WWE
-

Originally Posted by
apkumara
link wada na
එහෙම අවුලක් නම් නෑ.links හොදට වැඩ
-
Last edited by KNN; 06-06-2017 at 07:10 PM.
-
WWE PPV evets 2017
WWE Pay Per View evets 2017 අතරින් දැනට පැවැත්වුනු ඒවායේ ලිස්ට් එකක් පහළින් තියෙනවා.ඔයාලට මගහැරුණු ඒවා එතන ඇති, ඕන එකක් කියන්න මන් ඩිරෙක්ට් ලින්ක්ස් දෙන්නම්.මේවායේ විස්තරයකුත් ඕන නම් කියන්න.
WWE PPV evets 2017
*NXT TakeOver: San Antonio
*Royal Rumble (මේක නං සුපිරියි ඈ)
*Elimination Chamber
*Fastlane
*NXT TakeOver: Orlando
*WrestleMania 33 / WrestleMania XXXIII (මේක නං සුපිරියි ඈ)
*United Kingdom Championship Special
*NXT TakeOver: Chicago
-
WWE Smackdown 6th June 2017
*හිත අතුටු වෙන්න comment එකක් දාලා ගියාට කමක් නෑ.
Last edited by KNN; 06-07-2017 at 11:23 PM.
-
-
-
Junior Member
-
Junior Member
මම සුම් එකත් එක්ක ගොඩ දවසක් රැදිලා ඉන්නවා
ඒවගේම මම වෙබ් එකක් හැදුවා ඩිරෙක්ට් ඩවුන්ලෝඩ් ලින්ක් දෙන
ඒවගේම මම බලා පොරොත්තු වෙනවා මේකෙන් හදන සියළුම සබ් වළට අදාළ කොපිය ඩිරෙක්ට් ලින්ක් එකක් විදියට දෙන්න
තාම වෙබ් එකේ පොඩි වැඩ වගයක් තියෙනවා දැනට මේක පළවුන සබ් වළට අදාළ ඩිරෙකට් ලින්ක් කිහිපයක් දාලා තියෙනවා.
ඔයාලට පුළුවන් එවා ඩවුන්ලොඩ් කරගන්න දැන ඉදලා
-
Junior Member
ටොරනට් ඩිරෙක්ට් ඩවුන්ලෝඩ්
මම සුම් එකත් එක්ක ලොකු කාලයක් රැදිලා ඉන්නවා
ඕනම ෆිල්ම් එකකට ඕනම ටිවි සිරියස් එකකට අදාළ සබ් එක නියමේටම දෙනවා.
ඉතින් මම හිතුවා ඔයාලා හදලා දෙන ෆිල්ම් ටිවී සිරියස් වළට අදාළ ඩිරෙක්ට් ඩවුන්ලොඩ් ලින්ක් දෙන්න ඕන කියලා.
ගොඩක් දෙනකුට තියෙන ගැටළුවක් තමයි ටොරන්ට් ෆයිල් වේගවත්ව ඩවුන්ලෝඩ් කරන්නන බැරි එක.
එත් කොහොම වුනත් මම වෙබ් සයිට් එකක් හදලා තියෙනවා සුම් එකෙන් කරන සියළුම සබ් වලට අදාළ ටොරන්ට් ෆයිල් වලට අදාළ ඩිරෙක්ට් ලින්ක් එක දෙන්න.
දැන්ට සයිට් එකේ පල කරපු සබ් වලට අදාළ ටොරන්ට් ෆයිල් කිහිප යකම ඩිරෙක්ට් ලින්ක් ලබා දිලා තියෙනවා..
ඉදිරියටත් ලබා දෙන්න කටයුතු කරනවා..
ඉතින් මෙන්න තියෙනවා සයිට් එක
directlinklk.epizy.com
ලොකු පෝස්ට් ප්රමාණයක් නම් දැනට දාලා නැ..එත් ගිහින් බලන්න
-
WWE Smackdown 13th June 2017
WWE PPV events 2017
WWE Pay Per View evets 2017 අතරින් දැනට පැවැත්වුනු ඒවායේ ලිස්ට් එකක් පහළින් තියෙනවා.ඔයාලට මගහැරුණු ඒවා එතන ඇති, ඕන එකක් කියන්න මන් ඩිරෙක්ට් ලින්ක්ස් දෙන්නම්.මේවායේ විස්තරයකුත් ඕන නම් කියන්න.
WWE PPV evets 2017
*NXT TakeOver: San Antonio
*Royal Rumble (මේක නං සුපිරියි ඈ)
*Elimination Chamber
*Fastlane
*NXT TakeOver: Orlando
*WrestleMania 33 / WrestleMania XXXIII (මේක නං සුපිරියි ඈ)
*United Kingdom Championship Special
*NXT TakeOver: Chicago
Last edited by KNN; 06-14-2017 at 10:43 PM.
Posting Permissions
- You may not post new threads
- You may not post replies
- You may not post attachments
- You may not edit your posts
Forum Rules
Bookmarks