.idx format එකේ උපසිරැසි බලන්නෙ කොහොමද?

+ Reply to Thread
Page 2 of 13 FirstFirst 1 2 3 4 12 ... LastLast
Results 11 to 20 of 126

Thread: .idx format එකේ උපසිරැසි බලන්නෙ කොහොමද?

  1. #11
    Administrator HEDZ is a jewel in the rough HEDZ is a jewel in the rough HEDZ is a jewel in the rough HEDZ is a jewel in the rough HEDZ's Avatar
    Join Date
    Nov 2010
    Posts
    3,567
    Likes Received
    1475 times
    Quote Originally Posted by Godage View Post
    එල එල තැන්ක් ලොක්කා...
    ඒත් පොඩි ප්‍රශ්ණයක්... මම මේ වර්ග‍යේ සබ් පාවිච්චි කරල නැ... මොකද්ද ssr, srt වලට වඩා idx සබ් වල තියන වෙනස ?
    දැන් හුගක් ෆිල්ම් වල ටොරන්ට් එකත් එක්ක (විශේෂයෙන් දමිළ හින්දි වල) මේ IDX ක්‍රමයට තමයි සබ් එවන්නේ.
    මේ සබ් එක හොරකම් කරන්න බෑ.ඒ කිව්වේ තව කාටවත් මේක වෙනස් කරන්න බෑ.පුලුවන් උනත් ඒක මහා අසිරු කටයුක්තක්.පහුගිය දවස් ටිකේම අපි දුන්න සබ් නම් ගම් වෙනස් කරලා විවිධ අඩවිවල පල උනා.ඒක නිසයි මේ ක්‍රමයට සබ් දෙන්න හදන්නේ.තවත් දෙයක් නම් IDX සබ් එකක් බලන්න පරිගණකයේ සිංහල යුකිකොඩ් තියෙන්න උවමනාවක් නෑ.
    මේකේ අවාසි ටිකක් තියනවා.අකුරු වල සයිස් එක බලන කෙනාට වෙනස් කරන්න බෑ.ඔක විතරයි අවුලකට තියෙන්නේ.ඒ ඇරෙන්න IDX සබ් එකේ වරදක් නෑ.

  2. #12
    Senior Member සෝරෝ is just really nice සෝරෝ is just really nice සෝරෝ is just really nice සෝරෝ is just really nice සෝරෝ is just really nice සෝරෝ's Avatar
    Join Date
    Oct 2011
    Location
    යන එන මං නැති වෙලා
    Posts
    7,648
    Likes Received
    262 times
    රයිටෝ... මම බලන්නම්...

    Quote Originally Posted by HEDZ View Post
    ඔව් එක එක ෆොන්ට් වලින් තිබ්බේ.අපේ වැරැද්ද උනේ කට්ටිය දැනුවත් කරන්න බැරි අන එක.දැන් නම් එක ෆොන්ට් එකක් තොරගෙන ඉන්නේ.
    දැන් වෙන වෙන කොපි වලට වෙන වෙන සබ් දෙනවා.පලවෙනි පාර නිසයි ෆොන්ට් ජාති 3කින් දුන්නේ.දැන් එක ෆොන්ට් එකක් තොරගෙන ඉන්නේ.අද දානවා ෆිල්ම් එකක්.
    එකේ පැහැදිලි වෙනසක් දකින්න පුලුවන් වේවි

  3. #13

  4. #14
    Senior Member Godage will become famous soon enough Godage's Avatar
    Join Date
    May 2011
    Location
    Say.., Goodbye My friends...
    Posts
    812
    Likes Received
    3 times
    Quote Originally Posted by HEDZ View Post
    දැන් හුගක් ෆිල්ම් වල ටොරන්ට් එකත් එක්ක (විශේෂයෙන් දමිළ හින්දි වල) මේ IDX ක්‍රමයට තමයි සබ් එවන්නේ.
    මේ සබ් එක හොරකම් කරන්න බෑ.ඒ කිව්වේ තව කාටවත් මේක වෙනස් කරන්න බෑ.පුලුවන් උනත් ඒක මහා අසිරු කටයුක්තක්.පහුගිය දවස් ටිකේම අපි දුන්න සබ් නම් ගම් වෙනස් කරලා විවිධ අඩවිවල පල උනා.ඒක නිසයි මේ ක්‍රමයට සබ් දෙන්න හදන්නේ.තවත් දෙයක් නම් IDX සබ් එකක් බලන්න පරිගණකයේ සිංහල යුකිකොඩ් තියෙන්න උවමනාවක් නෑ.
    මේකේ අවාසි ටිකක් තියනවා.අකුරු වල සයිස් එක බලන කෙනාට වෙනස් කරන්න බෑ.ඔක විතරයි අවුලකට තියෙන්නේ.ඒ ඇරෙන්න IDX සබ් එකේ වරදක් නෑ.
    අහ්.. එල එල දැන් තමයි තේරුනේ.. තැන්ක් බ්‍රෝ...

  5. #15
    Top Contributor CREATIVEN is a splendid one to behold CREATIVEN is a splendid one to behold CREATIVEN is a splendid one to behold CREATIVEN is a splendid one to behold CREATIVEN is a splendid one to behold CREATIVEN is a splendid one to behold CREATIVEN's Avatar
    Join Date
    Apr 2011
    Posts
    11,222
    Likes Received
    582 times

    මේ Quality එක නියමයි..

  6. #16
    Senior Member Fox2011 has a spectacular aura about Fox2011 has a spectacular aura about Fox2011's Avatar
    Join Date
    Jan 2011
    Posts
    1,094
    Likes Received
    118 times
    ela ela thanks kiyala dunnata

  7. #17
    Senior Member Dilshan will become famous soon enough Dilshan's Avatar
    Join Date
    May 2011
    Posts
    456
    Likes Received
    81 times
    දැනුවත් කිරිමට තුති!

  8. #18
    Contributor MANJU is a splendid one to behold MANJU is a splendid one to behold MANJU is a splendid one to behold MANJU is a splendid one to behold MANJU is a splendid one to behold MANJU is a splendid one to behold MANJU is a splendid one to behold MANJU's Avatar
    Join Date
    Apr 2011
    Location
    පාතාලේ
    Posts
    39,699
    Likes Received
    163 times

  9. #19
    Senior Member Demax is just really nice Demax is just really nice Demax is just really nice Demax is just really nice Demax's Avatar
    Join Date
    Mar 2011
    Posts
    2,526
    Likes Received
    209 times
    thanks hedz
    rep+

  10. #20
    Junior Member NEW MOVIES is an unknown quantity at this point
    Join Date
    Jan 2012
    Posts
    2
    Likes Received
    0 times
    Thanks a lot bro... Direct link walata godak pin...

+ Reply to Thread
Page 2 of 13 FirstFirst 1 2 3 4 12 ... LastLast

Bookmarks

Posting Permissions

  • You may not post new threads
  • You may not post replies
  • You may not post attachments
  • You may not edit your posts