මේ කියන චිත්‍රපටියේ නම දන්නවාද?


+ Reply to Thread
Results 1 to 6 of 6

Thread: මේ කියන චිත්‍රපටියේ නම දන්නවාද?

  1. #1
    Senior Member tanuja will become famous soon enough tanuja's Avatar
    Join Date
    Jul 2012
    Location
    සොබාදහම.
    Posts
    429
    Likes Received
    85 times

    Question මේ කියන චිත්‍රපටියේ නම දන්නවාද?

    යාළුවනේ මගේ යාළුවෙක් ඉස්සර බලපු ෆිල්ම් එකක් ආපහු බලන්න හොයනවා. ඒත් එයාට ඒකේ නම මතක නෑලු. ෆිල්ම් එකේ තියෙන්නේ මේ වගේ කතාවක්.
    ගෙදරක පවුලක් ඉන්නවා. ඒ කට්ටිය හැමදාම අවදිවෙන්නේ කලින් දවසේ දිනයටමයි. ඒත් එයාලගෙ කෙනෙක් තම පවුලේ ඔක්කොම එක්ක හැමදාම කලින් දවසේ අවදි වීමේ මේ රහස හොයාගන්නවා. මේක ටිකක් පරණ හොල්මන් චිත්‍රපටියක්. කරුණාකර යාළුවනේ මේ චිත්‍රපටියේ නම දන්නවානම් ඒ මොකක්ද කියනවාද?


  2. #2
    Senior Member POW is just really nice POW is just really nice POW is just really nice POW is just really nice POW is just really nice POW's Avatar
    Join Date
    Aug 2015
    Location
    කොම්පියුටරේ
    Posts
    704
    Likes Received
    0 times

  3. #3
    Senior Member මරු හිරා has a reputation beyond repute මරු හිරා has a reputation beyond repute මරු හිරා has a reputation beyond repute මරු හිරා has a reputation beyond repute මරු හිරා has a reputation beyond repute මරු හිරා has a reputation beyond repute මරු හිරා has a reputation beyond repute මරු හිරා has a reputation beyond repute මරු හිරා has a reputation beyond repute මරු හිරා has a reputation beyond repute මරු හිරා has a reputation beyond repute මරු හිරා's Avatar
    Join Date
    Mar 2011
    Location
    තණමල්විල මල් වත්ත
    Posts
    58,435
    Likes Received
    7945 times
    මම නම් බලල නෑ. සිරාවට බලන්න ආස හිතෙන කතාවක් වගේ

  4. #4
    Junior Member thivankaal is an unknown quantity at this point
    Join Date
    Apr 2012
    Posts
    1
    Likes Received
    0 times
    Haunter 2013

  5. #5
    Senior Member tanuja will become famous soon enough tanuja's Avatar
    Join Date
    Jul 2012
    Location
    සොබාදහම.
    Posts
    429
    Likes Received
    85 times
    Quote Originally Posted by thivankaal View Post
    Haunter 2013
    තෑන්ක්ස් මචන්. මේක තමයි චිත්‍රපටිය.

  6. #6
    Senior Member damithperera has a reputation beyond repute damithperera has a reputation beyond repute damithperera has a reputation beyond repute damithperera has a reputation beyond repute damithperera has a reputation beyond repute damithperera has a reputation beyond repute damithperera has a reputation beyond repute damithperera has a reputation beyond repute damithperera has a reputation beyond repute damithperera has a reputation beyond repute damithperera has a reputation beyond repute damithperera's Avatar
    Join Date
    Oct 2012
    Location
    panadura
    Posts
    28,617
    Likes Received
    0 times
    Quote Originally Posted by මරු හිරා View Post
    මම නම් බලල නෑ. සිරාවට බලන්න ආස හිතෙන කතාවක් වගේ

+ Reply to Thread

Tags for this Thread

Bookmarks

Posting Permissions

  • You may not post new threads
  • You may not post replies
  • You may not post attachments
  • You may not edit your posts