වට්ටක්කා සුප්


+ Reply to Thread
Page 2 of 3 FirstFirst 1 2 3 LastLast
Results 11 to 20 of 22

Thread: වට්ටක්කා සුප්

  1. #11
    Senior Member sandunlakmal will become famous soon enough sandunlakmal will become famous soon enough
    Join Date
    Dec 2011
    Posts
    440
    Likes Received
    0 times
    Quote Originally Posted by damithperera View Post
    මේක රසයිද බන්,ස්තුතියි...මේ දවස් වල වට්ටක්කා සුප් එක නම් හරියන්නේ අපේ අසිත මල්ලීට තමයි...මොක්ද ඌ මේ දවස් ටිකට සෑහෙන කෙට්ටු වෙලා ..........

    මේක නම් අසියට විතරක් නෙවෙයි. අජියට, ජනියට එහෙමත් හරියයි.

  2. #12
    Senior Member sapumal99 is just really nice sapumal99 is just really nice sapumal99 is just really nice sapumal99 is just really nice sapumal99's Avatar
    Join Date
    Nov 2013
    Location
    අපාය
    Posts
    1,487
    Likes Received
    0 times
    Quote Originally Posted by janith nilanga View Post
    Ela Ela Niyamai Saho ,,, Kohomada Ithin Hugakalekata Passe ....???
    අවුලක් නෑ ජනිත් අය්යේ... හොදින් ඉන්නවා.ඔයාට කොහොමද? ගොඩක් කාලෙකින් post එකක් දාන්න බැරි උනා. පොඩි පොඩි post ටිකක් හෙමිට දාන්න හිතාගෙන ඉන්නේ.
    කොමෙන්ට් කරපු හැමෝටම ස්තුතියි. (Rep දුන්න අයට මමත් සලකනවා...)

    Quote Originally Posted by damithperera View Post
    මේක රසයිද බන්,ස්තුතියි...
    ඔව් ඔව් නියමට තියෙනවා...
    Last edited by sapumal99; 01-20-2016 at 06:14 AM.

  3. #13
    Senior Member netsh has a spectacular aura about netsh has a spectacular aura about netsh's Avatar
    Join Date
    Sep 2015
    Location
    දිව්‍යලෝකේ
    Posts
    274
    Likes Received
    0 times
    එල එල....

  4. #14
    Senior Member ajiya is a splendid one to behold ajiya is a splendid one to behold ajiya is a splendid one to behold ajiya is a splendid one to behold ajiya is a splendid one to behold ajiya is a splendid one to behold ajiya is a splendid one to behold ajiya's Avatar
    Join Date
    Oct 2012
    Location
    සංසාරේ
    Posts
    2,034
    Likes Received
    369 times
    ආ බොල යකෝ උබ අම්මපා කොහෙද බන් චුත වෙලා හිටියේ....
    අවුලක් නැ...මමත් හදන්න ඔනේ වට්ටක්කා සුපක්....
    මචං...කොහොමත් අසිතයයි..ඉමාලයයි රැට පෙනලකොල සුප් ගහනවලු සැරටම.....දමියා ටැබා ගහනවලු.... අයියෝ
    රෙප් 5යි

  5. #15
    Senior Member A$itha is a splendid one to behold A$itha is a splendid one to behold A$itha is a splendid one to behold A$itha is a splendid one to behold A$itha is a splendid one to behold A$itha is a splendid one to behold A$itha is a splendid one to behold A$itha's Avatar
    Join Date
    Apr 2015
    Location
    අපේ ගෙදර
    Posts
    2,936
    Likes Received
    0 times
    Quote Originally Posted by ajiya View Post
    ආ බොල යකෝ උබ අම්මපා කොහෙද බන් චුත වෙලා හිටියේ....
    අවුලක් නැ...මමත් හදන්න ඔනේ වට්ටක්කා සුපක්....
    මචං...කොහොමත් අසිතයයි..ඉමාලයයි රැට පෙනලකොල සුප් ගහනවලු සැරටම.....දමියා ටැබා ගහනවලු.... අයියෝ
    රෙප් 5යි
    මට මොකටද බොල පෙනල කොළ සුප්....
    ඕවා ගහන්න ඕනි නෑ, මන් හොද පිට් එකේ ඉන්නවා...
    (100ක් ආවත් ගහනවා එළිවෙනකන්)

  6. #16
    Senior Member ajiya is a splendid one to behold ajiya is a splendid one to behold ajiya is a splendid one to behold ajiya is a splendid one to behold ajiya is a splendid one to behold ajiya is a splendid one to behold ajiya is a splendid one to behold ajiya's Avatar
    Join Date
    Oct 2012
    Location
    සංසාරේ
    Posts
    2,034
    Likes Received
    369 times
    Quote Originally Posted by A$itha View Post
    මට මොකටද බොල පෙනල කොළ සුප්....
    ඕවා ගහන්න ඕනි නෑ, මන් හොද පිට් එකේ ඉන්නවා...
    (100ක් ආවත් ගහනවා එළිවෙනකන්)
    අපි දන්නවා ...ඒ වුනාට අරක බැනේ ....එකයි මම කිව්වේ... හි හි

  7. #17
    Senior Member infokosala is just really nice infokosala is just really nice infokosala is just really nice infokosala is just really nice infokosala's Avatar
    Join Date
    Dec 2012
    Location
    සිරි ලංකාවේ...
    Posts
    2,612
    Likes Received
    0 times


    +4

  8. #18
    Banned POW is just really nice POW is just really nice POW is just really nice POW is just really nice POW is just really nice
    Join Date
    Aug 2015
    Location
    කොම්පියුටරේ
    Posts
    881
    Likes Received
    0 times
    Elaz...
    REP Dunna hode...

  9. #19
    Senior Member sapumal99 is just really nice sapumal99 is just really nice sapumal99 is just really nice sapumal99 is just really nice sapumal99's Avatar
    Join Date
    Nov 2013
    Location
    අපාය
    Posts
    1,487
    Likes Received
    0 times
    Quote Originally Posted by ajiya View Post
    ආ බොල යකෝ උබ අම්මපා කොහෙද බන් චුත වෙලා හිටියේ....
    කාලයක් එන්න බැරි උනා සහෝ... දැන් පුළුවන් උන වෙලාවට log වෙනවා....
    හැමෝටම Rep වලින් සැලකුවා

  10. #20
    Senior Member A$itha is a splendid one to behold A$itha is a splendid one to behold A$itha is a splendid one to behold A$itha is a splendid one to behold A$itha is a splendid one to behold A$itha is a splendid one to behold A$itha is a splendid one to behold A$itha's Avatar
    Join Date
    Apr 2015
    Location
    අපේ ගෙදර
    Posts
    2,936
    Likes Received
    0 times
    Quote Originally Posted by ajiya View Post
    අපි දන්නවා ...ඒ වුනාට අරක බැනේ ....එකයි මම කිව්වේ... හි හි
    අරකත් කරනවා දවසක...

+ Reply to Thread
Page 2 of 3 FirstFirst 1 2 3 LastLast

Bookmarks

Posting Permissions

  • You may not post new threads
  • You may not post replies
  • You may not post attachments
  • You may not edit your posts