Theri (2016) සිංහල උපසිරැසි සමගින්


+ Reply to Thread
Results 1 to 9 of 9

Thread: Theri (2016) සිංහල උපසිරැසි සමගින්

  1. #1
    Administrator HEDZ is a jewel in the rough HEDZ is a jewel in the rough HEDZ is a jewel in the rough HEDZ is a jewel in the rough HEDZ's Avatar
    Join Date
    Nov 2010
    Posts
    3,547
    Likes Received
    1475 times

    Theri (2016) සිංහල උපසිරැසි සමගින්

    Theri (2016) සිංහල උපසිරැසි සමගින්
    (click here to watch and comment)

    Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.



    මේ චිත්‍ර‍පටිය එනතුරු බොහෝ දෙනා බලාගෙන හිටියා. එයට හේතු කිහිපයක්ම තිබ්බා. පලවෙනිම හේතුව දමිළ සිනමාවේ සුපිරි තරුවක් වන විජේ විසින් මෙහි ප්‍ර‍ධාන රංඟනයෙන් දායක විම. ඒ වගේම අට්ලී නම් අධ්‍යක්ෂකවරයා ගේ චිත්‍ර‍පටියක් වීම. ඔහු ගේ පලවෙනි චිත්‍ර‍පටිය අතිසාර්ථක විමත් එක්ක මේ දෙවැනි චිත්‍ර‍පටිය ගැන බොහෝ දෙනා බලාපොරොත්තු ඇතිකරගත්තා. එම සාර්ථකත්වය මේකටත් බලපාලා ඇත්ද නැත්ද කියලා තීරණය කරන්න වෙන්නේ ඔබට මේක නරබලාම තමයි. ඔහුගේ පලවෙනි චිත්‍ර‍පටිය තමයි Raja Rani (2013) කියන්නේ. ඒ කතාව ඔබට නම් අනිවාර්යෙන්ම මතක ඇති.

    මේ චිත්‍ර‍පටිය ගැන කිව්වොත් විජේට අමතරව සමන්තා,එමී ජැක්ශන් ද මෙහි රංඟනයෙන් දායක වෙනවා. චිත්‍රපටයේ සංගීත අධ්‍යක්ෂනය G.V. ප්‍රකාශ් කුමාර් විසින්. ප්‍ර‍කාශ් කුමාර් කියන්නෙත් දක්ෂ සංගීත අධ්‍යක්ෂකයෙක් වගේම නළුවෙක්. Trisha Illana Nayanthara (2015) චිත්‍ර‍පටිය එහෙම ඔහුගේ බලලා ඇති නේ.කතාව ගැන කිව්වොත් ජෝෂප් කියන්නේ තම දුව එක්ක කාලය ගත කරන අහිංසක පියෙක්. කොහොම හරි මේ දුවයි තාත්තායි යාළුවෝ වගේ තමා ඉන්නේ. හැබැයි දුවට හැමදාම ඉස්කොලේ යන්න පරක්කු වෙනවා මේ ජොෂප් නිසා. ඒ නිසා ගුරුවරිය දවසක් මේ ජොෂප්ව කැදවනවා. ඔවුන් දෙදෙනාත් ටිකක් කුළුපහ වෙනවා. කොහොම හරි ඒ පළාතේ ඉන්න මැරයෙක් එක්ක ජොෂප් පොඩි අවුලකින් පැටලෙනවා. නමුත් ජෝෂප් කියන්නේ අහිංසක කෙනෙක් නිසා ඔහු මේ අවුල බොහෝම සරළව ලිහා ගන්න බලනවා. නමුත් මේ පුද්ගලයා ජෝෂප්ව ඝාතනය කරන්න කියලා හිතාගෙන එනවා නමුත් මේ එන කිසිම කෙනෙක්ට පණ පිටින් එතැනින් යන්න ලැබෙන්නේ නැහැ. කොහොම හරි මේ සිදුවිම අර ගුරුවරිය දකිනවා. අහිංසකයෙක් වගේ හිටපු කෙනෙක් එක පාරටම මේ විදියට දරුණු වෙන්න බැහැ නේ. කොහොම හරි ඇය මේ කතාවේ අඟමුල හොයන්න ගන්නවා. මේ කතාවේ අඟමුල ඔයාලාට හොයාගන්න වෙන්නේ මේක බලලාම තමයි. හමුවෙමු තවත් චිත්‍ර‍පටියකින්....



    පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ Visual විසිනි

    සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

    Theri (2016) සිංහල උපසිරැසි සමගින්
    (click here to watch and comment)

  2. #2
    Tech Support janith nilanga has a reputation beyond repute janith nilanga has a reputation beyond repute janith nilanga has a reputation beyond repute janith nilanga has a reputation beyond repute janith nilanga has a reputation beyond repute janith nilanga has a reputation beyond repute janith nilanga has a reputation beyond repute janith nilanga has a reputation beyond repute janith nilanga has a reputation beyond repute janith nilanga has a reputation beyond repute janith nilanga has a reputation beyond repute janith nilanga's Avatar
    Join Date
    Nov 2011
    Location
    Ja-ela
    Posts
    39,413
    Likes Received
    2538 times

  3. #3
    Contributor thasneen is a glorious beacon of light thasneen is a glorious beacon of light thasneen is a glorious beacon of light thasneen is a glorious beacon of light thasneen is a glorious beacon of light thasneen's Avatar
    Join Date
    Nov 2011
    Location
    Loading.................
    Posts
    3,295
    Likes Received
    813 times

  4. #4
    Senior Member yvak maduranga is on a distinguished road yvak maduranga's Avatar
    Join Date
    Nov 2013
    Location
    Hambantota
    Posts
    1,155
    Likes Received
    0 times

  5. #5
    Senior Member azzer is on a distinguished road
    Join Date
    Oct 2012
    Posts
    470
    Likes Received
    48 times
    Bump

  6. #6
    Senior Member yvak maduranga is on a distinguished road yvak maduranga's Avatar
    Join Date
    Nov 2013
    Location
    Hambantota
    Posts
    1,155
    Likes Received
    0 times

  7. #7
    Senior Member hpranga is an unknown quantity at this point hpranga's Avatar
    Join Date
    Aug 2013
    Posts
    457
    Likes Received
    0 times
    THANK YOU

  8. #8
    Senior Member kushanchathuranga will become famous soon enough kushanchathuranga's Avatar
    Join Date
    Nov 2015
    Location
    කොළඹ
    Posts
    1,086
    Likes Received
    0 times
    thanks

  9. #9
    Junior Member mbksandun is an unknown quantity at this point
    Join Date
    Jun 2013
    Posts
    2
    Likes Received
    0 times
    thank you saho sub ekata.

+ Reply to Thread

Tags for this Thread

Bookmarks

Posting Permissions

  • You may not post new threads
  • You may not post replies
  • You may not post attachments
  • You may not edit your posts