Mojin The Lost Legend (2015) සිංහල උපසිරැසි සමගින්


+ Reply to Thread
Results 1 to 8 of 8

Thread: Mojin The Lost Legend (2015) සිංහල උපසිරැසි සමගින්

  1. #1
    Administrator HEDZ is a jewel in the rough HEDZ is a jewel in the rough HEDZ is a jewel in the rough HEDZ is a jewel in the rough HEDZ's Avatar
    Join Date
    Nov 2010
    Posts
    4,236
    Likes Received
    1475 times

    Mojin The Lost Legend (2015) සිංහල උපසිරැසි සමගින්

    Mojin The Lost Legend (2015) සිංහල උපසිරැසි සමගින්
    (click here to watch and comment)



    2015 දෙසැම්බර් 15 වැනිදා තිරඟත විම ඇරබු චිත්‍ර‍පටියක් තමයි මේ අරගෙන ආවේ. මේ චිත්‍ර‍පටිය නම් අනිවාර්යෙන්ම ඔබට කම්මැලි නැතුව මුළ ඉදන් අඟටම බලන්න පුලුවන් එකක් බව අනිවාර්යෙන්ම කියන්න ඕන. කතාව ගැන කියනවා නම් ප්‍ර‍සිද්ධ සොහොන් ගවේෂකයෙකු වු Hu Bayi ඇයගේ පෙම්වතිය සමඟ විවාහ විමට ඇති නිසා තමන් කරන මේ සොහොන් ගවේෂන වැඩෙන් විශ්‍රාම යන්නට තිරණය කරනවා. මොහු මංගලයට කලින් මොහු අවසන් වතාවට තවත් සොහොන් ගෙයක් පරික්ෂා කිරිමට යනවා. මෙහෙදි ඔහුට ඇස් අදාගත නොහැකි සිදුවිමකට මුහුණ දෙන්න වෙනවා. ඒ තමයි අවුරුදු 20කට කලින් මිය ගිය තමන්ගේ පෙම්වතිය වන Ding Shitian තාමත්ව ජිවත්ව ඉන්නා බව. මැරුන කෙනෙක් ආපහු ජිවත් වෙන්නේ කොහොමද? මැරුන අයට පණ දෙන මේ සොහොන් ගැබ මොකක්ද? කතාව කියන්න හොද නැහැ නේ අරගෙනම බලන්න.



    පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ Video Srilanka විසිනි

    සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

    Mojin The Lost Legend (2015) සිංහල උපසිරැසි සමගින්
    (click here to watch and comment)

  2. #2
    Senior Member netsh has a spectacular aura about netsh has a spectacular aura about netsh's Avatar
    Join Date
    Sep 2015
    Location
    දිව්‍යලෝකේ
    Posts
    274
    Likes Received
    0 times
    සුපිරිම ෆිල්ම් එකක් වගේ..එල එල..සබ් එකට ගොඩක් තැන්ක්ස්...

  3. #3
    Senior Member kushanchathuranga will become famous soon enough kushanchathuranga's Avatar
    Join Date
    Nov 2015
    Location
    කොළඹ
    Posts
    1,054
    Likes Received
    0 times
    Quote Originally Posted by netsh View Post
    සුපිරිම ෆිල්ම් එකක් වගේ..එල එල..සබ් එකට ගොඩක් තැන්ක්ස්...
    aniwa

  4. #4
    Senior Member yvak maduranga is on a distinguished road yvak maduranga's Avatar
    Join Date
    Nov 2013
    Location
    Hambantota
    Posts
    1,155
    Likes Received
    0 times

  5. #5
    Tech Support janith nilanga has a reputation beyond repute janith nilanga has a reputation beyond repute janith nilanga has a reputation beyond repute janith nilanga has a reputation beyond repute janith nilanga has a reputation beyond repute janith nilanga has a reputation beyond repute janith nilanga has a reputation beyond repute janith nilanga has a reputation beyond repute janith nilanga has a reputation beyond repute janith nilanga has a reputation beyond repute janith nilanga has a reputation beyond repute janith nilanga's Avatar
    Join Date
    Nov 2011
    Location
    Ja-ela
    Posts
    39,348
    Likes Received
    2538 times

  6. #6
    Contributor thasneen is a glorious beacon of light thasneen is a glorious beacon of light thasneen is a glorious beacon of light thasneen is a glorious beacon of light thasneen is a glorious beacon of light thasneen's Avatar
    Join Date
    Nov 2011
    Location
    Loading.................
    Posts
    3,325
    Likes Received
    813 times

  7. #7
    Top Contributor chamika (dila) has a spectacular aura about chamika (dila) has a spectacular aura about chamika (dila) has a spectacular aura about
    Join Date
    Dec 2015
    Posts
    156
    Likes Received
    0 times

  8. #8
    Junior Member lakdi is an unknown quantity at this point
    Join Date
    Oct 2012
    Posts
    1
    Likes Received
    0 times

+ Reply to Thread

Tags for this Thread

Bookmarks

Posting Permissions

  • You may not post new threads
  • You may not post replies
  • You may not post attachments
  • You may not edit your posts