.idx format එකේ උපසිරැසි බලන්නෙ කොහොමද?


+ Reply to Thread
Page 1 of 13 1 2 3 11 ... LastLast
Results 1 to 10 of 126

Thread: .idx format එකේ උපසිරැසි බලන්නෙ කොහොමද?

  1. #1
    Administrator HEDZ is a jewel in the rough HEDZ is a jewel in the rough HEDZ is a jewel in the rough HEDZ is a jewel in the rough HEDZ's Avatar
    Join Date
    Nov 2010
    Posts
    3,566
    Likes Received
    1475 times

    .idx format එකේ උපසිරැසි බලන්නෙ කොහොමද?

    Idx උපසිරැසි එක්ක films බලන හැටි

    1.
    මුලින්ම ඩවුන්ලෝඩ් කළ උපසිරැසි zip file එක අදාල film එක ඇති folder එකට ස්ථාපනය කරන්න.



    2. දැන් එම zip file එක ->right click කර-> extract here මඟින් extract කරගන්න.



    3.
    දැන් ඔබට එහි folders 3ක් පහත ආකාරයට දිස්වේවි.



    4. ඉන් ඔබ කැමති files වර්ගයට අදාල folder එක තෝරාගන්න. එහි පහත ආකාරයට files 3ක්දිස්වනු ඇත.




    5. දැන් මෙහි readme file එකෙහි සඳහන් පරිදි, පහත පෙන්වා ඇති අයුරින් එකම folder එකේ ඇති උපසිරැසි files 2ම අදාල චිත්‍රපටය ඇති ස්ථානයට copy paste කරන්න.


    සැ.යු: film එකේ නම සහ උපසිරැසි filesවල නම් එක සමාන විය යුතු බව කරුණාවෙන් සලකන්න.


    6. ඉහත උපදෙස් නිසි පරිදි පිළිපැද්දේ නම් ඔබට පහත ආකරයට උපසිරැසි දර්ශනය වනු ඇත.










    සාමාන්‍යයෙන් IDX සිංහල උපසිරැසි බලන්න පුළුවන් players කීපයක්


    මනා ගුණාත්මක භාවකින් නැරඹිම සදහා


    Splayer
    Gom player
    VLC player

    අනෙකුත් නැරඹිය හැකි players කීපයක් (පැහැදිලිව උපසිරැසි බැලිම සදහා මේ මෘදුකාංග වල settings නිසි ආකාරයට ස්ථාපනය කරගත යුතුය)

    KM player
    Media player classic(K-Lite codec pack එක install කර තිබීම අත්‍යාවශ්‍යයි)
    Windows Media Player

  2. #2
    Senior Member සෝරෝ is just really nice සෝරෝ is just really nice සෝරෝ is just really nice සෝරෝ is just really nice සෝරෝ is just really nice සෝරෝ's Avatar
    Join Date
    Oct 2011
    Location
    යන එන මං නැති වෙලා
    Posts
    7,648
    Likes Received
    262 times
    මේක පරක්කු නිසා තමා මට නම් අවුල වුනේ.. කවුද දන්නේ sbu කියන එකයි idx කියන එකයි දෙකම ඕන කියලා.. මම idx විතරක් කොපි කරගෙන බැලුවේ.. පස්සේ තමා තේරුනේ කවුරු හරි කිවුවම.. මැක්ස් ද කොහේද..


    හැබැයි idx එකේ ෆොන්ට් එක ටිකක් අවුල්.. ඒක හදන්න බෑ ද...?

  3. #3
    Contributor :::N E O::: is a jewel in the rough :::N E O::: is a jewel in the rough :::N E O::: is a jewel in the rough :::N E O:::'s Avatar
    Join Date
    Jan 2012
    Location
    සයිබර් අවකාශය
    Posts
    421
    Likes Received
    54 times
    MAXXA

  4. #4
    Senior Member sts is a jewel in the rough sts is a jewel in the rough sts is a jewel in the rough sts is a jewel in the rough sts's Avatar
    Join Date
    Jun 2011
    Posts
    2,881
    Likes Received
    36 times
    mehema dapu 1k hodai. den horunta monawa wida danne ne.

