Subtitles Portal - The Ottoman Lieutenant (2017) සිංහල උපසිරැසි සමඟින්


+ Reply to Thread
Results 1 to 2 of 2

Thread: Subtitles Portal - The Ottoman Lieutenant (2017) සිංහල උපසිරැසි සමඟින්

  1. #1
    Administrator HEDZ is a jewel in the rough HEDZ is a jewel in the rough HEDZ is a jewel in the rough HEDZ is a jewel in the rough HEDZ's Avatar
    Join Date
    Nov 2010
    Posts
    3,615
    Likes Received
    1475 times

    Subtitles Portal - The Ottoman Lieutenant (2017) සිංහල උපසිරැසි සමඟින්


    The Ottoman Lieutenant (2017) සිංහල උපසිරැසි සමඟින්
    (click here to watch and comment)



    The Ottoman Lieutenant (2017) සිංහල උපසිරැසි සමඟින් (125 min 53 sec)
    Uploaded on 08-02-2017 at 09:37 PM by HEDZ
    English Movies - DailyMotion

    Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.





    අධිෂ්ඨානශීලි තරුණියක්..අසරණයන් වෙනුවෙන් පෙනී සිටින ඔවුන්ගේ දුක පිළිබද සිතන තරුණියක්.. සිය රටින් දුර ඈත වෙනත් රටක දුෂ්කර ගම්මානයක මිනිසුන් වෙනුවෙන් සිය ජීවිතය කැප කරන පලවෙනි ලෝක යුද්දයේ අතුරු කතාවක්..ආගමික බැදීම් වලින් ඔබ්බට ගිය ආදර අන්දරයක්..ඇයට සිය ආදරය රැක ගැනීමට හැකි වෙයිද? IMDb හි 7.8ක අගයක් ගත්ත මේ කතාව අපට අමතක වෙලා තියෙන යුද්දය නැවත මතක් කරන්න හේතුවක් වේවි..යුද්දයේ ඇති කුරුරි බව මතක් වෙයි..ඒ වගේම ඒ අතරින් සැමට වඩා උසස් මනුස්සකම නමැති ගුණාංගය මෙම චිත්‍රපටිය තුල නොඅඩුව තියෙනවා.. හැමෝටම බලන්න කියලා ආරාධනා කරන ගමන් තවත් උපසිරසියකින් හමුවීමේ බලාපොරොත්තුවෙන් නවතින්නම්..හැමෝටම ජය වේවා..


    *SRT ලෙසද උපසිරැසි නිකුත් කර ඇත.
    *මේ ලබා දි ඇති උපසිරැසි සියළුම BluRay පිටපත් සදහා ගැලපේ.

    Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.


    සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න
    1080P 1.7GB BRRIP Torrent File එක මෙතැනින් ලබාගන්න
    720P 850MB BRRIP Torrent File එක මෙතැනින් ලබාගන්න



    පහත දි ඇති ටොරන්ට් ෆයිල් එක දෙනු ලබන්නේ,ඇතැම් විදේශයන් හි වාසය කරන ශ්‍රි ලාංකිකයන් විසින් අප වෙත දන්වා එවා තිබෙනවා සමහර ටොරන්ට් වෙබ් අඩවි විදේශ රට වල තහනම් කර ඇති නිසා වෙනත් ටොරන්ට් අඩවියෙන් පිටපතක් නිකුත් කරන ලෙසට.පහත දමා ඇති ටොරන්ට් ලින්ක් එක ඔවුන් සදහායි


    1080P 1.7GB BRRIP Torrent File එක මෙතැනින් ලබාගන්න
    720P 850MB BRRIP Torrent File එක මෙතැනින් ලබාගන්න


    පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ ගයාන් හේරත් විසිනි

    සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

    Please use the downloading page for comments..

    Tags: drama, herath, romance, war

    The Ottoman Lieutenant (2017) සිංහල උපසිරැසි සමඟින්
    (click here to watch and comment)

  2. #2
    Contributor thasneen is a glorious beacon of light thasneen is a glorious beacon of light thasneen is a glorious beacon of light thasneen is a glorious beacon of light thasneen is a glorious beacon of light thasneen's Avatar
    Join Date
    Nov 2011
    Location
    Loading.................
    Posts
    3,341
    Likes Received
    813 times

+ Reply to Thread

Tags for this Thread

Bookmarks

Posting Permissions

  • You may not post new threads
  • You may not post replies
  • You may not post attachments
  • You may not edit your posts