Subtitles Portal - 10 Cloverfield Lane (2016) සිංහල උපසිරැසි සමගින්


+ Reply to Thread
Results 1 to 4 of 4

Thread: Subtitles Portal - 10 Cloverfield Lane (2016) සිංහල උපසිරැසි සමගින්

  1. #1
    Administrator HEDZ is a jewel in the rough HEDZ is a jewel in the rough HEDZ is a jewel in the rough HEDZ is a jewel in the rough HEDZ's Avatar
    Join Date
    Nov 2010
    Posts
    3,823
    Likes Received
    1475 times

    Subtitles Portal - 10 Cloverfield Lane (2016) සිංහල උපසිරැසි සමගින්


    10 Cloverfield Lane (2016) සිංහල උපසිරැසි සමගින්
    (click here to watch and comment)



    10 Cloverfield Lane (2016) සිංහල උපසිරැසි සමගින් (125 min 57 sec)
    Uploaded on 05-20-2016 at 08:02 PM by HEDZ
    English Movies - DailyMotion




    පසුගිය මාර්තු මාසයේ තිරගතවීම ඇරඹුනු ‘ටෙන් ක්ලවර්ෆීල්ඩ් ලේන්‘ චිත්‍ර‍පටයට හිතුවාටත් වැඩිය IMDB ratings ලැබිලා තියෙනවා. 7.5ක් ගන්නවා කියන එක ලේසි නෑ. පසුගිය ටිකේම ගෙනාපු චිත්‍ර‍පට වගේම මේකත් අමුතුම තාලයේ කතාවක් තියෙන්නේ. ඒවායේ වගේම හිතාගෙන ඉන්න දේ නෙවෙයි සම්පූර්ණයෙන්ම වෙනස් කතාවක් වෙන්නේ අන්තිමට. චිත්‍ර‍පටයම උඩුයටිකුරු කරලා.2008 වසරේ නිකුත්වුන ඉතාමත්ම ජනප්‍රිය වුන Cloverfield චිත්‍ර‍පටයේම තවත් එකක් විදියට තමයි මේක නිකුත්වන්නේ. මිෂෙල් තමන්ගේ පෙම්වතා එක්ක ආරවුලක් නිසා නිවසෙන් පිටත්වෙලා යනවා ලුසියානා ප්‍රාන්තය හරහා. ඇයට වාහනේ රේඩියෝවෙන් ඇහෙනවා පුවත් වලට කියනවා නරගර ගණනාවක විදුලිය ඇණහිටිලා කියලා. ඒ අතරේ පෙම්වතාගෙන් කෝල් එකක් එනවා. ඒක නිසා ඇගේ අවධානය ඒකට යොමුවෙනවා. නමුත් නොසිතූ ලෙසට ඇය අනතුරකට භාජනය වෙනවා. ඇයට සිහි නැතිවෙනවා. සිහිය එනකොට ඉන්නේ පොලොව යට බංකරයක. හවර්ඩ් කියලා කෙනෙක් ඇයව තියාගෙන ඉන්නවා. හවර්ඩ් කියනවා මිෂෙල්ට නොදන්නා ප්‍ර‍හාරයක් එල්ලවුනා, එළියේ හිටපු සේරමලා වගේ මැරිලා කියලා. ඒවගේම වාතයත් විස වෙලා. බොහෝවිට පිටසක්වල ප්‍ර‍හාරයක් වෙන්න පුලුවන් කියලා ඔහු කියනවා. නමුත් ඇය විශ්වාස කරන්නෙ නෑ මේක. ඇය එක අවස්ථාවක පැනලා යන්න හදනවා එළියට. නමුත් ඇයට එවිට හමුවෙනවා, ලෙස්ලි නැමැති කාන්තාවක්. ඈ වැද වැටෙමින් බංකරය ඇතුලට ගන්න කියනවා. ඇග පුරාම පිච්චිලා. ඇය මිෂෙල්ගේ දෑස ඉදිරියේම හුස්ම හිරවෙලා මැරෙනවා. එතකොට මිෂෙල් තේරුම්ගන්නවා හවර්ඩ් කියපු කතාව ඇත්තක් කියලා.

