අලුත් වැඩක්


+ Reply to Thread
Page 1 of 3 1 2 3 LastLast
Results 1 to 10 of 25

Thread: අලුත් වැඩක්

  1. #1
    Contributor princekrish has a brilliant future princekrish has a brilliant future princekrish has a brilliant future princekrish has a brilliant future princekrish has a brilliant future princekrish has a brilliant future princekrish has a brilliant future princekrish has a brilliant future princekrish has a brilliant future princekrish has a brilliant future princekrish has a brilliant future princekrish's Avatar
    Join Date
    Aug 2011
    Location
    .: මගේ මාළිගාවේ :.
    Posts
    9,843
    Likes Received
    1310 times

    අලුත් වැඩක්

    ඉතින් , කොහොමද කට්ටියට ?

    මතක ඇතිනේ ඉස්සර කාලේ,අපි මේකේ කොච්චර නම් ෆන් ගත්තද.දැන් ඉතින් ඉස්සර වගේ නෑ.පරණ අය ගිහින්,අලුත් අය එනවා. පරණ අය ඇවිත් යනවා.
    මල් පාර පටන් ගත්තු දවස් වල දවසට කිසැරයක් නම් එකේ චැට් කරනවද, නේද.(ඔය ටොප් පොස්ටර්ලා එකෙමයි කෑවේ , බිව්වේ නිදා ගත්තේ එහෙම,)
    ඒවගේ ටැග්ස් බැලුව නම් ෆන් එකේ තරම තේරුම් ගන්න පුළුවන් වෙයි.ලොල්
    දැන් ඉතින් ඉස්සර වගේ සබ් එන්නෙත් නෑ නේ, අපි හැමෝම දැන් ඉස්සරට වඩා බිසී වෙලා නේ ඉන්නේ.

    මතක ඇති නේ, අපි සෙට් එක අන්තිමට සෙට් උනේ වැඩිහිටි නිවසේ දානේ දවසේ (අහ ඊට පස්සෙත් සෙට් උනා නේ ).
    මේ අවුරුද්දෙත් එහෙම වැඩක් කරමුද ?
    එහෙම නැත්තම් අලුත්ම දෙයක් කරමුද ?

    මන් අදහස් කිහිපයකුත් කියන්න, ඔයාලගේ අදහසුත් කියන්න.
    • වැඩිහිටි නිවාසයට දානය.
    • ළමා නිවාසෙකට දානයක්.
    • දුෂ්කර පාසලකට/පන්සලකට උදව්වක්.
    • දුප්පත් පවුලකට උදව්වක්.
    • කොච්චර ප්ලෑන් ගැහුවත් යන්න අමාරු ට්‍රිප් එකක්.
    අවුරුද්ද පටන් ගත්තා විතරයි නේ, හොදට සැලසුම් කරලා කරමු. හැමෝගෙම අදහස් අරන්.
    මොකද කියන්නේ . . . . . . . .

  2. #2
    Contributor thasneen is a glorious beacon of light thasneen is a glorious beacon of light thasneen is a glorious beacon of light thasneen is a glorious beacon of light thasneen is a glorious beacon of light thasneen's Avatar
    Join Date
    Nov 2011
    Location
    Loading.................
    Posts
    3,341
    Likes Received
    813 times

  3. #3
    Senior Member Dilzan is a jewel in the rough Dilzan is a jewel in the rough Dilzan is a jewel in the rough Dilzan is a jewel in the rough Dilzan's Avatar
    Join Date
    Jun 2012
    Location
    හොදින් ඉන්නවා
    Posts
    2,327
    Likes Received
    555 times

  4. #4
    Senior Member මරු හිරා has a reputation beyond repute මරු හිරා has a reputation beyond repute මරු හිරා has a reputation beyond repute මරු හිරා has a reputation beyond repute මරු හිරා has a reputation beyond repute මරු හිරා has a reputation beyond repute මරු හිරා has a reputation beyond repute මරු හිරා has a reputation beyond repute මරු හිරා has a reputation beyond repute මරු හිරා has a reputation beyond repute මරු හිරා has a reputation beyond repute මරු හිරා's Avatar
    Join Date
    Mar 2011
    Location
    තණමල්විල මල් වත්ත
    Posts
    58,443
    Likes Received
    7945 times
    එල කරන දෙයක් මාර්තු මාසෙන් පස්සේ තමයි මට නම්

  5. #5
    Senior Member apkumara is just really nice apkumara is just really nice apkumara is just really nice apkumara is just really nice apkumara's Avatar
    Join Date
    Dec 2012
    Location
    සොයමින් ඇත
    Posts
    1,554
    Likes Received
    274 times
    දුෂ්කර පාසලකට උදව් කරමු ......................

  6. #6
    Contributor princekrish has a brilliant future princekrish has a brilliant future princekrish has a brilliant future princekrish has a brilliant future princekrish has a brilliant future princekrish has a brilliant future princekrish has a brilliant future princekrish has a brilliant future princekrish has a brilliant future princekrish has a brilliant future princekrish has a brilliant future princekrish's Avatar
    Join Date
    Aug 2011
    Location
    .: මගේ මාළිගාවේ :.
    Posts
    9,843
    Likes Received
    1310 times
    Quote Originally Posted by මරු හිරා View Post
    එල කරන දෙයක් මාර්තු මාසෙන් පස්සේ තමයි මට නම්
    එලස් . . .

  7. #7
    Contributor princekrish has a brilliant future princekrish has a brilliant future princekrish has a brilliant future princekrish has a brilliant future princekrish has a brilliant future princekrish has a brilliant future princekrish has a brilliant future princekrish has a brilliant future princekrish has a brilliant future princekrish has a brilliant future princekrish has a brilliant future princekrish's Avatar
    Join Date
    Aug 2011
    Location
    .: මගේ මාළිගාවේ :.
    Posts
    9,843
    Likes Received
    1310 times
    Quote Originally Posted by apkumara View Post
    දුෂ්කර පාසලකට උදව් කරමු ......................
    හොද අදහසක් මචන්, බලමු අපි කට්ටිය මොකද කියන්නේ කියලා . .

  8. #8
    Member Gathsara Umesh is an unknown quantity at this point Gathsara Umesh's Avatar
    Join Date
    May 2016
    Posts
    99
    Likes Received
    0 times
    Quote Originally Posted by apkumara View Post
    දුෂ්කර පාසලකට උදව් කරමු ......................
    නියම අදහසක්...මම හදවතින්ම උදවු කරන්න කැමතියි.....
    මේ වැඩේ කරම්මු....

  9. #9
    Senior Member KUKULAMMA has a spectacular aura about KUKULAMMA has a spectacular aura about KUKULAMMA's Avatar
    Join Date
    Jun 2012
    Location
    හදේ
    Posts
    469
    Likes Received
    322 times
    හොද වැඩක් ,ගොඩ කාලෙකින් ආවෙ,ඉස්සර හලෝ සෙට් එක ඉන්නවද තාම

  10. #10
    Junior Member Sansick03 is an unknown quantity at this point
    Join Date
    Jan 2017
    Posts
    3
    Likes Received
    0 times
    Cái này có vẻ hay ho đấy...........................

+ Reply to Thread
Page 1 of 3 1 2 3 LastLast

Bookmarks

Posting Permissions

  • You may not post new threads
  • You may not post replies
  • You may not post attachments
  • You may not edit your posts