Subtitles Portal - Pink (2016) සිංහල උපසිරැසි සමඟින්


+ Reply to Thread
Results 1 to 2 of 2

Thread: Subtitles Portal - Pink (2016) සිංහල උපසිරැසි සමඟින්

  1. #1
    Administrator HEDZ is a jewel in the rough HEDZ is a jewel in the rough HEDZ is a jewel in the rough HEDZ is a jewel in the rough HEDZ's Avatar
    Join Date
    Nov 2010
    Posts
    3,565
    Likes Received
    1475 times

    Subtitles Portal - Pink (2016) සිංහල උපසිරැසි සමඟින්


    Pink (2016) සිංහල උපසිරැසි සමඟින්
    (click here to watch and comment)



    Pink (2016) සිංහල උපසිරැසි සමඟින් (125 min 26 sec)
    Uploaded on 03-14-2017 at 11:16 AM by HEDZ
    Hindi Movies - DailyMotion

    Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.







    මේ චිත්‍රපටය මේ වෙද්දි ගොඩාක් අය ‍නරඹලා ඇති. නරඹන්නට නොහැකි වූ කෙනෙක් ඉන්නවා නම් අනිවාර්යෙන්ම නරඹන්න කියලා මුලින්ම මතක් කිරීමක් කරනවා. බෙංගාලි චිත්‍රපට කිහිපයක්ම අධ්‍යක්ෂණය කළ අනිරුද්ධ රෝයි චෞද්‍රිගේ ප්‍රථම බොලිවුඩ් සිනමා අධ්‍යක්ෂණය ලෙසින් නිර්මාණය වුනු මෙම චිත්‍රපටය අයත් වෙන්නනේ Drama, Thriller කියන වර්ගීකරණයට. තප්සී පන්නූ, ක්‍රිතී කුල්හාරි, ඇන්ඩ්‍රියා තාරියන් කියන සුරූපී රංගන ශිල්පිනියන් තිදෙනා සමගින් අමිතාබ් භච්චන් ප්‍රධාන රංගන දායකත්වය සපයන මෙම චිත්‍රපටය IMDB දර්ශක අගය 8.2ක් ලෙස සටහන් කරගන්නට තරම් සුවිශේෂී වෙලා තියෙනවා. Wazir සහ Te3n චිත්‍රපටය හැරුණුකොට අමිතාබ් භච්චන් පසුගිය වසරේ රංගනයෙන් දායක වුනු අනෙක් චිත්‍රපටය වුනේ Pink.

    පසුගිය ජනවාරි මස 14 වෙනි දින පැවැත්වුනු ෆිල්ම් ෆෙයාර් සම්මාන උළෙලෙදි ‍හොඳම චිත්‍රපටය, හොඳම නළුවා, හොඳම සහාය නිළිය, හොඳම දෙබස් සහ තවත් සම්මාන කිහිපයක් සඳහාම නිර්දේශිත නාමයන් අතරට එක් වන්නට සමත් වූ Pink චිත්‍රපට‍ය පසුගිය වස‍රේ පැවැත් වුනු තවත් සම්මාන උළෙලවල් කිහිපයකදීම සම්මානයට පාත්‍ර වුනා. පසුගිය වසරේ විචාරක ප්‍රසාදය ඉහළින්ම දිනාගත් චිත්‍රපටයක් වුනු Pink චිත්‍රපටය ආදායම් අතින්ද අති සාර්ථක වෙමින් Super Hit එකක් බවට පත් වුනා.

