Duvvada Jagannadham (2017) සිංහල උපසිරැසි සමඟන්
(
click here to watch and comment)
Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.


ඔන්න යාලුයනේ අද ඔයාල බලන් හිටපු චිත්රපටියක් තමයි අරන් ආවේ. අල්ලු අර්ජුන්ගේ අලුත්ම ෆිල්ම් එක. කලින් ඒවට අදහසක් දාල තිබුන අයටත් ස්තූතියි. චිත්රපටිය විහිලු සහ ඇක්ෂන් ගනයට තමයි අයිති වෙන්නේ. එහෙනම් බලන්න මේක කොහොමද කියලා.
Harisha Shankara විසින් අධ්යක්ෂනය කරන මෙම චිත්රපටිය. Dil raju විසින් නිෂ්පාදනය කරන්නේ. ප්රධානය චරිතය අල්ලු අර්ජුන් විසින් කරන අතර නිළිය Pooja Heage විසින් සුදු කරනවා. 2017 ජූනි 23 වන දින ප්රථම තිරගතවීම ආරම්භ කරන අතර විනාඩි 160 කාලයක් පුරා චිත්රපටිය ධාවනය වෙනවා. ඒ වගේම IMDB අගයද 6.1 අගයක් ලබා තිබෙනවා. තෙලිගු භාශාවෙන් නිර්මාණය වෙන මෙම චිත්රපටිය තවමත් ඉන්දියාව තුල තිරගත වෙමින් පවතිනවා.
මේක දෙන්න ටිකක් පරක්කු උනේ හොද කොපි එකක් ඔයාලට දෙන්න ඕන නිසා ටිකක් බලන් හිටියා. එක් නිසා පරක්කු උනේ. එහෙනම් හැමෝම මේකත් බලලා කොහොමද කියලා කියන්නකෝ. වෙනදා වගේම මේකටත් හොද අහසක් දාල යන්න අමතක කරන්න එපා. ඒ වගේම අපේ යාලුවෝ ගොඩක් එක, එක චිත්රපටි වල නම් කියලා තිබුනා සබ් එක කරමු කියලා. අනිවාර්යෙන්ම ඒවත් ඔයාලට පුළුවන් ඉක්මනට දෙන්නම්. ෆේස් බුක් එක හරහත් මගෙන් ඒ වගේම ඉල්ලීම් තියෙනවා. හදිස්සියේ දෙන්න බැරිඋනත් අනිවාර්යෙන්ම දෙන්න උත්සහ කරන්නම්. එහෙනම් තවත් සබ් එකකින් හමුවෙන බලාපොරොත්තුවෙන් මම නවතිනවා.
පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ රොෂාන් මදුසංක විසිනි
සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න
Duvvada Jagannadham (2017) සිංහල උපසිරැසි සමඟන්
(
click here to watch and comment)
Bookmarks