කොහොමද කට්ටියට????? ඔන්න මමත් කාලෙකට පස්සෙ කඩාගෙන පාත් වුනා. ඇවිත් බල බලා ගියාට ත්‍රෙඩ් එකක් දාන්නෙ අවුරුදු ගානකට පස්සෙ. ඉස්සරහට පුළුවන් තරම් එන්න ට්‍රයි එකකුත් දාන්න ඕනෙ. කාලෙකට පස්සෙ එන එකේ අත වන වනා එන්න බැරි නිසා මට අහුවෙච්ච වීඩියෝ කෑලි දෙක තුනක් ගෙනාවා.

කට්ටිය BRRip එක අප්ඩේට් වෙච්ච එකේ Doctor Strange බලන්න ඇතිනෙ? පට්ටයි නේද ෆිල්ම් එක? ඒ වගේ පට්ට ඒවා එනකොට තැන් තැන් වල කට්ටියට එකපාරට එන පොඩි ආතල් නිසා පැරඩි වගේ දේවල් කරනවනෙ. මට හම්බවුනේ දකුණු කොරියාවෙ වැඩසටහනකින් කරපු පැරඩි ටිකක්. දන්න අය දන්න තරමට මම කොරියන් පිස්සා නිසා කොහෙන්හරි මොනවහරි කුණු ගොඩක් හොයාගන්නවා කොරියාවට සම්බන්ධ.
කොහොමෙන් කොහොම හරි වැඩේ නම් ගති. බඩ පැලෙන්න හිනාවෙන්න පුළුවන්. තේරෙන්නෙ නෑ කියලා අවුලක් නෑ මොකද ඉංග්‍රීසි සබ් තියෙන නිසා.

එහෙනම් කාලෙකට පස්සෙ නිසා රෙප් පාරකුත් දාගෙනම යං ඈ...



https://www.youtube.com/watch?v=Qsca_mWbm90

https://www.youtube.com/watch?v=lXOZFrnOBVA

https://www.youtube.com/watch?v=xf3cYdokLpY