Sing (2016) සිංහල උපසිරැසි සමඟින්


+ Reply to Thread
Results 1 to 3 of 3

Thread: Sing (2016) සිංහල උපසිරැසි සමඟින්

  1. #1
    Administrator HEDZ is a jewel in the rough HEDZ is a jewel in the rough HEDZ is a jewel in the rough HEDZ is a jewel in the rough HEDZ's Avatar
    Join Date
    Nov 2010
    Posts
    3,612
    Likes Received
    1475 times

    Sing (2016) සිංහල උපසිරැසි සමඟින්

    Sing (2016) සිංහල උපසිරැසි සමඟින්
    (click here to watch and comment)

    Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.




    ඔන්න එහෙනම් කාලෙකින් ආපහු මේ පැත්තට ආවා.මගේ රසිකයන්ව බලල යන්න.මමත් නිකන් ආගන්තුකයෙක් වගේ.කාලෙකින් ඇවිත් උපසිරැසියක් දීල යනවා.ඉතින් ඔන්න අදත් අරගෙන ආවා ලස්සන ඇනිමේශන් එකක්.ඉතින් මේකත් ඊයේ අහම්බෙන් වගේ හොද පිටපතක් ඇවිත් තියනවා දැක්කා.අයේ මොනවයි වැඩ ඔක්කොම පැත්තක දාල ඒක අරගත්ත කරන්න.

    ඉතින් ෆිල්ම් එක පැත්තට හැරෙනකොට මේකත් අපි දන්න හදුනන කට්ටියක් තමයි කරල තියෙන්නේ. මිනියන්ස්ල අරගෙන ආපු අය තමයි මේ ඇනිමේශන් චිත්‍රපටය නිෂපාදනය කරල තියෙන්නේ. අපි කතාව පැත්තට හැරෙමුකෝ.මේකේ ප්‍රධාන චරිතය විදියට ඉන්නේ ක්වාල වලහෙක්,කට්ටිය දන්නවනේ අර පොඩි වලස්සු ජාතිය, ඉතින් එයා ඇත්තටම රගහලක අයිතිකාරයෙක්. මෙයාගේ එක හීනයක් තමයි මිනිස්සු ගොඩාක් එක්ක ලොකු සංදර්ශනයක් කරන්න.ඒත් මෙයා කරපු එක වැඩක්වත් හරි ගිහින් නෑ.ඒ අතර තුරේ මෙයාට අදහසක් එනවා අලුත් වැඩකට අතගහන්න. ඒ තමයි ගායන තරගාවලියක්ව පවත්වන්න. ඉතින් මෙයා ගායන හැකියාව තියන අය පරීක්ෂණයට අරගෙන තෝරගන්නවා කීප දෙනෙක් අවසන් තරගයට. ලොකූ තෑග්ගක් දෙනව කියල තමයි පටන්ගන්නේ.ඉතින් ඇත්තටම මේ වලහාට මේ වැඩේ සාර්ථක කරගන්න ඇකි උනාද කියල ඔයාල අරගෙනම බලන්ටකෝ.

    කතාව ගොඩාක් රසවත් සින්දුත් එක්කම. 7.2 imdb අගයක් අරගෙන තියනවා.මමනම් ඔන්න ගොඩාක් රසවින්දා.හතර සැරයක් විතර බලන්න එපැයි.එහෙනම් කට්ටියම අරගෙන බලන්න.අඩුපාඩු එහෙම තියේනම් කොමෙන්ටුවකුත් කොටාගෙනම යන්නකෝ.ඒ වගේම අලුතෙන් ඇනිමේශන් සිරිස් එකකත් වැඩ කරගෙන යනවා.ඉක්මනටම ඔයාලට ඒකත් බලන්ට හම්බෙයි.ඒ බලාපොරොත්තුවත් තියාගෙන ඉන්ට.මම යනවා එහෙනම්.ඉක්මනටම අයේ මුන ගැහෙන්න හැකිවේවා කියල.කට්ටියටම ජය වෙවා....!!



    පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ නූවන් සමීර විසිනි

    සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

    Sing (2016) සිංහල උපසිරැසි සමඟින්
    (click here to watch and comment)

  2. #2
    Contributor thasneen is a glorious beacon of light thasneen is a glorious beacon of light thasneen is a glorious beacon of light thasneen is a glorious beacon of light thasneen is a glorious beacon of light thasneen's Avatar
    Join Date
    Nov 2011
    Location
    Loading.................
    Posts
    3,341
    Likes Received
    813 times

  3. #3
    Senior Member KNN is on a distinguished road KNN's Avatar
    Join Date
    Jan 2016
    Posts
    160
    Likes Received
    0 times
    Thx.

+ Reply to Thread

Tags for this Thread

Bookmarks

Posting Permissions

  • You may not post new threads
  • You may not post replies
  • You may not post attachments
  • You may not edit your posts