Introducing Wondershare Filmora v7.8.1.2 - How to Edit - Tutorial for Beginners


කලින් වීඩියෝ එකෙන් මම පෙන්නුවේ Software එක Download කරගන්න හැටි.
මේ වීඩියෝ එකෙන් කරන්නේ Wondershare Filmora වීඩියෝ සංස්කරණ මෘදුකාංගය පාවිච්චි කරන්න පුළුවන් කොහොමද, වැඩකෑලි මොනවද කියලා හොඳ විස්තර කිරීමක්...




Tutorial එක දිගටම දෙනවා, ඉතින් ඔයාලත් Support එකක් දෙන්න...
මෙන්න මගේ චැනල් එක. Subscribe කරන්න අමතක කරන්න එපා.