ගුනාත්මක චායාරූපයක් ගන්නෙ කොහොමද,
මෙකෙදි කරුනු දෙකක් බලපානව
01. සම්පින්ඩනය
02. නිවරදි ආලොක භාවිතය
01. සම්පින්ඩනය
චයාරූපයකට අදාලවෙන වස්තු නිවැරදිව ස්තාන ගත කිරීම මේ විදියට හදුන්වනවා මේ සදහා ඡායාරැප කලාවේදී විවිධ නියම භාවිතා වෙනවා
අපි කිහිපයකට අවධානය යොමුකලොත්
01 Rule of Third
ඔබේ ජායාරූපය සිරස් සහ 2 තිරස් රේඛා 2 කින් 9 සමාන කොටස්වලට බෙදා ඇති බව සිතන්න.මේ රේඛා හමුවන ස්ථාන වලට පින්තූරයේ ඉතා වැදගත් අංග ස්ථානගත කිරීම මෙලෙස හදුන්වනවා
එසේ කිරීමෙන් ඔබගේ ඡායාරූපය සඳහා සමබර බවක් ලබාගන්න පුළුවන්
මතු සම්බන්දයි
Bookmarks