Kanchayudha Download (කංඡායුධ පරිගණක ක්‍රීඩාව)


+ Reply to Thread
Results 1 to 3 of 3

Thread: Kanchayudha Download (කංඡායුධ පරිගණක ක්‍රීඩාව)

  1. #1
    Senior Member KNN is on a distinguished road KNN's Avatar
    Join Date
    Jan 2016
    Posts
    161
    Likes Received
    0 times

    Cool Kanchayudha Download (කංඡායුධ පරිගණක ක්‍රීඩාව)



    බොහෝ කලක් බලා සිටි ඒ සුපිරි පරිගණක ක්‍රීඩාව , කංඡායුධ මේ වන විට පරිගණක ක්‍රීඩා ලෝලීන්ට විවෘතව ව පවතී (2016.12.13 සිට). මෙහි විශේෂත්වයන් කියා නිම කල නොහැක . සුවිශේෂිත්වය , මෙය 100% ලංකාවේ නිර්මාණයක් වීම ය . ලංකාවේම සුපිරි සමාගමක් වන Arimac Lanka ආයතනයේ නිෂ්පාදනයක් . මෙම පරිගණක ක්‍රීඩාව ලාංකික ක්‍රීඩා ලෝලින් සඳහා නොමිලේ ලබාදීමට arimac Lanka ආයතනය කටයුතු කර ඇති බව සතුටින් දැනුම් දෙමු .

    මෙම පරිගණක ක්‍රීඩාව නිර්මාණය කිරීම Arimac Lanka ආයතනයේ සාමාජිකයින්ගේ වසර 5කට අධික උත්සාහයක ප්‍රතිඵලයකි. මේ සඳහා කැප වූ මූල්‍ය පිරිවැය නිසාවෙන් රු. 2850කට මෙය අලෙවි කිරීමට මුලදී යෝජනා කෙරුණත්, ලංකාවේ අපේ වැඩි දෙනෙකුගේ ඉල්ල්ලීම මත මෙය මාස 6 ක කාලයක් නොමිලේ බාගත කරගැනීමට ලබාදීමට මෙම ගේම් එකේ ඩිවලොපර්වරු තීරණය කළා.

    ඒවගේම ලංකාවේ සුපිරි කලාකරුවන් රැසක් මේ පරිගණක ක්‍රීඩාව ගැන එයාලගේ අදහස් ඉදිරිපත් කරලත් තියනවා.

    අවශ්‍ය සුදුසුකම්

    අවම සුදුසුකම්

    :- Operating system: Windows 7 SP1, Windows 8/8.1/10 (64bit versions only)
    :- Processor: Intel Core i5-750 @ 2.6 GHz or AMD Phenom II X4 955 @ 3.2 GHz
    :- Memory: 4GB
    :- Video card: NVIDIA GeForce GTX 460 or AMD Radeon HD5850 (1GB VRAM)
    :- Direct X: Version 11
    :- Hard Drive: 12 GB available space

    නිර්දේශිත සුදුසුකම්

    :- Operating system: Windows 7 SP1, Windows 8/8.1/10 (64bit versions only)
    :- Processor: Intel Core i5-2400S @ 2.5 GHz or AMD FX-8350 @ 4.0 GHz or better
    :- Memory: 8GB
    :- Video card: NVIDIA GeForce GTX 880 or AMD Radeon R9 290X or better (2GB VRAM)
    :- Direct X: Version 11
    :- Hard Drive: 12 GB available space
    :- Sound Card: DirectX 9.0c compatible sound card with latest drivers


    දැනට මේ වෙද්දී පරිගණක ක්‍රීඩාව නිකුත් කර තිබෙනවා . ඉදිරියේදී අනෙක් android , ios දුරකථන , VR වලට HTC vive, Oculus Rift and OSVR වගේ release වෙන්න නියමිතයි .. මිට අමතරව apple mac os සහිත පරිගණක වලට , playstation 4 , xbox වගේ devices වලටත් නිකුත් වෙන්න නියමිතයි.

    කොටස් 7 කින් සමන්විත game එක පහතින් download කරගන්න.
    පසුව සියලු කොටස් extract කරගන්න.


    පළමු කොටස Part 1 -800 MB
    දෙවන කොටස Part 2 -800 MB
    තුන්වන කොටස Part 3 -800 MB
    සිව්වන කොටස Part 4 -800 MB
    පස්වන කොටස Part 5 -800 MB
    සයවන කොටස Part 6 -800 MB
    හත්වන කොටස Part 7 -749 MB


    පරිගණක ක්‍රීඩාව extract කිරීමේදී දෝෂයක් වුවහොත් සැම file එකකම ඉදිරියෙන් ඇති Copy of කොටස ඉවත් කරන්න. උදාහරණයක් ලෙස
    Copy of Kanchayudha_1_01.part04.rar මෙය Kanchayudha_1_01.part04.rar ලෙස වෙනස් කරන්න . (අවශ්‍ය වුවහොත් පමණි )

    මෙම සියලුම ගොනු වල අයිතිය Arimac Lanka ආයතන සතු බව සලකන්න.


    එහෙනම් මතක ඇතුව comment එකක් දාගෙන යන ගමන් සලකන්නත් අමතක කරන්න එපා (රෙප්+++)
    Last edited by KNN; 04-29-2017 at 02:08 PM.

  2. #2
    Senior Member KNN is on a distinguished road KNN's Avatar
    Join Date
    Jan 2016
    Posts
    161
    Likes Received
    0 times
    torrent link ona nam kiyanna.

  3. #3
    Senior Member POW is just really nice POW is just really nice POW is just really nice POW is just really nice POW is just really nice POW's Avatar
    Join Date
    Aug 2015
    Location
    කොම්පියුටරේ
    Posts
    720
    Likes Received
    0 times
    Ela machan...

+ Reply to Thread

Bookmarks

Posting Permissions

  • You may not post new threads
  • You may not post replies
  • You may not post attachments
  • You may not edit your posts