  5. #5
    Top Contributor *maheshi* is a splendid one to behold *maheshi* is a splendid one to behold *maheshi* is a splendid one to behold *maheshi* is a splendid one to behold *maheshi* is a splendid one to behold *maheshi* is a splendid one to behold *maheshi* is a splendid one to behold *maheshi*'s Avatar
    Join Date
    Jan 2011
    Location
    ***find me if u can***
    Posts
    4,619
    Likes Received
    349 times
    මෙහෙම දාපු එක නම් හොදයි

  6. #6
    Administrator HEDZ is a jewel in the rough HEDZ is a jewel in the rough HEDZ is a jewel in the rough HEDZ is a jewel in the rough HEDZ's Avatar
    Join Date
    Nov 2010
    Posts
    3,566
    Likes Received
    1475 times
    Quote Originally Posted by සෝරෝ View Post
    මේක පරක්කු නිසා තමා මට නම් අවුල වුනේ.. කවුද දන්නේ sub කියන එකයි idx කියන එකයි දෙකම ඕන කියලා.. මම idx විතරක් කොපි කරගෙන බැලුවේ.. පස්සේ තමා තේරුනේ කවුරු හරි කිවුවම.. මැක්ස් ද කොහේද..


    හැබැයි idx එකේ ෆොන්ට් එක ටිකක් අවුල්.. ඒක හදන්න බෑ ද...?
    පළවෙනි වතාවට font එක අවුලක් වුණා තමයි. ඒත් අළුත්ම ඒවගෙ ඒක හදලයි තියෙන්නෙ. ඒ නිසා තමයි අපි Ra-one එකේ ෆයිල්ස් 3ක්ම දුන්නෙ එක එක quality fonts වලට

  7. #7
    Top Contributor Punisher is a splendid one to behold Punisher is a splendid one to behold Punisher is a splendid one to behold Punisher is a splendid one to behold Punisher is a splendid one to behold Punisher is a splendid one to behold Punisher is a splendid one to behold Punisher's Avatar
    Join Date
    Dec 2010
    Location
    everywhere
    Posts
    13,790
    Likes Received
    1011 times

  8. #8
    Senior Member සෝරෝ is just really nice සෝරෝ is just really nice සෝරෝ is just really nice සෝරෝ is just really nice සෝරෝ is just really nice සෝරෝ's Avatar
    Join Date
    Oct 2011
    Location
    යන එන මං නැති වෙලා
    Posts
    7,648
    Likes Received
    262 times
    ආ ඒ තිබුනේ එක එක ෆොන්ට් වලින් ද.. මම හිතුවේ එක එක මූවි කොපි වලට වෙන වෙනම කියලා....


    Quote Originally Posted by HEDZ View Post
    පළවෙනි වතාවට font එක අවුලක් වුණා තමයි. ඒත් අළුත්ම ඒවගෙ ඒක හදලයි තියෙන්නෙ. ඒ නිසා තමයි අපි Ra-one එකේ ෆයිල්ස් 3ක්ම දුන්නෙ එක එක quality fonts වලට

  9. #9
    Administrator HEDZ is a jewel in the rough HEDZ is a jewel in the rough HEDZ is a jewel in the rough HEDZ is a jewel in the rough HEDZ's Avatar
    Join Date
    Nov 2010
    Posts
    3,566
    Likes Received
    1475 times
    Quote Originally Posted by සෝරෝ View Post
    ආ ඒ තිබුනේ එක එක ෆොන්ට් වලින් ද.. මම හිතුවේ එක එක මූවි කොපි වලට වෙන වෙනම කියලා....
    ඔව් එක එක ෆොන්ට් වලින් තිබ්බේ.අපේ වැරැද්ද උනේ කට්ටිය දැනුවත් කරන්න බැරි අන එක.දැන් නම් එක ෆොන්ට් එකක් තොරගෙන ඉන්නේ.
    දැන් වෙන වෙන කොපි වලට වෙන වෙන සබ් දෙනවා.පලවෙනි පාර නිසයි ෆොන්ට් ජාති 3කින් දුන්නේ.දැන් එක ෆොන්ට් එකක් තොරගෙන ඉන්නේ.අද දානවා ෆිල්ම් එකක්.
    එකේ පැහැදිලි වෙනසක් දකින්න පුලුවන් වේවි

  10. #10
    Senior Member Godage will become famous soon enough Godage's Avatar
    Join Date
    May 2011
    Location
    Say.., Goodbye My friends...
    Posts
    812
    Likes Received
    3 times
    එල එල තැන්ක් ලොක්කා...
    ඒත් පොඩි ප්‍රශ්ණයක්... මම මේ වර්ග‍යේ සබ් පාවිච්චි කරල නැ... මොකද්ද ssr, srt වලට වඩා idx සබ් වල තියන වෙනස ?

+ Reply to Thread
Page 1 of 13 1 2 3 11 ... LastLast

Bookmarks

Posting Permissions

  • You may not post new threads
  • You may not post replies
  • You may not post attachments
  • You may not edit your posts