මේ කතා මාලාවට පදනම් වෙලා තියන්නේ ලෙව් ග්රොස්මන් කියන ලේඛකයා ලියපු The Magicians කියන නව කතාව. 2015 මැයි වල විකාශය වෙන්න පටන් ගත්ත මේ කතා මාලාව දැනට කතා සමයන් දෙකක් වෙනකම් විකාශය කරලා තියනවා. ඒ වගේම මේ කතා මාලාවේ සාර්ථකත්වය නිසාම SyFy නාලිකාව තුන්වෙනි කතා සමයකුත් ඊළඟ අව්රුද්දෙ විකාශය කරන්න තීරණය කරලා තියනවා. IMDB මීටරේ 7.5 කට කැරකෙච්චි මේ කතා මාලාව Drama, Fantasy, Horror විදියට තමයි වර්ගීකරණය කරලා තියන්නේ

කතාව ගැන කෙටියෙන් කියනවා නම් ක්වන්ටින් කෝල්ඩ්වෝටර් ට පුළුවන් වෙනවා බ්රේක් බිල්ස් මයා පාසලට ඇතුලත් වෙන්න. නමුත් එයාගේ පොඩි කාලේ ඉදන් යාළුවා වුන ජුලියාට පුළුවන් වෙන්නේ නැහැ මේ පාසලට බඳවාගැනීමේ පරීක්ෂණයෙන් සමත් වෙන්න. ඒ නිසා ඇගේ බ්රෙක්බිල් සහ පරීක්ෂණය ගැන මතකයන් මකා දමන්න එයාල තීරණය කරනවා. එත් ජුලියා කොහොම හරි මේ ගැන හෝඩුවාවක් ඉතුරු කරගන්නවා. ඉතින් ඔය විදියට තමයි කතාව පටන් ගන්නේ.

https://www.youtube.com/watch?v=HOYWbsP7J3M

සිංහල උපසිරසි මෙතනින් ගන්න