පුංචි ආදර කතාවක්... එක මිනිත්තුවක් අරන් කියවන්න.


+ Reply to Thread
Page 1 of 3 1 2 3 LastLast
Results 1 to 10 of 22

Thread: පුංචි ආදර කතාවක්... එක මිනිත්තුවක් අරන් කියවන්න.

  1. #1
    Senior Member chamika (dila) will become famous soon enough
    Join Date
    Dec 2015
    Posts
    156
    Likes Received
    0 times

    පුංචි ආදර කතාවක්... එක මිනිත්තුවක් අරන් කියවන්න.

    මෙහෙම හිතන කෙල්ල මටත් හම්බෙයන්...



    boy- මං ඔයාට ආදරෙයි. ජීවිත කාලෙම ඔයා ලඟට වෙලා ඉන්න ඕනි.

    girl - මං දන්නවා...

    boy- විහිලු නෙවේ.

    girl - මං දන්නවා මැට්ටෝ. උත්තරේ මොකක් උනත් අපි හැමදාටම හොඳ යාළුවෝ... එකඟ ද?

    boy- ඒ කිව්වෙ බෑ කියල නේද?

    girl - නැහැ මමත් ආසයි ඔයා ලඟට වෙලා ඉන්න...
    හැබැයි මගේ කොන්දේසි තියෙනවා.

    boy- ඒ මොනාද?

    girl - ඔයා වැඩ කරන තැන හිත් අමනාපකම් ගෙදර ගේන්න බෑ.

    ගැහැණු අයත් එක්ක කතා කරන්න තහංචි නෑ.

    ඒත් වැරදි හැඟීමක් ඇති උනොත් මං ඔයාට හුඟක් ආදරෙයි කියල විතරක් මතක තියා ගන්න.

    මට අම්මා තාත්තා බලන්න යන්න ඕනි. ඔයාම තමයි එක්කං යන්නෝනෙ. එයාලා අපි ලඟට එන්න කැමති වුන දවසක එයාලව බලාගන්න ඕනේ.

    අපිට අම්මලා දෙන්නයි. තාත්තලා දෙන්නයි.
    යාලුවොත් එක්ක කොහේ හරි යන්න, කතා කරන්න හිතුනොත් ඔයාගෙන් අවසර ඉල්ල ඉල්ලා ඉන්න බෑ. ඒ වෙලාවට තරහ ආවොත් මං ආදරේ ඔයාට විතරයි කියලා ඔයා මතක් කරගන්න.

    අතීතේ ඉවරයි. ඒත් මගේ අතීතෙ කියන්නම් ඔයාට. ඔයාගේ අතීතේ මට දැනගන්න උවමනා නෑ.
    ඒත් කාටම හරි කියන්න ඕනෙ නම් ඒකට තමා මම ඉන්නේ.
    වැරදි වෙන බිරිඳක් වෙන්න පුළුවන් මම. ඒ වරද දුකක් නම් ඒ ගැන කියන්නෝනෙ හොඳම යාළුවට.
    ඒත් මං...

    මටත් එහෙමයි. රහස් නෑ අපි අපිව හදාගමු.
    කෙනෙක්ට තරහා ගිය වෙලාවට අනිත් කෙනා ඉවසන්න ඕනේ. බැහැම නම් ටිකක් තනියම ඉන්න දෙන්න ඕනේ. ඒත් බොහොම පුංචි වෙලාවක්.
    අත උස්සන්න බැහැ මට. ඔයාගෙන් ගුටි කන්න තරම් හයියක් නෑ මට. වරද කාගෙ වුනත් ආදරෙන් කියල දෙන්න ඕනි හෙමිහිට.

    පුලුවන් වෙලාවට ගෙදර වැඩ වලට උදව් වෙන්නෝනෙ. අඩුම තරමේ ලඟින්වත් ඉන්න ඕනේ. සමහරදාට මගේ අතින් කන්න මට ඕනේ නෑ. ඔයා මට කවන්නෝනෙ. මාත් එහෙමයි.

