Charlie (2015) සිංහල උපසිරැසි සමගින්


+ Reply to Thread
Results 1 to 8 of 8

Thread: Charlie (2015) සිංහල උපසිරැසි සමගින්

  1. #1
    Administrator HEDZ is a jewel in the rough HEDZ is a jewel in the rough HEDZ is a jewel in the rough HEDZ is a jewel in the rough HEDZ's Avatar
    Join Date
    Nov 2010
    Posts
    3,871
    Likes Received
    1475 times

    Charlie (2015) සිංහල උපසිරැසි සමගින්

    Charlie (2015) සිංහල උපසිරැසි සමගින්
    (click here to watch and comment)



    ඔන්න අද දිනයේ මම අරගෙන ආවෙ ටිකක් වෙනස් විදියේ කතාවක්, මේක මලයාලම් චිත්‍රපටයක් මේ මගේ ප්‍රථම මලයාලම් උපසිරැසි ගැන්වීම, මේකට උපසිරැසි දාන්න හේතුව තමයි මෙහි ප්‍රධාන චරිතය රඟ දක්වන Dulquer Salmaan, මම පෞද්ගලිකවම ගොඩක් කැමැති නළුවෙක් තමයි මෙයා ඉතින් ඒක නිසාම මේක අරගෙන එන්න ඕනේ කියලා හිතුවා, මලයාලම් නිසා ගොඩක් දෙනෙක් මේ වගේ චිත්‍රපට මඟ හරිනවා ඒත් දමීල වලට වඩා හොද ලස්සන මලයාලම් නිර්මාණ බිහි වෙලා තියෙනවා මේකත් ඒ වගේ ජීවිතයේ සුන්දරත්වය ගැන කියවෙන අපූරු කතාවක්,

    අහම්බෙන් ජීවිතයට එකතු වෙන අය තමයි ජීවිතයේ අමතක නොවන සිහිවටන ඇතිකරන්නේ කියලා කතාවක් තියෙනවනේ, හැබැයි ඒ අතරේ සමහරු ඉන්නවා හැබෑවටම අනිත් අයගේ සතුට වෙනුවෙන් ඒ විදියට ජීවිත වලට ඇතුලත් වෙන, ඒ වගේ කෙනෙක් තමයි චාර්ලි කියන්නේ, දුක් විදින අයට උදවු කරන, ජිවිත කාලයක් හමුවෙන්න පෙරුම්පුරාගෙන ඉන්න අය මුනගස්වන, මිනිසුන්ගේ මුවට සිනහවක් නංවන කෙනෙක්, මෙයා යන එන තැනක් ඉන්න තැනක් කවුරුවත් දන්නේ නෑ , හැබැයි කතාව පටන් ගන්නේ එතනින් නෙමෙයි, තෙරේසා ටිකක් විදියේ අමුතු කෙල්ලෙක් නිදහසේ සංචාරය කරන්න තමයි මෙයා කැමැති, ගෙදරින් තරහා වෙලා මෙයා වෙනම කාමරයක් අරගෙන නතර වෙනවා, මේ කාමරේ කලින් පදිංචි වෙලා හිටපු කෙනා තමයි අර මම කිව්ව චාර්ලි, දවසක් තෙරේසාට චාර්ලි ඇදපු චිත්‍ර කතාවක් හමු වෙනවා, හැබැයි එතන සම්පූර්ණ කතාවම නෑ, කතාවේ ඉතුරු කොටස දැනගන්න තෙරේසාට ලොකු කුතුහලයක් ඇති වෙනවා, තෙරේසාට ඕනේ වෙනවා චාර්ලිව හොයාගන්න, ඒ සොයන අතරේ තමයි චාර්ලි ගැන අර වගේ කතා ආරංචි වෙන්නේ, හැබැයි චාර්ලිව හොයාගන්න එක එහෙම ලේසි පහසු වැඩක් නෙමෙයි, ඉතින් තෙරේසාට කතාව සම්පුර්ණ කරගන්න ලැබෙයිද, ඇත්තටම කවුද මේ චාර්ලි, ඒ කතාවෙ අවසානය මොකද්ද, මේ දේවල් සිද්ද වුනේ කොහොමද? කවුද සෘති කියන්නේ? වගේ ප්‍රශ්න වලට උත්තර චිත්‍රපටය නරඹලා දැනගන්න, මතක් කරන්න ඕනේ මේකන් ආදර චිත්‍රපටයක් වගේම ත්‍රිලර් චිත්‍රපටයක් ඒක නිසා අවසානය ටිකක් වෙනස් වෙයි ඒ වගේම කිසිම කම්මැලිකමක් නැතුව බලන්න පුලුවන් නිර්මාණයක්, ජීවිතයේ සුන්දරත්වය ගැන කියවෙන මම බලපු චිත්‍රපට වලින් අමතක නොවෙන චිත්‍රපටයක් තමයි මේක, මේක බලලම අදහසක් දක්වන්න පුලුවන් නම් හොදයි, එහෙනම් තවත් උපසිරැසියකින් හමුවෙමු, ජයවේවා!




    පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ සුපුන් වීරසිංහ විසිනි

    සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

    Charlie (2015) සිංහල උපසිරැසි සමගින්
    (click here to watch and comment)

  2. #2
    Tech Support janith nilanga has a reputation beyond repute janith nilanga has a reputation beyond repute janith nilanga has a reputation beyond repute janith nilanga has a reputation beyond repute janith nilanga has a reputation beyond repute janith nilanga has a reputation beyond repute janith nilanga has a reputation beyond repute janith nilanga has a reputation beyond repute janith nilanga has a reputation beyond repute janith nilanga has a reputation beyond repute janith nilanga has a reputation beyond repute janith nilanga's Avatar
    Join Date
    Nov 2011
    Location
    Ja-ela
    Posts
    39,358
    Likes Received
    2538 times

  3. #3
    Senior Member yvak maduranga is on a distinguished road yvak maduranga's Avatar
    Join Date
    Nov 2013
    Location
    Hambantota
    Posts
    1,155
    Likes Received
    0 times

  4. #4
    Senior Member kushanchathuranga will become famous soon enough kushanchathuranga's Avatar
    Join Date
    Nov 2015
    Location
    කොළඹ
    Posts
    1,068
    Likes Received
    0 times
    Thanks

  5. #5
    Top Contributor chamika (dila) has a spectacular aura about chamika (dila) has a spectacular aura about chamika (dila) has a spectacular aura about
    Join Date
    Dec 2015
    Posts
    156
    Likes Received
    0 times

  6. #6
    Contributor thasneen is a glorious beacon of light thasneen is a glorious beacon of light thasneen is a glorious beacon of light thasneen is a glorious beacon of light thasneen is a glorious beacon of light thasneen's Avatar
    Join Date
    Nov 2011
    Location
    Loading.................
    Posts
    3,330
    Likes Received
    813 times

  7. #7
    Senior Member hpranga is an unknown quantity at this point hpranga's Avatar
    Join Date
    Aug 2013
    Posts
    457
    Likes Received
    0 times
    Quote Originally Posted by janith nilanga View Post
    .

  8. #8
    Junior Member sujith is an unknown quantity at this point
    Join Date
    Nov 2011
    Posts
    2
    Likes Received
    0 times
    අද බැලුවා මේ කතාව.වාපහසුවකින් තොරව රස විඳින්න පුළුවන්..

    Thanks allot..

+ Reply to Thread

Tags for this Thread

Bookmarks

Posting Permissions

  • You may not post new threads
  • You may not post replies
  • You may not post attachments
  • You may not edit your posts