    copy eka hodaida machan?

  4. #4
    Contributor thasneen is a glorious beacon of light thasneen is a glorious beacon of light thasneen is a glorious beacon of light thasneen is a glorious beacon of light thasneen is a glorious beacon of light thasneen's Avatar
    Join Date
    Nov 2011
    Location
    Loading.................
    Posts
    3,329
    Likes Received
    813 times
    Quote Originally Posted by Ireshpalitha View Post
    copy eka hodaida machan?

  5. #5
    Senior Member A$itha is a splendid one to behold A$itha is a splendid one to behold A$itha is a splendid one to behold A$itha is a splendid one to behold A$itha is a splendid one to behold A$itha is a splendid one to behold A$itha is a splendid one to behold A$itha's Avatar
    Join Date
    Apr 2015
    Location
    අපේ ගෙදර
    Posts
    2,937
    Likes Received
    0 times
    THANK YOU

  6. #6
    Junior Member supun.namal is an unknown quantity at this point
    Join Date
    Aug 2015
    Posts
    1
    Likes Received
    0 times
    අනෙ මචන් මගේ පෝන් එකේ සබ් එක ගොඩාක් කලන් යනවනේ...400mb එක ගත්තේ.

  7. #7
    Senior Member yvak maduranga is on a distinguished road yvak maduranga's Avatar
    Join Date
    Nov 2013
    Location
    Hambantota
    Posts
    1,155
    Likes Received
    0 times

  8. #8
    Senior Member TharakaMadushan has much to be proud of TharakaMadushan has much to be proud of TharakaMadushan has much to be proud of TharakaMadushan has much to be proud of TharakaMadushan has much to be proud of TharakaMadushan has much to be proud of TharakaMadushan has much to be proud of TharakaMadushan has much to be proud of TharakaMadushan's Avatar
    Join Date
    Jul 2014
    Location
    ආපායේ
    Posts
    1,961
    Likes Received
    0 times

  9. #9
    Senior Member hpranga is an unknown quantity at this point hpranga's Avatar
    Join Date
    Aug 2013
    Posts
    457
    Likes Received
    0 times
    Quote Originally Posted by janith nilanga View Post
    .

  10. #10
    Junior Member gsj is an unknown quantity at this point
    Join Date
    Oct 2013
    Posts
    1
    Likes Received
    0 times

    Cool


+ Reply to Thread

Tags for this Thread

Bookmarks

Posting Permissions

  • You may not post new threads
  • You may not post replies
  • You may not post attachments
  • You may not edit your posts