    මගෙ උකුළෙ ඔයාගේ ඔලුව තියන් කතා කර කර ඉන්නෝනෙ. අපේ දරුවෝ අලුත් ලෝකේ හොයන් යද්දි මැදිහත්ව ඉවසන්න ඕනෙ. උන්ට නිදහස දෙන්නෝනෙ. ඒත් නිතරම අපේ ආදරේ පෙන්වන්නෝනෙ.

    වයසට ගියාමත් ඔයාගේ ලඟින් ඉන්නෝනෙ. ආදරෙයි කියන්ඩ ඕනි ගොඩක්. මුලින් කවුරු මැරුණත්... අනිත් කෙනා හිතින් වැටෙන්න බෑ. ඉතිරි කාලේ සැනසීමෙන් ඉන්න ඕනි...
    එකඟද මගේ කොන්දේසි වලට.

  2. #2
    Junior Member City Hunter is an unknown quantity at this point
    Join Date
    Feb 2016
    Posts
    2
    Likes Received
    0 times

    Thumbs up

    patta...

  3. #3
    Senior Member මරු හිරා has a reputation beyond repute මරු හිරා has a reputation beyond repute මරු හිරා has a reputation beyond repute මරු හිරා has a reputation beyond repute මරු හිරා has a reputation beyond repute මරු හිරා has a reputation beyond repute මරු හිරා has a reputation beyond repute මරු හිරා has a reputation beyond repute මරු හිරා has a reputation beyond repute මරු හිරා has a reputation beyond repute මරු හිරා has a reputation beyond repute මරු හිරා's Avatar
    Join Date
    Mar 2011
    Location
    තණමල්විල මල් වත්ත
    Posts
    58,441
    Likes Received
    7945 times
    එලම

  4. #4
    Senior Member POW is just really nice POW is just really nice POW is just really nice POW is just really nice POW is just really nice POW's Avatar
    Join Date
    Aug 2015
    Location
    කොම්පියුටරේ
    Posts
    721
    Likes Received
    0 times
    Hmm Hmmmm.........

  5. #5
    Senior Member Dilzan is a jewel in the rough Dilzan is a jewel in the rough Dilzan is a jewel in the rough Dilzan is a jewel in the rough Dilzan's Avatar
    Join Date
    Jun 2012
    Location
    හොදින් ඉන්නවා
    Posts
    2,327
    Likes Received
    555 times
    ජෝතිශ්ශය කාරයෙක් ගෙන අහලා බලන්න ඕන එහෙම කෙල්ලෝ ලංකාවේ ඉන්නවද කියලා

  6. #6
    Senior Member kushanchathuranga will become famous soon enough kushanchathuranga's Avatar
    Join Date
    Nov 2015
    Location
    කොළඹ
    Posts
    1,086
    Likes Received
    0 times

  7. #7
    Member SmAluthwewa is on a distinguished road SmAluthwewa's Avatar
    Join Date
    Sep 2015
    Posts
    73
    Likes Received
    0 times

  8. #8
    Member jody is an unknown quantity at this point
    Join Date
    Feb 2012
    Posts
    61
    Likes Received
    5 times
    NIYAMAAI OKATA THAWA KENDARA KIYANA EKATH BALAPANAWA MACHO. ADA UDE IDAN MATH THANIYEN BAN. OYA KIYANA DEWAL GODAAK EWA API LAGATH THIBUNA. ETH KENDARA GELAPENNE NE KIYANNE.

  9. #9
    Senior Member eshen is on a distinguished road eshen's Avatar
    Join Date
    Nov 2011
    Location
    Wattala
    Posts
    348
    Likes Received
    47 times
    Good Post.....

  10. #10
    Contributor thasneen is a glorious beacon of light thasneen is a glorious beacon of light thasneen is a glorious beacon of light thasneen is a glorious beacon of light thasneen is a glorious beacon of light thasneen's Avatar
    Join Date
    Nov 2011
    Location
    Loading.................
    Posts
    3,295
    Likes Received
    813 times
    Ela

+ Reply to Thread
Page 1 of 3 1 2 3 LastLast

Bookmarks

Posting Permissions

  • You may not post new threads
  • You may not post replies
  • You may not post attachments
  • You may not edit your posts