Torrent - Direct Unlimited බාන්න කැමතිනම් මේ පැත්තට එන්න


+ Reply to Thread
Results 1 to 7 of 7

Thread: Torrent - Direct Unlimited බාන්න කැමතිනම් මේ පැත්තට එන්න

  1. #1
    Junior Member lional is an unknown quantity at this point
    Join Date
    Feb 2017
    Location
    ඊශායලය, ජෙරුසලම් නගරය
    Posts
    21
    Likes Received
    0 times

    Post Torrent - Direct Unlimited බාන්න කැමතිනම් මේ පැත්තට එන්න

    අද මම ඔයාලට හදුන්වදෙනු ලබන්නේ සුපිරි වෙබ් එඩවියක් ගැනයි. මෙහි විශේෂත්වයන් කිහපයක්ම තියෙනවා. ඒ නිසාම ටොරන්ට් ෆිල්ම්ස් ටීවී සීරියස් බාන අයට මේ ආරංචිය හුගක්ම ප්‍රෙයා්ජනවත්, මොකද ඉතා ඉහල අගයකින් යුතු ගොනු මෙම සයිට් එක හරහා කෙලින්ම බාගත කරගැනීමට පහසුකම් සකසලා තියෙනවා.


    විශේෂාංග

    1. ඉහල අගයකින් යතු ටොරන්ට් ගොනු කෙලින්ම බාගත කිරීමට හැකි වීම. (මම මේ සදහා මම ඉහල Seed අගයකින් යුත් 53.3 GB ගොනුවක් උත්සහ කලා)


    1.රූපය බලන්න



    2.රූපය බලන්න




    2. ටොරන්ට් ගොනුවක උපරිම කාලය දින 2යි. (දින දෙකක් ඇතුලත ඔබගේ ගොනුව බාගත කිරීමට වග බලා ගන්න. නැතහොත් ඔවුන් එම ගෙනු මකා දැමීම සිදු කරයි.)

    3. Resume Download පහසුකම අන්තර්ගතයි.

    4. Seed අගය ඉහල පරාසයකින් යුත් ටොරන්ට් ගොනු බාගත කර ගැනීමට පඹණක් මේ සයිට් එක යොදා ගන්න. සීඩ අඩු ටොරන්ට් සදහා එහි සීඩ් වේගය 256 KB ට වඩා අඩු නම් පැය 24 කට පසු ටොරන්ට් නවතනු ඇත.

    5. මේ සේවාව සදහා ඉහල වියදමක් දැරීමට සිදුවන හෙයින් ගුනාත්මක සේවාවක් ඔබට ලබා දීමට සහ වෙබ් අඩවියේ වියදම පියවාගැනීමට Add 5 ක් ක්ලික් කිරීමට උබට සිදුවන බව කරුණෘවෙන් සලකන්න.

    3.රූපය බලන්න




    ...... ස්තූතිය Zoom.lk ......

  2. #2
    Senior Member apkumara is just really nice apkumara is just really nice apkumara is just really nice apkumara is just really nice apkumara's Avatar
    Join Date
    Dec 2012
    Location
    සොයමින් ඇත
    Posts
    1,554
    Likes Received
    274 times

  3. #3
    Senior Member KNN is on a distinguished road KNN's Avatar
    Join Date
    Jan 2016
    Posts
    161
    Likes Received
    0 times
    Thanks.

  4. #4
    Senior Member POW is just really nice POW is just really nice POW is just really nice POW is just really nice POW is just really nice POW's Avatar
    Join Date
    Aug 2015
    Location
    කොම්පියුටරේ
    Posts
    719
    Likes Received
    0 times
    හොඳ පෝස්ට් එකක්...

    REP++

  5. #5
    Contributor thasneen is a glorious beacon of light thasneen is a glorious beacon of light thasneen is a glorious beacon of light thasneen is a glorious beacon of light thasneen is a glorious beacon of light thasneen's Avatar
    Join Date
    Nov 2011
    Location
    Loading.................
    Posts
    3,339
    Likes Received
    813 times

  6. #6
    Junior Member shiroma is an unknown quantity at this point
    Join Date
    Jun 2017
    Posts
    2
    Likes Received
    0 times
    ස්තූතියි විස්තර කිව්වට..ට්‍රයි කරල බලන්නම්

  7. #7
    Member PraveenKF is on a distinguished road
    Join Date
    Sep 2012
    Location
    Moratuwa
    Posts
    68
    Likes Received
    8 times
    thanks bro

+ Reply to Thread

Bookmarks

Posting Permissions

  • You may not post new threads
  • You may not post replies
  • You may not post attachments
  • You may not edit your posts