Subtitles Portal - Sakhavu (2017) සිංහල උපසිරැසි සමඟින්


+ Reply to Thread
Results 1 to 2 of 2

Thread: Subtitles Portal - Sakhavu (2017) සිංහල උපසිරැසි සමඟින්

  1. #1
    Administrator HEDZ is a jewel in the rough HEDZ is a jewel in the rough HEDZ is a jewel in the rough HEDZ is a jewel in the rough HEDZ's Avatar
    Join Date
    Nov 2010
    Posts
    3,616
    Likes Received
    1475 times

    Subtitles Portal - Sakhavu (2017) සිංහල උපසිරැසි සමඟින්


    Sakhavu (2017) සිංහල උපසිරැසි සමඟින්
    (click here to watch and comment)



    Sakhavu (2017) සිංහල උපසිරැසි සමඟින් (125 min 43 sec)
    Uploaded on 07-24-2017 at 12:13 PM by HEDZ
    Tamil Movies - DailyMotion

    Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.






    IMDb 7.1 අගයක් ගත්තු Nivin Paulyගේ අලුත්ම මලයාලම් චිත්‍රපටියට උපසිරස අරන් තමා මං අද ආවේ.කමියුනිස්ට්වද යෙක් කියල කිව්වහම ඔයාල අපි හැමෝටම දේශපාලනික හැඟීමක් නේ එන්නේ ඇත්තටම මමත් වැඩිය දේශපාලන චිත්‍රපටි වලට ආස කෙනෙක් නෙමෙයි. හැබැයි මේ චිත්‍රපටිය මං ඉල්ලා ගත්තේ නළුවා නිසා වුනාට බලද්දී ඇත්තටම කම්මැලිකමක් ආවේ නැහැ.

    ඒ නිසා දේශපාලන කතාවක් කියල නොබලා ඉන්නෙපා. කතාවත් ටිකක් කියන්නම්. ක්‍රිෂ්ණකුමාර් කියන්නේ තමන්ගේ පළාතේ SFK පක්ෂේ සම්බන්ධිකරණ ලේඛම් විදියට ඉන්න කෙනෙක්.එයාල තමන්ගේ පක්ෂේ අයව හඳුන්වන්නේ සහෝදර යන නමින්. එයා හැබැයි පක්ෂේ තනතුරුවලින් ඉහලට යන්න හදන්නේ හොඳ විදිහට නම් නෙමේ කපටිකමින්. එහෙම ඉන්න අතරේදී එයා රෝහලට යනවා පක්ෂේ නියෝග අනුව කෙනෙකුට උදවු කරන්න. එතැනදී තමා එයාට ඇත්ත සහෝදරයෙක් කමියුනිස්වාදියෙක කියන්නේ කවුද කියල තේරුම් යන්නේ.

    ඉතින් ඔයාල බලන්නකෝ ක්‍රිෂ්ණකුමාර්ගේ ජිවිතේ වෙනස් වෙන්නේ කොහොමද? ඒ වගේම අපිට වුනත් ඇත්තටම හිතන්න දෙයක් තියෙනවා දේශපාලකයෝ විදියට කොහොමද අපිට එයාල සහාය වෙන්න ඕනි කියල.


    *SRT ලෙසද උපසිරැසි නිකුත් කර ඇත.
    *මේ ලබා දි ඇති උපසිරැසි සියළුම DVD පිටපත් සදහා පමණක් ගැලපේ.

    Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.


    සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න
    800MB DVDRIP Torrent File එක මෙතැනින් ලබාගන්න



    පහත දි ඇති ටොරන්ට් ෆයිල් එක දෙනු ලබන්නේ,ඇතැම් විදේශයන් හි වාසය කරන ශ්‍රි ලාංකිකයන් විසින් අප වෙත දන්වා එවා තිබෙනවා සමහර ටොරන්ට් වෙබ් අඩවි විදේශ රට වල තහනම් කර ඇති නිසා වෙනත් ටොරන්ට් අඩවියෙන් පිටපතක් නිකුත් කරන ලෙසට.පහත දමා ඇති ටොරන්ට් ලින්ක් එක ඔවුන් සදහායි


    800MB DVDRIP Torrent File එක මෙතැනින් ලබාගන්න



    පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ නිශාදි වික්‍ර‍ම විසිනි

    සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

    Please use the downloading page for comments..

    Tags: action, comedy, drama, nishadi

    Sakhavu (2017) සිංහල උපසිරැසි සමඟින්
    (click here to watch and comment)
    [/CENTER]

  2. #2
    Senior Member KNN is on a distinguished road KNN's Avatar
    Join Date
    Jan 2016
    Posts
    160
    Likes Received
    0 times
    Thanks for subtitle.

+ Reply to Thread

Tags for this Thread

Bookmarks

Posting Permissions

  • You may not post new threads
  • You may not post replies
  • You may not post attachments
  • You may not edit your posts