The Pact 2 (2014) සිංහල උපසිරැසි සමඟින්


+ Reply to Thread
Results 1 to 2 of 2

Thread: The Pact 2 (2014) සිංහල උපසිරැසි සමඟින්

  1. #1
    Administrator HEDZ is a jewel in the rough HEDZ is a jewel in the rough HEDZ is a jewel in the rough HEDZ is a jewel in the rough HEDZ's Avatar
    Join Date
    Nov 2010
    Posts
    3,546
    Likes Received
    1475 times

    The Pact 2 (2014) සිංහල උපසිරැසි සමඟින්

    The Pact 2 (2014) සිංහල උපසිරැසි සමඟින්
    (click here to watch and comment)


    Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.





    මේක මගේ පලවෙනි සබ් එක.ඒක නිසා සමහර අවුල් ඇති. මේ චිත්‍ර‍පට මාලාවේ පළමු එක The Pact (2012) දිලා තිබ්බාත් දෙවැනි චිත්‍ර‍පටිය දිලා නැති නිසා ඒ අඩුපාඩුව සම්පුර්ණ කරන්න මම පුලුවන් උපරිමෙන් මේ උපසිරැසිය කලා.මේක IMDb එක 4.4/10 ගන්න සමත් වෙච්ච ෆිල්ම් එකක් .මේ කතාව ගලාගෙන යන්නෙ මෙහෙමයි. FBI විශේෂ නියෝජිත ටෙරන්ස් බැලර්ට් යට ගිහිල්ල තිබ්බ පරන කේස් එකක් ආපහු ඇදල ගන්නවා.ඒ "Judas Killer" කියල ප්‍රසිද්ධ වෙලා තිබ්බ කේස් එකක්. නියෝජිත බැලර්ට් විශ්වාස කරනවා මේක පරණ මිනීමරුවව අනුකරණයක් කියලා. අනාවරනය වෙලා තියන දේවල් වල හැටියට මේකෙ කතා නායිකාව වෙන ජූන් ඇබර්ට් ගෙ අම්මත් කලින් වෙච්ච මේ මිනීමැරුම් මාලාවෙ එක ගොදුරක්.කොහොම උනත් ජූන් ට භයානක හීන පේනවා . මුලින් මේ හැමදේම නිකන් විකාරයක් විතරයි කියල හිතුවත් නියෝජිත බැලර්ට් මේක ගැන විස්තරයක් ජූන්ට කිවවට පස්සෙ එයාට පේන හීනවලයි මේ අපරාධ වලයි සම්බන්ධයක් තියනව කියල එයාට තේරෙන්න ගන්නවා. ඉතින් එයා මේක ගැන හොයන්න පටන් ගන්නවා. ඉතින් අපි බලමු ජූන්ට මොකද වෙන්නෙ කියලා.


    The Pact [2012] පළමු චිත්‍ර‍පටිය මෙතැනින් ලබාගන්න



    පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ දිලංක හේෂාන් විසිනි

    සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

    The Pact 2 (2014) සිංහල උපසිරැසි සමඟින්
    (click here to watch and comment)

  2. #2
    Senior Member KNN is on a distinguished road KNN's Avatar
    Join Date
    Jan 2016
    Posts
    162
    Likes Received
    0 times
    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට,
    ජය වේවා...!

+ Reply to Thread

Tags for this Thread

Bookmarks

Posting Permissions

  • You may not post new threads
  • You may not post replies
  • You may not post attachments
  • You may not edit your posts