රොකට්‍ටුවේ ආදී වාසියෙක්


+ Reply to Thread
Page 1 of 2 1 2 LastLast
Results 1 to 10 of 11

Thread: රොකට්‍ටුවේ ආදී වාසියෙක්

  1. #1
    Junior Member shanuka123 is on a distinguished road shanuka123's Avatar
    Join Date
    Jun 2015
    Posts
    7
    Likes Received
    0 times

    Thumbs up රොකට්‍ටුවේ ආදී වාසියෙක්

    රොකට්‍ටුවේ ආදී වාසියෙක්

    සූම් අඩවිය වෙනුවෙන් ලොකුවටම කරන පලමු ලිපිය.... මේ වාගේ ලිපි වලට කැමති වෙවිද කියලා කියන්න අමාරුයි .... නමුත් මම කියවන්න අධ්‍යයන කරන්න කැමතිම මාතෘකාවක් නිසා ලියනවා ...

    අද මම කියන්න යන්නේ වී 2 රොකට් එක ගැන

    දෙවන ලෝක යුධ්ද සමයේ තමයි මේ රොකට්‍ටුව නිශ්පාදනය වන්නේ එම කාල වකවානුවේ විශ්මිත නිර්මාන ‍රැසක් බිහි කල ජර්මානුවන් අතිනුයි.. මෙක තමයි ලොකයේ පලවෙනි දිගු දුර බැලස්ටික් මිසයිලය, ඒ වාගේම අපේ වායුගොලය ප්‍රතමවරට පසුකර යන රොකට්‍ටුව වෙන්නෙත් මේ රොකට්‍ටුවම තමයි, කෙටියෙන් කීවොත් වී 2 රොකට්‍ටුව නූතන රොකට් විද්‍යයාවේ හැරවුම් ලක්ෂ්‍යක් කියන්න පුලුවන්



    මේ රොකට්‍ටුව නිර්මානය කිරීමට ප්‍රදානව කල විද්වතා වන්නේ වර්නර් වෝන් බ්‍රෝන් කියන ජර්මන් මහත්මයා.. පසුව ඇමරිකාවට මෙතුමාගේ දායකත්වය හම්බෙනවා ඔවුන්ගේ රොකට් වැඩසටහන් වලට (ඔපරේශන් පේපර් ක්ලිප් වැඩසටහන නිසා)




    කිලෝ ග්‍රෑම් 12,500 බරකින් යුත් මේ රොකට්‍ටුව මීටර් 14 උසකින් සහ මී 1.65 විශ්කම්භයකින් යුක්ත වීය,මෙයට කි ග්‍රෑ 1000 යුධ හිසක් ඉලක්කයක් කරා ගෙනයාමට හැකියාව තිබී ඇත.




    අපි කවුරුත් දන්න එතනෝල් තමයි මේකේ ප්‍රදාන ඉන්දනය ලෙස භාවිතා කරලා තියෙන්නේ.. එතනෝල් - ජලය මිශ්‍රනයක් ද්‍රව ඔක්සිජන් සමග දහනය සිදු කරන එන්ජිමක් මෙම රොකට්‍ටුවට යොදා ඇත ඒ බලයෙන් කි.මී 320 දුරකට පැ.කි.මී 5760 වේගයකින් වී 2 හට ගමන් කිරීමට හැකි වී ඇත




    වැඩි විස්තරයක් කියන්න බලාපොරොත්තුවක් නෑ ... අදට නවත්තන්නම් ,,, වැඩේ හොදයි වගේ නම් අදහසක් දක්වන්න දිගටම කරන්න බලාපොරොත්තුවක් තියනවා

    සැමට ජය

  2. #2
    Senior Member මරු හිරා has a reputation beyond repute මරු හිරා has a reputation beyond repute මරු හිරා has a reputation beyond repute මරු හිරා has a reputation beyond repute මරු හිරා has a reputation beyond repute මරු හිරා has a reputation beyond repute මරු හිරා has a reputation beyond repute මරු හිරා has a reputation beyond repute මරු හිරා has a reputation beyond repute මරු හිරා has a reputation beyond repute මරු හිරා has a reputation beyond repute මරු හිරා's Avatar
    Join Date
    Mar 2011
    Location
    තණමල්විල මල් වත්ත
    Posts
    58,426
    Likes Received
    7945 times
    ඉතින් මේ තියෙන්නේ උඹේ පොස්ට් එක. එල ඔන්න එහෙනම් රෙප් 18+

