lanka bell 4 g help

+ Reply to Thread
Results 1 to 7 of 7

Thread: lanka bell 4 g help

  1. #1
    Senior Member damithperera has a reputation beyond repute damithperera has a reputation beyond repute damithperera has a reputation beyond repute damithperera has a reputation beyond repute damithperera has a reputation beyond repute damithperera has a reputation beyond repute damithperera has a reputation beyond repute damithperera has a reputation beyond repute damithperera has a reputation beyond repute damithperera has a reputation beyond repute damithperera has a reputation beyond repute damithperera's Avatar
    Join Date
    Oct 2012
    Location
    panadura
    Posts
    28,615
    Likes Received
    0 times

    lanka bell 4 g help

    මචං මම දැනට පාවිච්චි කරන්නේ slt fiber web pro පැකේජ් එක ඒක 4800 යි .වැට් එක්ක එනකොට මාර ගානක් එනවා .මම බැලුවෙ lanka bell 4 g එකක් ගන්න .ඒක connection එක 2990 යි .70 gb + 70 gb = 140 gb .ගාන මාසෙටම 3500 යි.බදු එක්ක 4000 ක් විතර වෙයි ..සයිට් එකේ 4 mb කිව්වට 10 mb වලට ස්පීඩ් කරලලු තියෙන්නේ කියල උන් කියනවා .දැනට පාවිච්චි කරන උන් ඉන්නවනම් කියනවද ලංකාබෙල් ස්පීඩ් එක කීයද කියල .speed test එකේ පොටෝ එකක් දානව නම් ගොඩක් පිං ..ඔයගොල්ලන්ගේ අදහසුත් කියනවද?

  2. #2
    Senior Member මරු හිරා has a reputation beyond repute මරු හිරා has a reputation beyond repute මරු හිරා has a reputation beyond repute මරු හිරා has a reputation beyond repute මරු හිරා has a reputation beyond repute මරු හිරා has a reputation beyond repute මරු හිරා has a reputation beyond repute මරු හිරා has a reputation beyond repute මරු හිරා has a reputation beyond repute මරු හිරා has a reputation beyond repute මරු හිරා has a reputation beyond repute මරු හිරා's Avatar
    Join Date
    Mar 2011
    Location
    තණමල්විල මල් වත්ත
    Posts
    58,443
    Likes Received
    7945 times
    මම අහල තියන විදිහට නම් තාම ටිකක් අවුල් කියල කියනවා. පට්ට ස්ලෝලු. මම පාවිච්චි කරලා බලල තියනවා Unlimited connection එක නම් උන්ගෙ. 300KBps වගේ තමා ඒකෙ උපරිම ආවෙ මහරගමදී. උන් කියන්නේ 10Mbps කියල. 10k+ bill එක ඒකෙ නම් මම හිතන්නේ. අනිත් unlimited එකේ 1Mbps. දැන් ඒවා දෙන්නෙ නැද්ද මන්ද. කෝකටත් ගනිද්දී බලන්න ඕන තමන් ඉන්න තැනට ඒ ස්පීඩ් එක හරියට ලැබෙනවද ටෙස්ට් කරල තමයි.

  3. #3
    Senior Member damithperera has a reputation beyond repute damithperera has a reputation beyond repute damithperera has a reputation beyond repute damithperera has a reputation beyond repute damithperera has a reputation beyond repute damithperera has a reputation beyond repute damithperera has a reputation beyond repute damithperera has a reputation beyond repute damithperera has a reputation beyond repute damithperera has a reputation beyond repute damithperera has a reputation beyond repute damithperera's Avatar
    Join Date
    Oct 2012
    Location
    panadura
    Posts
    28,615
    Likes Received
    0 times
    Quote Originally Posted by මරු හිරා View Post

    Thanks Hira..

  4. #4
    Tech Support janith nilanga has a reputation beyond repute janith nilanga has a reputation beyond repute janith nilanga has a reputation beyond repute janith nilanga has a reputation beyond repute janith nilanga has a reputation beyond repute janith nilanga has a reputation beyond repute janith nilanga has a reputation beyond repute janith nilanga has a reputation beyond repute janith nilanga has a reputation beyond repute janith nilanga has a reputation beyond repute janith nilanga has a reputation beyond repute janith nilanga's Avatar
    Join Date
    Nov 2011
    Location
    Ja-ela
    Posts
    39,412
    Likes Received
    2538 times
    Quote Originally Posted by මරු හිරා View Post
    මම අහල තියන විදිහට නම් තාම ටිකක් අවුල් කියල කියනවා. පට්ට ස්ලෝලු. මම පාවිච්චි කරලා බලල තියනවා Unlimited connection එක නම් උන්ගෙ. 300KBps වගේ තමා ඒකෙ උපරිම ආවෙ මහරගමදී. උන් කියන්නේ 10Mbps කියල. 10k+ bill එක ඒකෙ නම් මම හිතන්නේ. අනිත් unlimited එකේ 1Mbps. දැන් ඒවා දෙන්නෙ නැද්ද මන්ද. කෝකටත් ගනිද්දී බලන්න ඕන තමන් ඉන්න තැනට ඒ ස්පීඩ් එක හරියට ලැබෙනවද ටෙස්ට් කරල තමයි.

  5. #5
    Senior Member damithperera has a reputation beyond repute damithperera has a reputation beyond repute damithperera has a reputation beyond repute damithperera has a reputation beyond repute damithperera has a reputation beyond repute damithperera has a reputation beyond repute damithperera has a reputation beyond repute damithperera has a reputation beyond repute damithperera has a reputation beyond repute damithperera has a reputation beyond repute damithperera has a reputation beyond repute damithperera's Avatar
    Join Date
    Oct 2012
    Location
    panadura
    Posts
    28,615
    Likes Received
    0 times
    Quote Originally Posted by janith nilanga View Post
    thanks janiya

  6. #6
    Junior Member chathura1985 is an unknown quantity at this point
    Join Date
    Apr 2015
    Location
    piliyandala
    Posts
    23
    Likes Received
    0 times
    eka aththa thamai mage connection 2 tibba.4g kiuwata unge technical ekek kiwa
    un denne 3g walin kiyala.unge tama 4g nahe

  7. #7
    Member kplbandara is an unknown quantity at this point
    Join Date
    Feb 2012
    Posts
    43
    Likes Received
    0 times
    mama veyangoda, ape peththata nam signal nehe kiwwa

+ Reply to Thread

Bookmarks

Posting Permissions

  • You may not post new threads
  • You may not post replies
  • You may not post attachments
  • You may not edit your posts