Subtitles Portal - Yeidhavan (2017) සිංහල උපසිරැසි සමඟින්


+ Reply to Thread
Results 1 to 3 of 3

Thread: Subtitles Portal - Yeidhavan (2017) සිංහල උපසිරැසි සමඟින්

  1. #1
    Administrator HEDZ is a jewel in the rough HEDZ is a jewel in the rough HEDZ is a jewel in the rough HEDZ is a jewel in the rough HEDZ's Avatar
    Join Date
    Nov 2010
    Posts
    3,499
    Likes Received
    1475 times

    Subtitles Portal - Yeidhavan (2017) සිංහල උපසිරැසි සමඟින්


    Yeidhavan (2017) සිංහල උපසිරැසි සමඟින්
    (click here to watch and comment)



    Yeidhavan (2017) සිංහල උපසිරැසි සමඟින් (125 min 14 sec)
    Uploaded on 06-29-2017 at 11:17 AM by HEDZ
    Tamil Movies - DailyMotion

    Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.





    මේ දවස්වල අපේ රටේ නිතරම කියවෙන ප්‍රශ්නය ගැන සඳහන් වෙන චිත්‍රපටයකට සිංහල උපසිරස අරන් තමා අද මම ආවේ. ඒ තම පෞද්ගලික විශ්ව විද්‍යාල ගැන. IMDb 6.5ක අගයක් ගත්තු මේ චිත්‍රපටියේ රංගනයෙන් එකතු වෙන්නේ Kalaiyarasan, Satna Titus Goutham ආදී නළු නිලියෝ... කතාව ගැන කිව්වොත්...

    ක්‍රිෂ්නා ගේ සහෝදරිය හින දකින්නේ වෛද්‍යවරියක් වෙන්න... නමුත් ඇය පුංචි ලකුණු අඩුපාඩුවක් නිසා රජයේ කැම්පස් එකකට තේරෙන්නේ නොහැකි වෙනවා... රජයේ විශ්ව විද්‍යාලයට ඇතුලත් වෙන්න බැරි වුන නිසා වෙන අනියම් මාර්ගයකින් තමන්ගේ නංගිගේ වෛද්‍යවරයෙක් වීමේ සිහිනය ඉටු කරන්න ක්‍රිෂ්නා උත්සහා කරනවා. ඒ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයකට නංගිව ඇතුලත් කරලා. ඒ වෙනුවෙන් ලක්ෂ 60ක මුදලක් පවා ඔහු ගෙවනවා. නමුත් ලංකාවේ වගේ තමයි මේ පෞද්ගලික විශ්ව විද්‍යාලයට රජයේ පාර්ෂවයෙන් එල්ලවෙන බලපැම නිසා NCA සහතිකය නොලැබි යනවා... මේ නිසා ක්‍රිෂ්නාට නංගි ගේ හිනය පමණක් නෙමෙයි මුදලත් නැති විමේ අවදානමක් ඇති වෙනවා...

    ක්‍රිෂ්නාගේ පෙම්වතිය පොලිස් නිලධාරිනියක්. ඒ වුනත් එයාට වුනත් හරියට ක්‍රිෂ්ණ තමන් නංගී වෙනුවෙන් කරන දේ ගැන විස්තර කියන්නේ නැහැ. මේ නිසාම අර සිදුවිම නිසා ඔහු ලොකු ප්‍රශ්නෙකට මුහුණ පානවා. මේ කතාවේ අනික් චරිතය තමයි ධර්මන් කියන්නේ සාමාන්‍ය තරමේ මැරකම්වල යෙදෙන කෙනෙක්. දවසක් රෑක එයා තමන්ගේ සහචරයෝ එක්ක ගෞරව් කියන කෝටිපතියාව කොල්ල කනවා.. හැබැයි ගෞරව් හිතාගන්නව මේක ලේසියෙන් ඉවර කරන්නේ නැතුව ඉන්න. මේ හැම දෙයක්ම ක්‍රිෂ්ණාට සම්බන්ධ වෙන්නේ කොහොමද වගේම වෙන දේ දැනගන්න චිත්‍ර‍පටිය ඔබට නරඔන්නම වෙනවා...



    *SRT ලෙසද උපසිරැසි නිකුත් කර ඇත.
    *මේ ලබා දි ඇති උපසිරැසි සියළුම HD පිටපත් සදහා පමණක් ගැලපේ.

    Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.


    සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න
    700MB HDRIP Torrent File එක මෙතැනින් ලබාගන්න



    පහත දි ඇති ටොරන්ට් ෆයිල් එක දෙනු ලබන්නේ,ඇතැම් විදේශයන් හි වාසය කරන ශ්‍රි ලාංකිකයන් විසින් අප වෙත දන්වා එවා තිබෙනවා සමහර ටොරන්ට් වෙබ් අඩවි විදේශ රට වල තහනම් කර ඇති නිසා වෙනත් ටොරන්ට් අඩවියෙන් පිටපතක් නිකුත් කරන ලෙසට.පහත දමා ඇති ටොරන්ට් ලින්ක් එක ඔවුන් සදහායි


    700MB HDRIP Torrent File එක මෙතැනින් ලබාගන්න




    පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ නිශාදි වික්‍ර‍ම විසිනි


    සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

    Please use the downloading page for comments..

    Tags: action, crime, nishadi

    Yeidhavan (2017) සිංහල උපසිරැසි සමඟින්
    (click here to watch and comment)

  2. #2
    Contributor thasneen is a glorious beacon of light thasneen is a glorious beacon of light thasneen is a glorious beacon of light thasneen is a glorious beacon of light thasneen is a glorious beacon of light thasneen's Avatar
    Join Date
    Nov 2011
    Location
    Loading.................
    Posts
    3,294
    Likes Received
    813 times

  3. #3
    Senior Member KNN is on a distinguished road KNN's Avatar
    Join Date
    Jan 2016
    Location
    wrestling ලෝකෙ
    Posts
    156
    Likes Received
    0 times
    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට,
    ජය වේවා...!

+ Reply to Thread

Tags for this Thread

Bookmarks

Posting Permissions

  • You may not post new threads
  • You may not post replies
  • You may not post attachments
  • You may not edit your posts