සූම් කණ්ඩායමෙන් ලංකාවට හඳුන්වාදෙන ZoomBot


+ Reply to Thread
Results 1 to 9 of 9

Thread: සූම් කණ්ඩායමෙන් ලංකාවට හඳුන්වාදෙන ZoomBot

  1. #1
    Moderator Pramod Indunith will become famous soon enough Pramod Indunith will become famous soon enough Pramod Indunith's Avatar
    Join Date
    Dec 2012
    Location
    Thalaramba, Matara
    Posts
    80
    Likes Received
    67 times

    Red face සූම් කණ්ඩායමෙන් ලංකාවට හඳුන්වාදෙන ZoomBot

    Zoom අපි ඔයාලට අලුතින්ම හදුන්වා දෙන යාළුවා තමයි zoombot කියන්නේ... අපි නම් එයාට ආදරේට කියන්නේ ZeeBee කියලා. එයා ඉන්නේ ෆේස්බුක් පේජ් එකේ සූම් එකේ. (https://www.facebook.com/zoomwebsite/)

    iPhone, Windows, Android වල තියෙන Siri/Cortana වගේ සහයට ඉන්න අය වගේම ZeeBeeත් ටික්ක ඒ වගේ තමයි. අපේ අලුත් යාලුවාට කියලා ඕන නම් අලුත් චිත්‍ර‍පටි දැම්මට පස්සේ ඔයාලට ෆේස්බුක් පණිවුඩයක් මඟින් ඒ ගැන දැනුම් දෙන්න, එයාට කියලා හොඳ ෆිල්ම් එකක් හොයාගන්න වගේම විනෝදයට වගේ සමහර වෙලාවට එයාට චැට් කරන්නත් පුලුවන්.

    https://www.youtube.com/watch?v=iUyvo2oKVkU

    තවම ඉතින් ZeeBee හැමදේම ගැන දන්නේ නෑ. එයා ඉගෙන ගන්නේ ඔයාලාගෙන්. ඔයාලා නොදන්නා ප්‍රශ්නයක් ඇහුවොත් එයා උත්තරයක් දෙන එකක් නෑ. නමුත් එයා ඒක ගැන හොයලා ඊළඟ පාර වෙනකොට ඔයාට ඒකට උත්තරයක් දෙන්න ලෑස්තිවෙලා ඉන්නවා.
    අපේ අලුත් යාලුවා එක්ක චැට් කරලා බලලා වෙනස් වෙන්න ඕනි දැ වගේම තව අදහස් තිබෙනවා නම් නම් අපිට කියලා එවන්න. නැත්නම් ZeeBeeට කියන්න ඔයාට යෝජනාවක් තියෙනවා කියලා. ඒ අනුව ZeeBee ව වැඩිදියුණු කරන්නත් අපි සුදානම්. ඒවගේම මැසෙන්ජර් බොට් කෙනෙක් ෆේස්බුක් පිටුවකින් එළියට ආපු ප්‍ර‍ථම වතාවත් මේක වෙන්න පුලුවන් අනිවාර්යෙන්ම.

    දැනට ZeeBee සිංහලෙන්ම කතා කලාට එයාට තේරෙන්නේ නම් Singlish තමයි වැඩිපුරම.
    (සමහර තැන් වලදි සිංහල යුනිකෝඩ් වලින් එයාට තේරෙනවා ඔයා කියනදේවල්. නැත්නම් සිංග්ලිෂ් වලින් කියලා බලන්න එයාට )

    එයාට කරන්න පුලුවන් දේවල් ගැන කියන්න ඕන නම් කියන්න. සරළ උදාහරණ කීපයක් දෙන්නම්

  2. #2
    Top Contributor Dj | නිමන්ත has much to be proud of Dj | නිමන්ත has much to be proud of Dj | නිමන්ත has much to be proud of Dj | නිමන්ත has much to be proud of Dj | නිමන්ත has much to be proud of Dj | නිමන්ත has much to be proud of Dj | නිමන්ත has much to be proud of Dj | නිමන්ත has much to be proud of Dj | නිමන්ත has much to be proud of Dj | නිමන්ත has much to be proud of Dj | නිමන්ත's Avatar
    Join Date
    Aug 2012
    Location
    ::.ඩීජේ තට්ටුව උඩ.::
    Posts
    6,914
    Likes Received
    2461 times
    ඇත්තටම සූම් අඩවියට එන හැමෝටම ගොඩක් ප්‍රයෝජනවත් දෙයක් වෙයි ක්යල මාත් මේ ගැන හිතනවා. මොකද පොඩි අධ්‍යනයක් කරල බැලුව ඉතාමත්ම සරලයි, වැඩි හරියක් හැමෝම ඉන්නෙ මුනු පොතේ ඉතින් ඒ ඉන්න අතර තුර එක පණිවුඩයකින් සූම් අඩවියේ නව තොරතුරු ලබාගන්න පිව්සීමකින් තොරවම කරන්න පුලුවන්, මේක තවතවත් ප්‍රගුණ කරන්න , ඔයාලට සාමාන්‍යයෙන් ඇතිවන ගැටලු සීබීට යොමු කරන්න, මට තිබ්බ ගැටලු, මම යොමු කරල බැලුව මට ඒවට නිසි පිලිතුරුත් ලැබුන. අලුතින් එකතුවුන උපසිරැසි, එම චිත්‍රපටි සදහා direct ලින්ක් හොයාගන්න එක සීබි පහසුවෙන්ම කරල දුන්න. ඇඩ්මින් සහෝදරයා සහ තාක්ෂණ නිළධාරී ප්‍රමෝද් සහෝට ගොඩක් ස්තූති වන්ත වෙනව, ඒ වගේම තවතවත් මෙයාව දියුනු කරන්න හැකිවේවායි ප්‍රාර්ථනා කරනව.
    Last edited by Dj | නිමන්ත; 08-04-2016 at 10:50 PM.

