Subtitles Portal - Angamaly Diaries (2017) සිංහල උපසිරැසි සමඟින්


+ Reply to Thread
Results 1 to 3 of 3

Thread: Subtitles Portal - Angamaly Diaries (2017) සිංහල උපසිරැසි සමඟින්

  1. #1
    Administrator HEDZ is a jewel in the rough HEDZ is a jewel in the rough HEDZ is a jewel in the rough HEDZ is a jewel in the rough HEDZ's Avatar
    Join Date
    Nov 2010
    Posts
    3,600
    Likes Received
    1475 times

    Subtitles Portal - Angamaly Diaries (2017) සිංහල උපසිරැසි සමඟින්


    Angamaly Diaries (2017) සිංහල උපසිරැසි සමඟින්
    (click here to watch and comment)



    Angamaly Diaries (2017) සිංහල උපසිරැසි සමඟින් (125 min 21 sec)
    Uploaded on 07-08-2017 at 08:45 PM by HEDZ
    English Movies - DailyMotion

    Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.





    කාලෙකට පස්සේ මලයාලම් චිත්‍රපටියකට සිංහල උපසිරස අරන් ආව. ඒ ආවෙත් IMDb 8.4ක අගයක් ගත්තු චිත්‍රපටියක් අරන්. Antony Varghese, Reshma Rajan, Kichu Tellus, Ullas Jose Chemban,Sinoj Varghese ආදී නළු නිලියන් මෙහි රංගනයෙන් දායක වෙනවා.

    ඔයාලගේ ජිවිතේ ඉන්නවද ඕනිම දේකට එකට මුහුණ දෙන්න ලෑස්ති පිට ඉන්න යාළුවො සෙට් එකක්. අන්න එහෙම කණ්ඩායමක් ගැන කතාවක් තමා මේ. වින්සන් පිප් කියන්නේ අන්ගමාලිවල ඉන්න තරුණයෙක්. එයා පාසල් යන කාලේ ඉඳන්ම ඒ පැත්තේ මැරයෙක් විදියට ප්‍රසිද්ධ බාබුජි එක්ක හිතවත් වෙනවා. එයාට ඕනි කරනවා තව වැඩිමල් වෙද්දී බාබුජිගේ වගේ කණ්ඩායමක් හදන්න. ඒ අතරතුරේදී තමා බාබුජිව වෙන කට්ටියක් පිහියෙන් ඇනලා මරන්නේ. ඉතින් ඊටපස්සේ මොකද වෙන්නේ කියල ඔයාල බලන්නකෝ. ඇත්තටම මේකේ තියෙන සමහර ආදරේ ගැන දර්ශන දකිද්දී premam මලයාලම් චිත්‍රපටියත් මතක් වුනා කිව්වොත් නිවැරදියි. එහෙනම් ගිහින් එන්නම්.



    *SRT ලෙසද උපසිරැසි නිකුත් කර ඇත.
    *මේ ලබා දි ඇති උපසිරැසි සියළුම DVD පිටපත් සදහා පමණක් ගැලපේ.

    Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.


    සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න
    700MB DVDRIP Torrent File එක මෙතැනින් ලබාගන්න



    පහත දි ඇති ටොරන්ට් ෆයිල් එක දෙනු ලබන්නේ,ඇතැම් විදේශයන් හි වාසය කරන ශ්‍රි ලාංකිකයන් විසින් අප වෙත දන්වා එවා තිබෙනවා සමහර ටොරන්ට් වෙබ් අඩවි විදේශ රට වල තහනම් කර ඇති නිසා වෙනත් ටොරන්ට් අඩවියෙන් පිටපතක් නිකුත් කරන ලෙසට.පහත දමා ඇති ටොරන්ට් ලින්ක් එක ඔවුන් සදහායි


    700MB DVDRIP Torrent File එක මෙතැනින් ලබාගන්න




    පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ නිශාදි වික්‍ර‍ම විසිනි

    සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

    Please use the downloading page for comments..

    Tags: action, comedy, nishadi, thriller

    Angamaly Diaries (2017) සිංහල උපසිරැසි සමඟින්
    (click here to watch and comment)

  2. #2
    Senior Member KNN is on a distinguished road KNN's Avatar
    Join Date
    Jan 2016
    Posts
    161
    Likes Received
    0 times
    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට,
    ජය වේවා...!

  3. #3
    Junior Member shiroma is an unknown quantity at this point
    Join Date
    Jun 2017
    Posts
    2
    Likes Received
    0 times
    හැමෝටම කරන්න බෑ උපසිරසි ගැන්වීම් ..ස්තූතියි

+ Reply to Thread

Tags for this Thread

Bookmarks

Posting Permissions

  • You may not post new threads
  • You may not post replies
  • You may not post attachments
  • You may not edit your posts