10 Endrathukulla (2015) සිංහල උපසිරැසි සමගින්


+ Reply to Thread
Results 1 to 10 of 10

Thread: 10 Endrathukulla (2015) සිංහල උපසිරැසි සමගින්

  1. #1
    Administrator HEDZ is a jewel in the rough HEDZ is a jewel in the rough HEDZ is a jewel in the rough HEDZ is a jewel in the rough HEDZ's Avatar
    Join Date
    Nov 2010
    Posts
    3,519
    Likes Received
    1475 times

    10 Endrathukulla (2015) සිංහල උපසිරැසි සමගින්

    10 Endrathukulla (2015) සිංහල උපසිරැසි සමගින්
    (click here to watch and comment)



    ඔන්න එකම දවසේ මම ලබාදෙන දෙවෙනි ෆිල්ම් එක තමයි මේ, දෙකම කලින් බාරගෙන තිබ්බ නිසා අදම චිත්‍රපට දෙකම ඉවර කරන්න ඕනේ වුනා, ඉතින් අද දවස ඇතුලත ලයින් 3000කට ආසන්න ගානක් කරන්න සිද්ද වුනා, ඉතින් සෑහෙන්න මහන්සි වෙන්න වුනා, ඒත් පාඩුවක් නෑ, මොකද මේක හිතුවටත් වඩා හොද ෆිල්ම් එකක් වුන නිසා, ෆිල්ම් එක ගැන කියනවනම් මේකත් අද මම දුන්න ට්‍රාන්ස්පෝටර් එකයි කතා දෙක සමානයි මොකද මේකේ වෙන්නෙත් සල්ලි වලට බාණ්ඩ හුවමාරු කරන එකක්, අපේ කතාවේ වීරයා මෙයාට ඇත්ත නමක් නෑ, ලොකේ ඉන්න ප්‍රසිද්දම අයගේ නම් තමා මෙයාට තියෙන්නේ, මෙයාගේ රාජකාරිය තමයි පාර්සල් බාර දෙන එක ෆිල්ම් එකේ නම 10 Endrathukulla ඒ කියන්නේ දහයට ගනින්නත් කලින් කියන එක, හිතාගන්න පුලුවන්නේ මෙයා ඒ තරම්ම වේගවත් කෙනෙක්, මේ විදියට පාර්සල් බාර දෙනකොට මෙයාට දාස් කියන ජාවාරම්කාරයාව මුනගැහෙනවා, දාස්ට කෙල්ලෙක්ව පැහැරගන්න කියලා ඉහලින් නියෝගයක් ලැබෙනවා, මේ වැඩේ දාස්ම කරගෙන යනවා හැබැයි අන්තිම මොහොතේ කෙල්ලව බාර දෙන්න යනකොට වැඩේ ගැස්සෙනවා, ඊටපස්සේ ඒක බාර දෙන්නේ අපේ වීරයාට හැබැයි විරයා කලින් ඉදන්ම මේ කෙල්ලව අදුරනවා, හැබැයි වීරයායි කෙල්ලයි එකට ගියාට දෙන්නම දන්නේ නෑ කවුද ඇත්තටම පැකේජ් එක කියලා, ඒවගේම කතාව පටන් ගන්නකොටම උතුරු ඉන්දියාවේ දුර්ඝා ගාට් වල ජාතිවාදී ගැටුමක් ඇතිවෙලා කුලහිනයන් 40 දෙනෙක්ව කපා කොටා ඝාතනය කරනවා, ඒක මේ කතාවට කොහොමද සම්බන්ද වෙන්නේ කියලා බලන්නකෝ, කතාවෙ ඇක්ශන් ටික ගැනනම් කියන්න දෙයක් නෑ කාලෙකට පස්සේ පස්සේ හොද ඇක්ශන් ටිකක් බලාගත්තා, එහෙනම් චිත්‍රපටයේ විස්තර දිහාට හැරෙමු,

