Subtitles Portal - The Mummy (2017) සිංහල උපසිරැසි සමඟින්


+ Reply to Thread
Results 1 to 2 of 2

Thread: Subtitles Portal - The Mummy (2017) සිංහල උපසිරැසි සමඟින්

  1. #1
    Administrator HEDZ is a jewel in the rough HEDZ is a jewel in the rough HEDZ is a jewel in the rough HEDZ is a jewel in the rough HEDZ's Avatar
    Join Date
    Nov 2010
    Posts
    3,546
    Likes Received
    1475 times

    Subtitles Portal - The Mummy (2017) සිංහල උපසිරැසි සමඟින්


    The Mummy (2017) සිංහල උපසිරැසි සමඟින්
    (click here to watch and comment)



    The Mummy (2017) සිංහල උපසිරැසි සමඟින් (125 min 35 sec)
    Uploaded on 07-13-2017 at 12:33 PM by HEDZ
    English Movies - DailyMotion

    Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.





    ආපහු සුපිරිම චිත්‍රපටයකට උපසිරසක් අරගෙන ආවා.. The Mummy 2017.. ගොඩක් අය එනකන් ආසාවෙන් බලාගෙන හිටපු චිත්‍රපටයක්. මෙය ඇත්තටම ඉතා ජනප්‍රිය චිත්‍රපට මාලාවක ප්‍රති නිර්මාණයක්. 1999, 2001, 2008 වල තමයි පැරණි චිත්‍රපට තිරගත වුනේ.. පෞද්ගලිකව මම නම් පොඩිකාලේ ඉඳන් තාමත් ගොඩක් ආසාවෙ බලපු බලන චිත්‍රපට මාලාවක්. 105 වෙනි උපසිරස විදියට තමයි මෙහි උපසිරස නිර්මාණය කරන්න මට ලැබුණේ..

    IMDB අගය 5.7ක්. ඊට වඩා හොද රේටින් එකක් අනිවාරෙන්ම මෙයට ලැබිය යුතුයි. ඒත් ගොඩක් අය බලාපොරොත්තු වෙන්න ඇත්තෙ කලින් චිත්‍රපට වල වගේම කතාවක් ගොඩක් අයගේ රස වින්දනය දැන් සංකීර්ණ වෙලානේ.. මමී චිත්‍රපට මාලාව විහිළු තිබෙන ක්‍රියාදාම තිබෙන අභි රහස් තියෙන චිත්‍රපට මාලාවක්. මේකෙදිත් අපිට ඒ හාස්ත්‍ය ගතිය එහෙම දැකගන්න ලැබෙනවා. ප්‍රධාන නළුවා ටොම් කෲස්. මිනිහගේ මිෂන් ඉම්පොසිබල් චිත්‍රපට මාලාව ගැන අමුතුවෙන් කියන්න වුවමනා නෑනේ. මේකෙදිත් ඔහු විශිෂ්ඨ රංගනයක නිරත වෙනවා.. පොඩි කාලේ මමී චිත්‍රපට බලලා ලබාගත්ත වින්දනය මට නම් මේක බලලා ඒ විදියට ලබාගන්න පුළුවන් වුනා. ඕනවට වැඩිය සංකීරණත් නැති සරලත් නැති කුතුහලය තියන නොහිතන දේවල් සිද්දවෙන හොඳ චිත්‍රපටයක් විදියටයි මම නම් මේක දකින්නේ.

    කතාවට පාදක වෙන්නේ ඊජිප්තු මමියකට නැවත පණ ඇවිත් මිනිස් වර්ගයා වනසන්න ගන්න උත්සාහය ගැන. ඊජිප්තුව ගැන මමී ගැන අපි ගොඩක් කතා අහලා කියවලා තියනවනේ.ඔවුන් විශාල පිරමීඩ ඉදිකර ආකාරය, එයට සුදුසු බිමක් සොයාගත් ආකාරය, එය තුලට ස්වභාවික අලෝකය අරගෙන තිබෙන ආකාර ඔවුන්ට කෙතරම් දියුණු ඉංජිනේරු ශිල්ප හැකියාවක් තිබුණේද යන්නට හොඳ නිදසුනක්. අද වගේ දියුණු තාක්ෂයක් නැති කාලයක ඔවුන්ගේ එම නිර්මාණ සිදු කල ආකාරය අදටත් අභි රහසක්. ඔවුන් පැරණි රජවරුන්ගේ රැජිනියන්ගේ ශරීර මමී බවට පත් කර තිබෙනවා එය ඔවුන්ගේ වෛද්‍ය විද්‍යාව ගැන අදහසක් ගන්න පුළුවන් දෙයක්.

    පිටපත HC HD කොපි එකක්. මම දැක්කා සහෝදරයෙක් කමෙන්ට් වලින් අපි දෙන ෆිල්ම් වලට ඩිරෙක්ට් ලින්ක් දෙනවා. එතනින් අරගන්නත් පුළුවන් ඔයාලා කැමති නම් කැමති කොලිටියකින්. ඕනම HC HD කොපියකට සබ ගැලපෙනවා. පිටපත හොඳ තත්වයේ තියනවා පිටපතේ කොරියන් උපසිරසක් යන හින්දා වර්ණ ගැන් වූ උපසිරසක් අපේ ඇඩ්මින්තුමා ලබාදේවි. එහෙනම් හැමෝටම සුභ දවසක් වේවා.. ඉක්මනින් ආපහු හමුවෙමු තව උපසිරසක් එක්ක..


    *SRT ලෙසද උපසිරැසි නිකුත් කර ඇත.
    *මේ ලබා දි ඇති උපසිරැසිය නිකුත් කර ඇති සියළුම HC - HDRIP පිටපත් සදහා ගැලපේ.

    Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.


    සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න
    720P 890MB HC - HDRIP Torrent File එක මෙතැනින් ලබාගන්න


    පහත දි ඇති ටොරන්ට් ෆයිල් එක දෙනු ලබන්නේ,ඇතැම් විදේශයන් හි වාසය කරන ශ්‍රි ලාංකිකයන් විසින් අප වෙත දන්වා එවා තිබෙනවා සමහර ටොරන්ට් වෙබ් අඩවි විදේශ රට වල තහනම් කර ඇති නිසා වෙනත් ටොරන්ට් අඩවියෙන් පිටපතක් නිකුත් කරන ලෙසට.පහත දමා ඇති ටොරන්ට් ලින්ක් එක ඔවුන් සදහායි


    720P 890MB HC - HDRIP Torrent File එක මෙතැනින් ලබාගන්න


    පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ නිසල් ලක්ෂාන් විසිනි

    සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

    Please use the downloading page for comments..

    Tags: action, adventure, fantasy, nisal

    The Mummy (2017) සිංහල උපසිරැසි සමඟින්
    (click here to watch and comment)

  2. #2
    Senior Member KNN is on a distinguished road KNN's Avatar
    Join Date
    Jan 2016
    Posts
    162
    Likes Received
    0 times
    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට,
    ජය වේවා...!

+ Reply to Thread

Tags for this Thread

Bookmarks

Posting Permissions

  • You may not post new threads
  • You may not post replies
  • You may not post attachments
  • You may not edit your posts