    මීනල්, ෆලක්, ඇන්ඩ්‍රියා කියන්නේ එකම නිවසක නවාතැන් අරගෙන ඉන්න නගරබදව රැකියාවන්හී නියුතු වෙන මිතුරියන් ‍තිදෙනෙක්. ෆලක්ගේ දැන හැඳුනුම්කම් මත මේ තරුණියන් තිදෙනා තරුණයන් කිහිප දෙනෙකු සමගින් රාත්‍රී කෑම වේලක් සඳහා අවන්හලකට යනවා. එහිදී ඇති වෙන යම් සිද්දියක ප්‍රතිඵලයක් හැටියට මීනල් අතින් එක් තරුණයෙකු දරුණු ප්‍රහාරයකට ලක් වෙනවා. හිසට එල්ල වුනු බෝතල් ප්‍රහාරයක් නිසා දරුණු ලෙස තුවාල ලබන තරුණයා අනෙක් තරුණයන්ගේ උපකාර ඇතිව රෝහල් ගත වෙනවා. ජීවිත හානියක් සිදු නොවුනත් පහරකෑම නිසා ඇති වූ දැඩි ලැජ්ජාව සහ ‍කෝපය නිසාවෙන් එකී තරුණයන් මෙම තරුණියන්ගෙන් පළිගැනීමේ අරමුණ ඇතිව ඔවුන්ට තර්ජන ගර්ජන එල්ල කරන්නට පටන් ගන්නවා. තර්ජන ගර්ජන වලින් මෙම මිතුරියන් තිදෙනා මෙල්ල කරන්නට නොහැකි වූ තැන ඔවුන් මීනල්ට විරුද්ධව මිනී මැරීමට තැත් කිරීම, ගණිකා වෘත්තියේ යෙදීමට උත්සාහ කිරීම සහ තවත් චෝදනා කිහිපයක් වෙනුවෙන් නඩු පවරනවා. එම අවස්තාවේ අන්ත අසරණ තත්ත්වයට පත් වෙන වෙන මේ තරුණියන් තිදෙනාගේ පිහිටට එන්නේ විශ්‍රාමික නීතිඥවරයෙක් වෙන දීපක් සීගල් (අමිතාබ් භච්චන්) යම් රෝගී තත්ත්වයකින් පීඩා විදිමින් පවා මේ වයස්ගත නීතිඥයා අභූත චෝදනාවන් නිසාවෙන් සමාජය ඉදිරියේ අපහාස උපහාසවලට ලක් වෙමින් මුළු අනාගතයම අවිනිශ්චිතතාවයකට පත්ව සිටින මේ තරුණියන් තිදෙනාගේ ගෞරවය බේරා දෙන්නට අධිකරණ භූමිය තුළ කරන සටනයි චිත්‍රපටයේ ඉදිරි දිගහැරුම වෙන්නේ.

    අවසාන තත්පරය දක්වා එක හුස්මට නරඹන්නට හැකි සහ සිනමා නිර්මාණයකින් ලැබිය හැකි උපරිම වින්දනය ලැබිය හැකි චිත්‍රපටයක් නිසාවෙන් අවසාන වශයෙන් නැවතත් මතක් කිරීමක් කරනවා ඔබ මෙම චිත්‍රපටය නැරඹූ නැති අයෙකු නම් අනිවාර්යෙන් නරඹන හැටියට. තවත් උපසිරැසියක් සමගින් හමුවන බලාපොරොත්තු ඇතිව සමුගන්නවා. ඔබට සුභ දවසක්. සතුටින් ඉන්න!



    *SRT ලෙසද උපසිරැසි නිකුත් කර ඇත.
    *මේ ලබා දි ඇති උපසිරැසි අන්තර්ජාලයේ දැනට නිකුත් වු (X265 HEVC) ඇතුලු සියලුම DVD පිටපත් සදහා ගැලපේ.

    Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.


    සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න
    720P 1GB DVD Torrent File එක මෙතැනින් ලබාගන්න
    700MB DVD Torrent File එක මෙතැනින් ලබාගන්න



    පහත දි ඇති ටොරන්ට් ෆයිල් එක දෙනු ලබන්නේ,ඇතැම් විදේශයන් හි වාසය කරන ශ්‍රි ලාංකිකයන් විසින් අප වෙත දන්වා එවා තිබෙනවා සමහර ටොරන්ට් වෙබ් අඩවි විදේශ රට වල තහනම් කර ඇති නිසා වෙනත් ටොරන්ට් අඩවියෙන් පිටපතක් නිකුත් කරන ලෙසට.පහත දමා ඇති ටොරන්ට් ලින්ක් එක ඔවුන් සදහායි


    720P 1GB DVD Torrent File එක මෙතැනින් ලබාගන්න
    700MB DVD Torrent File එක මෙතැනින් ලබාගන්න



    පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ ගයාන් බුද්ධික ගමගේ විසිනි

    සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

    Please use the downloading page for comments..

    Tags: drama, gayan, thriller

    Pink (2016) සිංහල උපසිරැසි සමඟින්
    (click here to watch and comment)

  2. #2
    Contributor thasneen is a glorious beacon of light thasneen is a glorious beacon of light thasneen is a glorious beacon of light thasneen is a glorious beacon of light thasneen is a glorious beacon of light thasneen's Avatar
    Join Date
    Nov 2011
    Location
    Loading.................
    Posts
    3,338
    Likes Received
    813 times

+ Reply to Thread

Tags for this Thread

Bookmarks

Posting Permissions

  • You may not post new threads
  • You may not post replies
  • You may not post attachments
  • You may not edit your posts