Before I Fall (2017) සිංහල උපසිරැසි සමඟින්


+ Reply to Thread
Results 1 to 2 of 2

Thread: Before I Fall (2017) සිංහල උපසිරැසි සමඟින්

  1. #1
    Administrator HEDZ is a jewel in the rough HEDZ is a jewel in the rough HEDZ is a jewel in the rough HEDZ is a jewel in the rough HEDZ's Avatar
    Join Date
    Nov 2010
    Posts
    3,600
    Likes Received
    1475 times

    Before I Fall (2017) සිංහල උපසිරැසි සමඟින්

    Before I Fall (2017) සිංහල උපසිරැසි සමඟින්
    (click here to watch and comment)


    Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.





    ජිවිතය කියන්නේ එක්තරා රාමුවක් වගේ අපි මැරෙනකම් ඒ රාමුව අස්සේ අපි මොනාද කරන්නේ අපිට විදින්න වෙන දුක සතුට හැමදේම අඩුවැඩි වශයෙන් එකතු වෙනවා... අපි මේ ජිවිත කාලයේ කොතරම් වැරැදි කරනවාද කිදෙනෙක්ගේ හිත් රිද්දනවාද? ඒ වගේම අපේ හදාගන්න ඕන දේවල් මොනාද... සමහර විට අපිටම හිතෙන්න පුලුවන් ආපහු අතීතයට ගිහින් පෙර වැරැදි වෙනස් කරන්න පුලුවන් උනා නම් කියලා... එත් අපිට එහෙම අවස්ථාවක් ලැබෙන්නේ නැහැ.... මොකක්ද වෙන්නේ මේ ජීවිතය කියන රාමුව වසර ගණනට සීමා නො‌වී එක් දවසකට සිමා කරලා එයම හැමදාම වෙන්න යනවා නම්.... අපිට අපේ වැරැදි සේරම අපිට පෙන්වලා දෙනවා නම්... එවැනි චිත්‍ර‍පටියක් තමයි මේ අරන් ආවේ... ජිවිත කාලය කියන්නේ බොහෝම කෙටි කාලයක් ඒ කෙටි කාලය අපි සතුටින් ජිවත් වන්න ඕනි කියලා පෙන්වන චිත්‍ර‍පටියක් තමයි මේක....

    මේ චිත්‍ර‍පටිය ටිකක් Triangle, Edge of Tomorrow , deja vu වැනි චිත්‍ර‍පටිවලට සමානයි... නමුත් තේරුම් ගන්න අපහසු තරම් සංකිර්ණත්වයක් චිත්‍ර‍පටියේ නැහැ... ඒ නිසා ඔබට සැහැල්ලුවෙන් රසවිදින්න පුලුවන්. මේ චිත්‍ර‍පටිය අධ්‍යක්ෂණය කරන්නේ අධ්‍යක්ෂිකාවක් ඇය Ry Russo-Young... මේහි ප්‍ර‍ධාන චරිත ලෙස Zoey Deutch, Halston Sage,Logan Miller වැනි අය රංඟනයෙන් දායක වෙනවා.... එහෙනම් හැමෝටම රසවිදින්න ආරාධනා කරන ගමන් සමුගන්නවා...



    පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ දුලාජ් අභයවර්ධන විසිනි

    සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

    Before I Fall (2017) සිංහල උපසිරැසි සමඟින්
    (click here to watch and comment)

  2. #2
    Senior Member KNN is on a distinguished road KNN's Avatar
    Join Date
    Jan 2016
    Posts
    161
    Likes Received
    0 times
    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට,
    ජය වේවා...!

+ Reply to Thread

Tags for this Thread

Bookmarks

Posting Permissions

  • You may not post new threads
  • You may not post replies
  • You may not post attachments
  • You may not edit your posts