  3. #3
    Junior Member shanuka123 is on a distinguished road shanuka123's Avatar
    Join Date
    Jun 2015
    Posts
    7
    Likes Received
    0 times
    ඕන් බලාපල්ලාකෝ මට අඩන්න උනා නොවැ මේකට...... ඉවසන්න බැරිකම නොවැ... හරකා වාගේ තප්පුලලා.... ඇඩ්ඩින් අයියා මට තේරුම් කරලා දුන්නා සීන් එක ......... හැමොගෙම්ම සමාව ඉල්ලනවා අපහසුතාවයට ලක් වුනා නම්

  4. #4
    Senior Member tanuja will become famous soon enough tanuja's Avatar
    Join Date
    Jul 2012
    Location
    සොබාදහම.
    Posts
    429
    Likes Received
    85 times
    තෑන්ක්ස් මචන්. වටිනා පෝස්ට් එකක්. රෙප් +

  5. #5
    Senior Member damithperera has a reputation beyond repute damithperera has a reputation beyond repute damithperera has a reputation beyond repute damithperera has a reputation beyond repute damithperera has a reputation beyond repute damithperera has a reputation beyond repute damithperera has a reputation beyond repute damithperera has a reputation beyond repute damithperera has a reputation beyond repute damithperera has a reputation beyond repute damithperera has a reputation beyond repute damithperera's Avatar
    Join Date
    Oct 2012
    Location
    panadura
    Posts
    28,613
    Likes Received
    0 times
    මේ තියෙන්නේ .ඉස්සර නම් මේ වගේ ගොඩක් ඒවා වැටුනා .මාත් දැන්මා .දැන් මේ වගේ පෝස්ට් එකක් දකිනත් ආසයි ,දිගටම කරගෙන යමූ .ඔන්න මල්ලී ඔයාගේ මහන්සියට මගෙන් රෙප් 12+++

  6. #6
    Senior Member POW is just really nice POW is just really nice POW is just really nice POW is just really nice POW's Avatar
    Join Date
    Aug 2015
    Location
    කොම්පියුටරේ
    Posts
    614
    Likes Received
    0 times
    REP++

  7. #7
    Junior Member shanuka123 is on a distinguished road shanuka123's Avatar
    Join Date
    Jun 2015
    Posts
    7
    Likes Received
    0 times
    Quote Originally Posted by tanuja View Post
    තෑන්ක්ස් මචන්. වටිනා පෝස්ට් එකක්. රෙප් +
    Quote Originally Posted by damithperera View Post
    මේ තියෙන්නේ .ඉස්සර නම් මේ වගේ ගොඩක් ඒවා වැටුනා .මාත් දැන්මා .දැන් මේ වගේ පෝස්ට් එකක් දකිනත් ආසයි ,දිගටම කරගෙන යමූ .ඔන්න මල්ලී ඔයාගේ මහන්සියට මගෙන් රෙප් 12+++
    Quote Originally Posted by POW View Post
    REP++

    ඔක්කොටෝම ස්තූතී කීවා ඔන්න

  8. #8
    Top Contributor Dj | නිමන්ත has much to be proud of Dj | නිමන්ත has much to be proud of Dj | නිමන්ත has much to be proud of Dj | නිමන්ත has much to be proud of Dj | නිමන්ත has much to be proud of Dj | නිමන්ත has much to be proud of Dj | නිමන්ත has much to be proud of Dj | නිමන්ත has much to be proud of Dj | නිමන්ත has much to be proud of Dj | නිමන්ත has much to be proud of Dj | නිමන්ත's Avatar
    Join Date
    Aug 2012
    Location
    ::.ඩීජේ තට්ටුව උඩ.::
    Posts
    6,912
    Likes Received
    2461 times
    පෝස්ට් එක වැදගත්, දිගටම හොඳ දේවල් පලකරන්න ජය !!

  9. #9
    Junior Member Abish Dananjaya is an unknown quantity at this point
    Join Date
    Sep 2016
    Location
    Mathugama
    Posts
    2
    Likes Received
    0 times
    එළකිරි අඩුපා ඩුවක් නෑ...රාත්‍රී සේවය නිසා කමෙන්ටුවක් දැම්මා...දිගටම වැඩේ කොරන්ගෙන යමු පුතා..

  10. #10
    Member dilanlakmal is on a distinguished road
    Join Date
    Jun 2013
    Posts
    50
    Likes Received
    0 times
    REP+++

+ Reply to Thread
Page 1 of 2 1 2 LastLast

Bookmarks

Posting Permissions

  • You may not post new threads
  • You may not post replies
  • You may not post attachments
  • You may not edit your posts