Extratorrent is back online!!!


+ Reply to Thread
Results 1 to 5 of 5

Thread: Extratorrent is back online!!!

  1. #1
    Senior Member KNN is on a distinguished road KNN's Avatar
    Join Date
    Jan 2016
    Posts
    161
    Likes Received
    0 times

    Extratorrent is back online!!!

    A Week After Its Death, Extratorrent Is Back Online (Updated)

    මම අන්තර්ජාලයේ සැරිසරද්දී තමයි මේ ගැන දැනගන්න ලැබුනේ.shutdown කරපු සයිට් එක ආපහු දාලා තියෙනවා දැක්කම පුදුමත් වුනා.තවද මේක ආකාර කීපයකින් තියෙනවා. (උදා:- extratorrent.cd, extratorrent.ag, extratorrent2.cc)

    මෙන්න ලින්ක් එක

    (උඩින් තියෙන පිංතූරේ තමයි ලින්ක් එක හොදේ)

  2. #2
    Senior Member apkumara is just really nice apkumara is just really nice apkumara is just really nice apkumara is just really nice apkumara's Avatar
    Join Date
    Dec 2012
    Location
    සොයමින් ඇත
    Posts
    1,554
    Likes Received
    274 times

  3. #3
    Junior Member lional is an unknown quantity at this point
    Join Date
    Feb 2017
    Location
    ඊශායලය, ජෙරුසලම් නගරය
    Posts
    21
    Likes Received
    0 times
    මේක FAN Site එකක් (ET Is Down May 17, 2017)
    ඔයා කියන මේ සයිට් එක යටින් ඒ බව කියලා තියෙනවා මෙන්න මේ විදියට.
    "Made with by an Extratorrent Fan!"

  4. #4
    Senior Member thilanka mihiranga has a brilliant future thilanka mihiranga has a brilliant future thilanka mihiranga has a brilliant future thilanka mihiranga has a brilliant future thilanka mihiranga has a brilliant future thilanka mihiranga has a brilliant future thilanka mihiranga has a brilliant future thilanka mihiranga has a brilliant future thilanka mihiranga has a brilliant future thilanka mihiranga has a brilliant future thilanka mihiranga has a brilliant future thilanka mihiranga's Avatar
    Join Date
    Nov 2011
    Location
    ඉන්න තැන, ගෙදර.
    Posts
    13,662
    Likes Received
    1038 times
    Quote Originally Posted by lional View Post
    මේක FAN Site එකක් (ET Is Down May 17, 2017)
    ඔයා කියන මේ සයිට් එක යටින් ඒ බව කියලා තියෙනවා මෙන්න මේ විදියට.
    "Made with by an Extratorrent Fan!"
    hmmm...

  5. #5
    Senior Member KNN is on a distinguished road KNN's Avatar
    Join Date
    Jan 2016
    Posts
    161
    Likes Received
    0 times
    Quote Originally Posted by lional View Post
    මේක FAN Site එකක් (ET Is Down May 17, 2017)
    ඔයා කියන මේ සයිට් එක යටින් ඒ බව කියලා තියෙනවා මෙන්න මේ විදියට.
    "Made with by an Extratorrent Fan!"
    ඔව්, මමත් ඒක කලින්ම දැක්කා.මේ විදියට මේ සයිට් එක වැහුනට පස්සේ සමහරු බොරු සයිට්ස් හදනවා.ඒවායෙන් වැළකෙන්න කියලා ET එක කියලා තිබ්බා. හැබැයි මමනම් හිතන්නේ මේක හොද සයිට් එකක් කියලා.මොකද කියනවානම් මේකට ගොඩක් සාමාජිකයෝ වගේම සමහරු මේක අනුමත කරලා තිබ්බා. (අනික මේක බොරු එකක්නම් මේක හදපු එක්කෙනා "Made with by an Extratorrent Fan!" කියලා සදහන් කරන්නේ නෑනෙ, මොකද එතකොට කට්ටිය එන එක අඩුයිනෙ)

+ Reply to Thread

Bookmarks

Posting Permissions

  • You may not post new threads
  • You may not post replies
  • You may not post attachments
  • You may not edit your posts