ඔන්න අද මන් කියන්න යන්නේ.. කොහොමද 100GB Drive Space එකක් Free ගන්නෙ කියල. මේක ඇත්තටම Trial එකක්.
Life Time Free එකක් තියෙනව ඒක 20GB
ඔන්න ලින්ක් එක : https://www.driveone.me/
Referral නෙවෙයි හොදේ . Direct link දුන්නේ :rofl:
Proof:
![]()

Tx Bro...
මෙන්න මේකත් සුපිරි.. මම අවුරුදු 3 ක ඉදන් පාවිච්චි කරනවා.. 20 GB Free හම්බෙනවා...
https://www.pcloud.com
මේකේ විශේෂාංග එහෙම ගොඩක් තියෙනවා..
උදා- Remote Upload Include..
ඩැඩි විස්තර සයිට් එකට ගිහිල්ලම බලන්න..
Bookmarks