Photograpy ඉගෙන ගමු


+ Reply to Thread
Page 2 of 2 FirstFirst 1 2
Results 11 to 14 of 14

Thread: Photograpy ඉගෙන ගමු

  1. #11
    Senior Member isuru503 is just really nice isuru503 is just really nice isuru503 is just really nice isuru503 is just really nice isuru503 is just really nice isuru503's Avatar
    Join Date
    May 2012
    Location
    Delgoda
    Posts
    1,085
    Likes Received
    111 times
    Thanks

  2. #12
    Senior Member thushan10 is a jewel in the rough thushan10 is a jewel in the rough thushan10 is a jewel in the rough thushan10 is a jewel in the rough thushan10's Avatar
    Join Date
    Apr 2012
    Location
    කියන්නෙම නෑ
    Posts
    189
    Likes Received
    114 times
    සම්පින්ඩනය

    02.Leading lines

    Leading lines කියන්නේ ස්වාභාවිකව හෝ මිනිසා විසින් නිර්මාණය කරන ලද මාර්ග, මෙන්ම රේඛා ඡායාරූපයක් තුලට ඇතුල් කිරීම තුලින් ඡායාරූපයේ අරමුණ වෙත ඇස් යොමුකිරීම සඳහා භාවිතා කරනු ලබන සම්පින්ඩන ආකාරයකි.

    මේ පින්තූර බලන්නකෝ





    මේ රේකාවන් ඔයාගේ ඇස අරමුණ කරා ගෙනියනවා

    Leading lines හැම විටම සරල රේඛීයව පැවතිය යුතු නැ




    පේනවා නේද

    ඔබ Leading lines ඡායාරෑපයට යොදා ගන්න උත්සහ කරනවනම් වඩාත් සුන්දරයි ජායාරෑපයේ පහලින් පටන් ගෙන මැදට යොමුකරන එක මිනිසා විසින් හදපුව හරි ස්වභාවධර්මයෙන් හැදුන ඒව හරි ඡායාරෑපයේ අරමුණ මතුකරගන්න උපයෝගීකර ගත්තොත් පින්තූරේට වටිනාකමක් ඇසට සමීප බවක් ගෙනේවි





    අපූරැයි නේ ද ගැටලු කොමෙන් කරන්න දන්නවනම් කියලා දෙන්නම්

  3. #13
    Banned SmAluthwewa is on a distinguished road
    Join Date
    Sep 2015
    Posts
    65
    Likes Received
    0 times
    Quote Originally Posted by thushan10 View Post
    ගුනාත්මක චායාරූපයක් ගන්නෙ කොහොමද,

    මෙකෙදි කරුනු දෙකක් බලපානව
    01. සම්පින්ඩනය
    02. නිවරදි ආලොක භාවිතය

    01. සම්පින්ඩනය

    චයාරූපයකට අදාලවෙන වස්තු නිවැරදිව ස්තාන ගත කිරීම මේ විදියට හදුන්වනවා මේ සදහා ඡායාරැප කලාවේදී විවිධ නියම භාවිතා වෙනවා

    අපි කිහිපයකට අවධානය යොමුකලොත්

    01 Rule of Third




    ඔබේ ජායාරූපය සිරස් සහ 2 තිරස් රේඛා 2 කින් 9 සමාන කොටස්වලට බෙදා ඇති බව සිතන්න.මේ රේඛා හමුවන ස්ථාන වලට පින්තූරයේ ඉතා වැදගත් අංග ස්ථානගත කිරීම මෙලෙස හදුන්වනවා

    එසේ කිරීමෙන් ඔබගේ ඡායාරූපය සඳහා සමබර බවක් ලබාගන්න පුළුවන්

    මතු සම්බන්දයි

  4. #14
    Banned SmAluthwewa is on a distinguished road
    Join Date
    Sep 2015
    Posts
    65
    Likes Received
    0 times
    Quote Originally Posted by thushan10 View Post
    සම්පින්ඩනය

    02.Leading lines

    Leading lines කියන්නේ ස්වාභාවිකව හෝ මිනිසා විසින් නිර්මාණය කරන ලද මාර්ග, මෙන්ම රේඛා ඡායාරූපයක් තුලට ඇතුල් කිරීම තුලින් ඡායාරූපයේ අරමුණ වෙත ඇස් යොමුකිරීම සඳහා භාවිතා කරනු ලබන සම්පින්ඩන ආකාරයකි.

    මේ පින්තූර බලන්නකෝ





    මේ රේකාවන් ඔයාගේ ඇස අරමුණ කරා ගෙනියනවා

    Leading lines හැම විටම සරල රේඛීයව පැවතිය යුතු නැ




    පේනවා නේද

    ඔබ Leading lines ඡායාරෑපයට යොදා ගන්න උත්සහ කරනවනම් වඩාත් සුන්දරයි ජායාරෑපයේ පහලින් පටන් ගෙන මැදට යොමුකරන එක මිනිසා විසින් හදපුව හරි ස්වභාවධර්මයෙන් හැදුන ඒව හරි ඡායාරෑපයේ අරමුණ මතුකරගන්න උපයෝගීකර ගත්තොත් පින්තූරේට වටිනාකමක් ඇසට සමීප බවක් ගෙනේවි





    අපූරැයි නේ ද ගැටලු කොමෙන් කරන්න දන්නවනම් කියලා දෙන්නම්

+ Reply to Thread
Page 2 of 2 FirstFirst 1 2

Bookmarks

Posting Permissions

  • You may not post new threads
  • You may not post replies
  • You may not post attachments
  • You may not edit your posts