    maan karate, kaththi වගේ චිත්‍රපට අධ්‍යක්ශනය කරපු AR Murugadaas තමයි මේ චිත්‍රපටය නිශ්පාදනය කරලා තියෙන්නේ Vijay Milton විසින් අධ්‍යක්ශනය කරපු මෙය Fox Star ආයතනේ බෙදාහැරීමක්, ඔක්තෝබර් 21 වෙනිදා තිරගත්වීම ආරම්භ කරපු මෙය මිනිත්තු 144ක කාළයක් පුරා කතාව දිග හැරෙනවා, රංගනය වෙනුවෙන් I වැබ්නි චිත්‍රපට රැසක රංගනයෙන් දායක වුන දකුණු ඉන්දීය සුපිරි නළු වික්‍රම් රංගනයෙන් දායක වෙනවා, S/O Satyamurthy Kaththi, Rabhasa වගේ චිත්‍රපට වෙනුවෙන් රංගනයෙන් දායක වුන සුරූපී නිළි සමන්තා රුත් ප්‍රභූ රංගනයෙන් දායක වෙලා ත්යෙනවා, ඊට අමතරව Pasupathy Rahul Dev, Abhimanyu Singh වගේ නළු නිළි රැසක් රංගනයෙන් දායක වෙලා තියෙනවා, තිරගතවුන මුල්ම දිනයේදි කෝටි 6.5ක ආදායමක් උපයාගනිමින් බොක්ස් ඔෆිස් වාර්ථා තබන්නත් මෙය සමත් වුනා, එහෙනම් කිසිම කම්මැලිකමක් නැතුව හොදට රස විදින්න පුලුවන් චිත්‍රපටයක් විදියට මේක නිර්දේශ කරන්න පුලුවන්, දමිළ චිත්‍රපට වලට ප්‍රිය කරන නොකරන හැමෝටම මේක බලන්න කියන ඉල්ලීමත් එක්කමම ගිහින් එන්නම්, තවත් උපසිරැසියකින් හමුවෙන තෙක්, ඔබට ජය!




    පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ සුපුන් වීරසිංහ විසිනි

    සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

    10 Endrathukulla (2015) සිංහල උපසිරැසි සමගින්
    (click here to watch and comment)

  2. #2
    Tech Support janith nilanga has a reputation beyond repute janith nilanga has a reputation beyond repute janith nilanga has a reputation beyond repute janith nilanga has a reputation beyond repute janith nilanga has a reputation beyond repute janith nilanga has a reputation beyond repute janith nilanga has a reputation beyond repute janith nilanga has a reputation beyond repute janith nilanga has a reputation beyond repute janith nilanga has a reputation beyond repute janith nilanga has a reputation beyond repute janith nilanga's Avatar
    Join Date
    Nov 2011
    Location
    Ja-ela
    Posts
    39,413
    Likes Received
    2538 times

  3. #3
    Senior Member damithperera has a reputation beyond repute damithperera has a reputation beyond repute damithperera has a reputation beyond repute damithperera has a reputation beyond repute damithperera has a reputation beyond repute damithperera has a reputation beyond repute damithperera has a reputation beyond repute damithperera has a reputation beyond repute damithperera has a reputation beyond repute damithperera has a reputation beyond repute damithperera has a reputation beyond repute damithperera's Avatar
    Join Date
    Oct 2012
    Location
    panadura
    Posts
    28,617
    Likes Received
    0 times
    සුපුන් මල්ලී උබ නම් බුලට් එකක්ම තමයි.එක පාර සුපිරි ෆිල්ම් 02 කම සබ් දීලා.ඔයා කරා නම් අනිවා බෑමක් තමයි.රොම්බා තෑන්ක්ස් ..........


  4. #4
    Senior Member A$itha is a splendid one to behold A$itha is a splendid one to behold A$itha is a splendid one to behold A$itha is a splendid one to behold A$itha is a splendid one to behold A$itha is a splendid one to behold A$itha is a splendid one to behold A$itha's Avatar
    Join Date
    Apr 2015
    Location
    අපේ ගෙදර
    Posts
    2,954
    Likes Received
    0 times

  5. #5
    Senior Member yvak maduranga is on a distinguished road yvak maduranga's Avatar
    Join Date
    Nov 2013
    Location
    Hambantota
    Posts
    1,155
    Likes Received
    0 times

  6. #6
    Contributor thasneen is a glorious beacon of light thasneen is a glorious beacon of light thasneen is a glorious beacon of light thasneen is a glorious beacon of light thasneen is a glorious beacon of light thasneen's Avatar
    Join Date
    Nov 2011
    Location
    Loading.................
    Posts
    3,294
    Likes Received
    813 times

  7. #7
    Senior Member sandunlakmal will become famous soon enough sandunlakmal will become famous soon enough
    Join Date
    Dec 2011
    Posts
    446
    Likes Received
    0 times
    Thank you machan.

  8. #8
    Senior Member hpranga is an unknown quantity at this point hpranga's Avatar
    Join Date
    Aug 2013
    Posts
    457
    Likes Received
    0 times
    Quote Originally Posted by janith nilanga View Post
    .

  9. #9
    Junior Member lasith.gamsi is an unknown quantity at this point
    Join Date
    Jul 2017
    Posts
    1
    Likes Received
    0 times
    patta welawak yanawane download wenna emokad

  10. #10
    Junior Member movierz is an unknown quantity at this point
    Join Date
    Jul 2017
    Posts
    3
    Likes Received
    0 times
    Thank You..

+ Reply to Thread

Tags for this Thread

Bookmarks

Posting Permissions

  • You may not post new threads
  • You may not post replies
  • You may not post attachments
  • You may not edit your posts