Achamindri (2016) සිංහල උපසිරැසි සමඟින්


+ Reply to Thread
Results 1 to 2 of 2

Thread: Achamindri (2016) සිංහල උපසිරැසි සමඟින්

  1. #1
    Administrator HEDZ is a jewel in the rough HEDZ is a jewel in the rough HEDZ is a jewel in the rough HEDZ is a jewel in the rough HEDZ's Avatar
    Join Date
    Nov 2010
    Posts
    3,475
    Likes Received
    1475 times

    Achamindri (2016) සිංහල උපසිරැසි සමඟින්

    Achamindri (2016) සිංහල උපසිරැසි සමඟින්
    (click here to watch and comment)


    Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.





    ආයුබෝවන් කියනවා යාලුවෝ හැමෝටම .ඔන්න අලුත් ෆිල්ම් එකක් අරගෙන මම අයෙත් ආවා .මේ ෆිල්ම් එක සබ් කරන්න ලබාදුන්නට මම ගොඩක් ස්තුතිවන්ත වෙනවා .මොකද මේක ගොඩක් හොඳ කතාවක් අන්තර්ගත වෙන ෆිල්ම් එකක් .ඒවගේම කියන්න ඕනේ මේකේ සබ එක බාරගෙන ටික දවසක් ගියා මට හදන්න එකට හේතු උනේ මම මේක හදලා ඉවර කරන්න කිට්ටු වෙලා ඉද්දි මගේ අතින් ඔක්කොම ඩිලීට් උනා එකයි පස්සේ ආයේම කොහොම හරි පුළුවන් ඉක්මනට හැදුවා

    මම දැන් ෆිල්ම් එක ගැන කියන්නම් කෝ මේකේ ප්‍රධාන නළුවා වැඩි චිත්‍රපට ගානකට රඟපාපු කෙනෙක් නෙවෙයි . එත් ගොඩක් හොඳ දක්ෂ නළුවෙක් මේකේ ප්‍රධාන නළුවා නම ශක්‌ති මෙයාගේ රස්සාව වෙන්නේ ගැටකපන්නෙක් තේරෙන්න කිව්වොත් පිට්පොකට් කාරයෙක් .කතා දෙක තුනක් ආරම්බයේදී සිද්ද වෙනවා අන්තිමට ඒ සේරම හිතාගන්න බැරි විදිහට එකතු වෙනවා .සමහර අපි හොදයි කියලා හිතාගෙන හිටපු චරිත නපුරු චරිත විදිහටත් දරුණු චරිත කියල හිතාගෙන හිටපු චරිත හොඳ විදිහටත් වෙනස් වෙනවා. ඒ අතින් ගන්නකොට සුපිරියටම කුතුහලයක් දෙනවා .මේකේ ප්‍රධාන වෙන්නේ ඉන්දියාවේ පෞද්ගලික පාසල් වලින් වැඩිපුර අධ්‍යාපනයේදි සිදුවන වංචා නිසා ඒවා මගින් සිදුවෙන අකට යුතුකම් වගේ දේවල් .එයාලා පාසල පවත්වාගෙන යන්න කරන දේවල්. කියනකොට කතාවේ ගතිය නැතිවෙනවා ඒ හින්දා ඔයාලම බලන්න ආයේම ෆිල්ම් එකකින් ඉක්මනට හම්බෙන්න එන්නම්. හොඳට විනෝද වෙන්න පුළුවන් ෆිල්ම් එකක් තමයි මේක.කොමඩ්යත් පිරිච්ච ෆිල්ම් එකක්.




    පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ සසික කෝණාර (snk) විසිනි

    සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

    Achamindri (2016) සිංහල උපසිරැසි සමඟින්
    (click here to watch and comment)

  2. #2
    Contributor thasneen is a glorious beacon of light thasneen is a glorious beacon of light thasneen is a glorious beacon of light thasneen is a glorious beacon of light thasneen is a glorious beacon of light thasneen's Avatar
    Join Date
    Nov 2011
    Location
    Loading.................
    Posts
    3,285
    Likes Received
    813 times

+ Reply to Thread

Tags for this Thread

Bookmarks

Posting Permissions

  • You may not post new threads
  • You may not post replies
  • You may not post attachments
  • You may not edit your posts