Neerja (2016) සිංහල උපසිරැසි සමගින්


+ Reply to Thread
Results 1 to 6 of 6

Thread: Neerja (2016) සිංහල උපසිරැසි සමගින්

  1. #1
    Administrator HEDZ is a jewel in the rough HEDZ is a jewel in the rough HEDZ is a jewel in the rough HEDZ is a jewel in the rough HEDZ's Avatar
    Join Date
    Nov 2010
    Posts
    3,547
    Likes Received
    1475 times

    Neerja (2016) සිංහල උපසිරැසි සමගින්

    Neerja (2016) සිංහල උපසිරැසි සමගින්
    (click here to watch and comment)



    සත්‍ය කතාවක් පදනම් කරගෙන නිර්මාණය වෙන නිර්ජා චිත්‍ර‍පටිය අධ්‍යක්ෂණය කරනු ලබන්නේ Ram Madhvani විසිනි. 1986 සැප්තැම්බර් පස් වැනිදා ඉන්දියාවේ සිට කරච්චි බලා ගුවන් ගත වි එතැනින් ඇමරිකාවට ගුවන් ගත විමට තිබු ගුවන් යානාවක් ත්‍ර‍ස්තවාදින් සිව්දෙනෙකු විසින් පැහැරගන්නවා. මේ පැහැර ගන්නේ පැන් ඇමරිකන් එයාර්වේස් ආයතනයට හිමි බොයින් 747 වයර්ගයේ යානාවක්. පැය 18ක් පමණ ත්‍ර‍ස්තවාදින් මේ ගුවන් යානාව තමන් බාරයේ තබාගන්නවා.මගින් හා කාර්ය මණ්ඩලයේ සේවකයින් 380ක් සිටි මේ ගුවන්යානාවේන් ජිවිතය ගලවාගෙන එන්නට හැකි උනේ 359 දෙනෙකුට පමණයි. 21 දෙනෙකු මේ පැහැරගැනිම නිසා තමන්ගේ ජිවිතයට සමුදුන්නා. මේ සියළු සිදුවිම් අලලා නිර්මාණය උන චිත්‍ර‍පටියක් තමයි නිර්ජා කියන්නේ... නිර්ජා ගේ චරිතය වටා තමයි මේ චිත්‍ර‍පටිය සම්පුර්ණයෙන්ම ගෙතෙන්නේ...ඇයට මේ සිදුවිම වෙන විට 23 වැනි උපන්දිනය උදා විමට ආසන්න වෙලායි හිටියේ. ඇය වෙනදා මෙන් තමන්ගේ රාජකාරියට වාර්තා කරනවා ගුවන් සේවිකාවක් වශයෙන්... නමුත් ඇය මේ යන්නේ ජිවිතේ අවසන් ගුවන් ගමන බව කෙදිනකවත් ඇය නොදැන ඉන්නට ඇත... ඇය ගැන සම්පුර්ණ විස්තරයක් හා ඡයාරුප මේ ලින්ක් (https://en.wikipedia.org/wiki/Neerja_Bhanot) එක තුලින් ගිහින් බලාගන්න පුලුවන්. ඇය තමන්ගේ ජිවිත පරදුවට තබමින් මේ කරපු දේ බලාගන්නට නම් ඔබට මේ චිත්‍ර‍පටිය බලන්නම වෙනවා .ඒ වගේම මේ චිත්‍ර‍පටියේ අංකන දත්ත පිටපතක් නිකුත් නොවි තමයි මේ චිත්‍ර‍පටිය ආවේ. ඒ නිසා අංකන දත්ත පිටපතක් සකස් කර අසා ලිවිමක් තමයි සිදුකලේ...පුංචි පුංචි වැරැදි තිබුනොත් ඒ ගැන වැඩිය හිතන්නට එපා. එහෙනම් හමුවෙමු තවත් හොද චිත්‍ර‍පටියකින්.


    පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ මධුර අනුෂ්ක විසිනි

    සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

    Neerja (2016) සිංහල උපසිරැසි සමගින්
    (click here to watch and comment)

  2. #2
    Senior Member tanuja will become famous soon enough tanuja's Avatar
    Join Date
    Jul 2012
    Location
    සොබාදහම.
    Posts
    429
    Likes Received
    85 times

  3. #3
    Senior Member yvak maduranga is on a distinguished road yvak maduranga's Avatar
    Join Date
    Nov 2013
    Location
    Hambantota
    Posts
    1,155
    Likes Received
    0 times

  4. #4
    Tech Support janith nilanga has a reputation beyond repute janith nilanga has a reputation beyond repute janith nilanga has a reputation beyond repute janith nilanga has a reputation beyond repute janith nilanga has a reputation beyond repute janith nilanga has a reputation beyond repute janith nilanga has a reputation beyond repute janith nilanga has a reputation beyond repute janith nilanga has a reputation beyond repute janith nilanga has a reputation beyond repute janith nilanga has a reputation beyond repute janith nilanga's Avatar
    Join Date
    Nov 2011
    Location
    Ja-ela
    Posts
    39,413
    Likes Received
    2538 times

  5. #5
    Senior Member kushanchathuranga will become famous soon enough kushanchathuranga's Avatar
    Join Date
    Nov 2015
    Location
    කොළඹ
    Posts
    1,086
    Likes Received
    0 times
    Thanks

  6. #6
    Junior Member botejue is an unknown quantity at this point
    Join Date
    Oct 2013
    Posts
    1
    Likes Received
    0 times
    thanz my dear

+ Reply to Thread

Tags for this Thread

Bookmarks

Posting Permissions

  • You may not post new threads
  • You may not post replies
  • You may not post attachments
  • You may not edit your posts