    කුතුහලයෙන් බලන්න පුලුවන් අමුතු තාලයේ චිත්‍ර‍පටයක් තමයි මේක. 2008 වසරේ නිකුත් වුන පළමු චිත්‍ර‍පටය නොබැලුවා කියලා ප්‍ර‍ශ්නයක් නෑ. ඒ දෙක අතරේ කතාවට සම්බන්ධකමක් ඇත්තෙම නෑ.
    මේ වගේ තවත් චිත්‍ර‍පටයක් එක්ක ඉක්මනින්ම හමුවෙමු. එතකල් ඔයාලට තෙරුවන් සරණයි !



    *SRT ලෙසද උපසිරැසි නිකුත් කර ඇත.
    *මේ ලබා දි ඇති උපසිරැසි අන්තර්ජාලයේ දැනට නිකුත් වු (X265 HEVC) ඇතුලු සියලුම HDRIP පිටපත් සදහා ගැලපේ.



    සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න
    1080P 1.6GB HDRIP Torrent File එක මෙතැනින් ලබාගන්න
    720P 900MB HDRIP Torrent File එක මෙතැනින් ලබාගන්න
    300MB HDRIP Torrent File එක මෙතැනින් ලබාගන්න


    පහත දි ඇති ටොරන්ට් ෆයිල් එක දෙනු ලබන්නේ,ඇතැම් විදේශයන් හි වාසය කරන ශ්‍රි ලාංකිකයන් විසින් අප වෙත දන්වා එවා තිබෙනවා සමහර ටොරන්ට් වෙබ් අඩවි විදේශ රට වල තහනම් කර ඇති නිසා වෙනත් ටොරන්ට් අඩවියෙන් පිටපතක් නිකුත් කරන ලෙසට.පහත දමා ඇති ටොරන්ට් ලින්ක් එක ඔවුන් සදහායි


    1080P 1.6GB HDRIP Torrent File එක මෙතැනින් ලබාගන්න
    720P 900MB HDRIP Torrent File එක මෙතැනින් ලබාගන්න



    පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ ප්‍රමෝද් ඉන්දුනිත් විසිනි

    සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

    Please use the downloading page for comments..

    Tags: drama, horror, mystery, pramod

    10 Cloverfield Lane (2016) සිංහල උපසිරැසි සමගින්
    (click here to watch and comment)

  2. #2
    Tech Support janith nilanga has a reputation beyond repute janith nilanga has a reputation beyond repute janith nilanga has a reputation beyond repute janith nilanga has a reputation beyond repute janith nilanga has a reputation beyond repute janith nilanga has a reputation beyond repute janith nilanga has a reputation beyond repute janith nilanga has a reputation beyond repute janith nilanga has a reputation beyond repute janith nilanga has a reputation beyond repute janith nilanga has a reputation beyond repute janith nilanga's Avatar
    Join Date
    Nov 2011
    Location
    Ja-ela
    Posts
    39,368
    Likes Received
    2538 times

  3. #3
    Senior Member yvak maduranga is on a distinguished road yvak maduranga's Avatar
    Join Date
    Nov 2013
    Location
    Hambantota
    Posts
    1,155
    Likes Received
    0 times

  4. #4
    Member lional is an unknown quantity at this point
    Join Date
    Feb 2017
    Location
    ඊශායලය, ජෙරුසලම් නගරය
    Posts
    32
    Likes Received
    0 times
    මේකෙ සබ් එක ඩවුන්ලෝඩ් කරන්න බැහැ Page Not Found කියල වැටෙනවා.
    මං හිතන්නේ සබ් එක ඩිලීට් කරලා වගේ... මේකෙ සබ් එක නැවත යාවත්කාලීන කරනවාද?

    නැත්තං මේ සබ් එක ඩවුන්ලෝඩ් කරන්න පුළුවන් ලින්ක් එක හැමෝටම පේන්න පල කරන්න.....Pleasssssssssssssssssssssss

+ Reply to Thread

Tags for this Thread

Bookmarks

Posting Permissions

  • You may not post new threads
  • You may not post replies
  • You may not post attachments
  • You may not edit your posts