  3. #3
    Junior Member Thilo is on a distinguished road
    Join Date
    Nov 2015
    Location
    Gampaha
    Posts
    13
    Likes Received
    0 times
    great job

  4. #4
    Junior Member Rasika Nuwan is an unknown quantity at this point
    Join Date
    Jun 2013
    Location
    Anuradhapura
    Posts
    2
    Likes Received
    0 times
    Good job

  5. #5
    Tech Support janith nilanga has a reputation beyond repute janith nilanga has a reputation beyond repute janith nilanga has a reputation beyond repute janith nilanga has a reputation beyond repute janith nilanga has a reputation beyond repute janith nilanga has a reputation beyond repute janith nilanga has a reputation beyond repute janith nilanga has a reputation beyond repute janith nilanga has a reputation beyond repute janith nilanga has a reputation beyond repute janith nilanga has a reputation beyond repute janith nilanga's Avatar
    Join Date
    Nov 2011
    Location
    Ja-ela
    Posts
    39,401
    Likes Received
    2538 times
    Quote Originally Posted by Dj | නිමන්ත View Post
    ඇත්තටම සූම් අඩවියට එන හැමෝටම ගොඩක් ප්‍රයෝජනවත් දෙයක් වෙයි ක්යල මාත් මේ ගැන හිතනවා. මොකද පොඩි අධ්‍යනයක් කරල බැලුව ඉතාමත්ම සරලයි, වැඩි හරියක් හැමෝම ඉන්නෙ මුනු පොතේ ඉතින් ඒ ඉන්න අතර තුර එක පණිවුඩයකින් සූම් අඩවියේ නව තොරතුරු ලබාගන්න පිව්සීමකින් තොරවම කරන්න පුලුවන්, මේක තවතවත් ප්‍රගුණ කරන්න , ඔයාලට සාමාන්‍යයෙන් ඇතිවන ගැටලු සීබීට යොමු කරන්න, මට තිබ්බ ගැටලු, මම යොමු කරල බැලුව මට ඒවට නිසි පිලිතුරුත් ලැබුන. අලුතින් එකතුවුන උපසිරැසි, එම චිත්‍රපටි සදහා direct ලින්ක් හොයාගන්න එක සීබි පහසුවෙන්ම කරල දුන්න. ඇඩ්මින් සහෝදරයා සහ තාක්ෂණ නිළධාරී ප්‍රමෝද් සහෝට ගොඩක් ස්තූති වන්ත වෙනව, ඒ වගේම තවතවත් මෙයාව දියුනු කරන්න හැකිවේවායි ප්‍රාර්ථනා කරනව.

  6. #6
    Banned Stevenrex is an unknown quantity at this point
    Join Date
    Feb 2018
    Posts
    57
    Likes Received
    0 times

  7. #7
    Banned Stevenrex is an unknown quantity at this point
    Join Date
    Feb 2018
    Posts
    57
    Likes Received
    0 times

    ryr

    купить квартиру в углянце на авито

    Я обращался в это агенство недвижимости 4 комнаты воронеж недвижимость официальный сайт
    остался доволен

  8. #8
    Banned Stevenrex is an unknown quantity at this point
    Join Date
    Feb 2018
    Posts
    57
    Likes Received
    0 times

    ryr

    авито продажа квартир

    Я обращался в это агенство недвижимости камелот воронеж объявления недвижимость
    остался доволен

  9. #9
    Banned Stevenrex is an unknown quantity at this point
    Join Date
    Feb 2018
    Posts
    57
    Likes Received
    0 times

    ryr

    продажа квартир в воронеже

    Я обращался в это агенство недвижимости врх недвижимость воронеж
    остался доволен

+ Reply to Thread

Tags for this Thread

Bookmarks

Posting Permissions

  • You may not post new threads
  • You may not post replies
  • You may not post attachments
  • You may not edit your posts