Tangled Before Ever After (2017) සිංහල උපසිරැසි සමඟින්


+ Reply to Thread
Results 1 to 3 of 3

Thread: Tangled Before Ever After (2017) සිංහල උපසිරැසි සමඟින්

  1. #1
    Administrator HEDZ is a jewel in the rough HEDZ is a jewel in the rough HEDZ is a jewel in the rough HEDZ is a jewel in the rough HEDZ's Avatar
    Join Date
    Nov 2010
    Posts
    3,520
    Likes Received
    1475 times

    Tangled Before Ever After (2017) සිංහල උපසිරැසි සමඟින්

    Tangled Before Ever After (2017) සිංහල උපසිරැසි සමඟින්
    (click here to watch and comment)

    Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.





    ඔන්න ආයෙත් ආවා මේ පැත්තට.තවත් අලුත් ඇනිමේෂන් එකක් අරගෙන.මේකනම් ටිකක් විතර කවුරුත් දන්න කතාවක්.මේක ටිකක් කෙටි චිත්‍රපටයක් වගේ තමයි.කවුරුත් දන්න ඩිස්නි නාලිකාවෙන් තමයි මේක කරල තියෙන්නේ.නම තමයි tangled before ever after.ඉතින් රපුන්සල් කිව්වම කවුරුත් දන්නවැති නෙව.අර කොන්ඩෙ දිග කෙල්ල නේ.කතාව පැත්තට හැරෙමු බලන්න.

    ඉතින් කතාව ගැන කියනකොට මේක පටන් ගන්නේ රපුන්සල් අර මායාකාරිගෙන් බේරිලා රජමාලිගයට ආපු එකෙන්.ඉතින් මෙයාට ටිකක් රාජකිය වැඩ එච්චර හුරු නෑ.අවුරුදු 18ක්ම හිරවෙලානේ හිටියේ.ඉතින් මෙයාව බේරගෙන ආව ඉයුජින්.එයත් එක්ක තමයි කතාව ඇදිලා යන්නේ.ඉතින් රපුන්සල් දැන් කුමාරියක් විදියට අභිෂේක ගන්වන්න යන්නේ.ඉතින් ඒ අස්සෙ ඉයුජීන් ඇවිත් රපුන්සල්ට යොජනා කරනවා කසාද බදින්න.ඒත් රපුන්සල් මාලිගයට ආවට තාම හිත තියෙන්නේ එලියේ.ඒ කියන්නේ නිදහසේ ඉන්න. ඉතින් මෙයා ඒ යොජනාවටත් කැමති වෙන්නේ නෑ.රාජධානියෙන් පිටවෙන්න අවසර නැති නිසා රපුන්සල් එයාගේ සහයිකාව කැසෙන්ඩ්‍රා එක්ක හොරෙන් පිටවෙනවා එලියට යන්න. ඒ යන රපුන්සල්ට හොද කරදරේකට මුහුණ දෙන්න වෙනවා.කතාව රැදිලා තියෙන්නේ එතන තමයි.එහෙනම් ඒ ටික අරගෙනම බලාගන්ටකො.

    මේක කෙටි චිත්‍රපටයක් තමයි වෙන්නේ.ඩිස්නි නාලිකාවෙන් කතාව අලුත් කරන්න යනවා කියල තමයි ආරංචිය.ඉතින් මේ කතාවට ආදරේ කරපු කස්ටියට ඉදිරියට ආයේත් රපුන්සල් බලාගන්න පුලුවන් වෙවි.මේකේ සිරිස් එකකුත් එන්න තියෙනවා මේ මාසෙ අන්තිමේ.ඒකෙ ආරම්භය තියෙන්නේ මේ චිත්‍රපටයත් එක්ක.ඒ සිරිස් එක බලන්න ආසවෙන් ඉන්න අය අනිවා මෙක අරන් බලන්න.සිරිස් එකත් බලාපොරොත්තුවෙන් ඉන්ටකෝ. දැනටම සිරිස් දෙකක වැඩ කරන් යනවා.ඉක්මනටම ඒකත් දෙන්නන්.ඒ අස්සෙ තමයි ඇනිමේෂන් ආවොත් කරන්නේ.එහෙනම් ඉක්මනටම ආයෙ හම්බෙමු කස්ටියටම ජය.



    පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ නූවන් සමීර විසිනි

    සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

    Tangled Before Ever After (2017) සිංහල උපසිරැසි සමඟින්
    (click here to watch and comment)

  2. #2
    Senior Member Seeker is a name known to all Seeker is a name known to all Seeker is a name known to all Seeker is a name known to all Seeker is a name known to all Seeker is a name known to all Seeker's Avatar
    Join Date
    Apr 2013
    Location
    ඇයි එන්න ද?
    Posts
    3,465
    Likes Received
    56 times
    Thanks.....

  3. #3
    Contributor thasneen is a glorious beacon of light thasneen is a glorious beacon of light thasneen is a glorious beacon of light thasneen is a glorious beacon of light thasneen is a glorious beacon of light thasneen's Avatar
    Join Date
    Nov 2011
    Location
    Loading.................
    Posts
    3,294
    Likes Received
    813 times

+ Reply to Thread

Tags for this Thread

Bookmarks

Posting Permissions

  • You may not post new threads
  • You may not post replies
  • You may not post attachments
  • You may not edit your posts