Spectral (2016) සිංහල උපසිරැසි සමඟින්
(click here to watch and comment)


Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.





මේ ෆිල්ම් එක ගැන කියනවනම් මේක 2016 අගබාගෙ ආපු සුපිරි ෆිල්ම් එකක්, යුද්ධය කියන්නෙ ලංකාවෙ අපිට නම් නොපුරුදු දෙයක් නෙවේ නේ, අපිත් අවුරුදු ගාණක් යුද්ධ කරලනේ අද මේ තත්වෙට ආවෙ, ඉතින් එක එක රටවල් යුද ජයග්‍රහණය කරන්න, නැත්තම් තමන්ගෙ රටේ ආරක්ෂාවට, නැත්තම් විකුණන්න. අපි කාටත් හොර රහසේ ආයුධ පර්යේෂණ කරනව. ඒක අපි හැමෝම දන්න ප්‍රසිද්ධ රහසක්, මේ කතාවෙත් වෙන්නෙ අන්න ඒ වගේ දෙයක් නැගෙනහිර යුරෝපයේ, මෝල්ඩොවන් යුද්ධයක් ඇති වෙනව, මේකට අත ගහන්නේ ඇමරිකාවෙ ඉන්න විශේෂ හමුදාවක්. හැබැයි මෙයාලට මේ යුද්දෙදි ලොකුම ප්‍රශ්නෙ වෙන්නෙ, සතුරන් විසින් නිර්මාණය කරපු මම අර කීව ආයුධය ඒක නවත්නතන්වන බැරි ආයුධයක්, තුවක්කුවලින් කිසි වැඩක් නෑ. උන් හරියට මිනිස්සු වගේ හැබැයි ඇහැට පේන්නෙත් නෑ, ඒ වගේම අල්ලපු ගමන් මැරෙනව, imdb එකෙන් 6.3 ක ඉහළ රේටින් එකක් ගත්ත මේ කතාව හැමෝටම බලන්න කියල ආරාධනා කරනව, ඉතින් බලන්නකෝ මේ වගේ ආයුධක් එක්ක හැප්පෙන්නෙ කොහොමද? කියල



පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ චාමික දිල්හාර විසිනි


සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Spectral (2016) සිංහල උපසිරැසි සමඟින්
(click here to watch and comment)