12 Feet Deep (2016) සිංහල උපසිරැසි සමඟින්


+ Reply to Thread
Results 1 to 4 of 4

Thread: 12 Feet Deep (2016) සිංහල උපසිරැසි සමඟින්

  1. #1
    Administrator HEDZ is a jewel in the rough HEDZ is a jewel in the rough HEDZ is a jewel in the rough HEDZ is a jewel in the rough HEDZ's Avatar
    Join Date
    Nov 2010
    Posts
    3,706
    Likes Received
    1475 times

    12 Feet Deep (2016) සිංහල උපසිරැසි සමඟින්

    12 Feet Deep (2016) සිංහල උපසිරැසි සමඟින්
    (click here to watch and comment)


    Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.






    කොහොමද කස්ටියට හොදින් ඇති කියලා හිතනවා මේ වතාවේ අරගෙන එන්නේ Thriller ගනයට අයිති ෆිලුමක්... මේක කරමු කියලා බාර දුන්නේ මට අපේ දර්ශන නිශාන්ත මාමා තමයි.. මුලින්ම ට්‍රේලර් එක බලල හිතට අල්ලපු නිසා ෆිලුම කරන්න හිතුනා...

    කතාව වෙන්නේ මේකයි සහොදරියෝ දෙන්නෙක් පොදු මහජන පිහිනුම් තටාකයක හිර වෙනවා..හිතන්නකෝ කොහොමද දෙන්නෙක් පිහිනුම් තටාකෙක හිර වෙන්නේ කියලා..ඇත්තම කිව්වොත් මෙයාලා පිහිනුම් තටාකේ ඉන්නකොට දාලා වහනවා නොදැනුවත් කමකින්..මෙයාලා උදව් ඉල්ලලා කෑ ගහනවා ඒත් කවුරුවත් නෑ...පස්සේ එතෙන්ට එනවා මෙයාලට උදව් කරන්න පුලුවන් කෙනෙක්. ඒ එන කෙනේ ඇත්තටම උදව් කරයිද? නැත්නම උදව් නොකර ඉදියිද? මෙයාලා දෙන්නට පිහිනුම් තටාකයෙන් ගොඩ එන්න පුලුවන් වෙයිද? ඕවට උත්තර හොයාගන්න ෆිලුම බලන්නම වෙනවා. imdb 6.4 අගයක් ෆිලුම අරගෙන තියෙනවා..ෆිලුම අධ්‍යක්ෂණය කරන්නේ Matt eskandari විසින්. ඇත්තටම කිව්වොත් හොද ෆිලුමක්..හැමෝටම ෆිලුම බලන්න ආරාධනා කරන ගමන් තවත් ෆිලුමකින් හමුවීමේ බලාපොරොත්තු ඇතුව ගිහින් එන්නම්. ජයවේවා.




    පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ ගිහාන් උදාර විසිනි

    සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

    12 Feet Deep (2016) සිංහල උපසිරැසි සමඟින්
    (click here to watch and comment)

  2. #2
    Senior Member KNN is on a distinguished road KNN's Avatar
    Join Date
    Jan 2016
    Posts
    159
    Likes Received
    0 times
    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට,
    ජය වේවා...!

  3. #3
    Junior Member Dilshan1999 is an unknown quantity at this point
    Join Date
    Dec 2017
    Posts
    1
    Likes Received
    0 times
    zoom eken sub download karana widiha kiyannako...mn mekata aluth nisa danne na..plz kyla dennako.

  4. #4
    Junior Member joonglinh is an unknown quantity at this point
    Join Date
    Jan 2018
    Posts
    2
    Likes Received
    0 times
    Quote Originally Posted by Dilshan1999 View Post
    zoom eken sub download karana widiha kiyannako...mn mekata aluth nisa danne na..plz kyla dennako.
    Cảm ơn bạn!

+ Reply to Thread

Tags for this Thread

Bookmarks

Posting Permissions

  • You may not post new threads
  • You may not post replies
  • You may not post attachments
  • You may not edit your posts