The Wall (2017) සිංහල උපසිරැසි සමඟින්
(click here to watch and comment)



The Wall (2017) සිංහල උපසිරැසි සමඟින් (125 min 45 sec)
Uploaded on 08-06-2017 at 08:57 PM by HEDZ
English Movies - DailyMotion

Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.





හරි ඔන්න ගෙනාව පට්ට කතාවක්, කට්ටිය දිග ලියුම් ලිව්වා කියල කියවන එකක් යෑ, ඒ තියා කමෙන්ට් එකක් වත් දාන්න වෙලාවක් නෑනෙ, ඒක නිසා සරලව කෙටියෙන් කියන්නම්, මේකෙ නම තමයි the wall නැත්තම් බිත්තිය කියමුකෝ, මේ සිනමාවට John Cena රංගනයෙක් දායක වෙලා තියෙනව, අනිත් අයගෙ නම් කීවට අපි වැඩිය දන්නෙ නෑනෙ, ඒක නිසා දන්න කෙනාගෙ නම කීවා, imdb රේටි වලින් 6.2 මේකට ලැබිල තියෙනව, හරි දැන් ඉතින් කතාව කියන්නම්කෝ, ඉරාක යුද්ධයෙන් පසු ඇමෙරිකාවෙ සේවයේ නියතු සොල්දාදුවෝ දෙන්නෙක් හදිසියේ උදව් ඉල්ලලා ආපු රේඩියෝ කෝල් එකකට ගලවා ගැනීමේ මෙහෙයුමකට පිටත්වෙනව, දෙන්නගෙන් එක්කෙනෙකුට හදිසියේම ස්නයිපර් එකක් වදිනවා අනිත් කෙනාගෙ කකුලට වදිනව එයා ළඟ තියෙන බිත්තියෙන් එහා පැත්තට පැනල තමා ජීවිතේ බේර ගන්නෙ, ඔතනින් තමයි කතාව පටන් ගන්නෙ, කවුද මේ වෙඩි තිබ්බෙ, කවුද මෙයාලට රේඩියෝ කෝල් එක දුන්නෙ, මෙයාලගෙ ජීවිතේ බේරගන්න පුලුවන් වෙයිද, කවුද මේ ස්නයිපර් කාරයා, මම මේ කෙටියෙන් කීවෙ, සුපිරි කතාවක් තියෙන්නෙ, අවසානෙ ඔයාලට තේරෙයි, ස්නයිපර් කාරයෙකුට කරන්න පුලුවන් දේවල් ගැන

මේක මම අවස්ථාවක් කරගන්නව අද අපේ සූම් අඩවියේ 50 කඩ ඉම පසු කරපු නීෂා අක්කට, ඉක්මනට 100 ගහන්න ලැබේවා කියල ඔය තනිකම පාළුව දුරුවෙන්නෙ ඉක්මනට කෙනෙක් ලැබේවා කියලත් එක හිතෙන් ප්‍රාර්ථනා කරනව, හාද? තව එකකින් හම්බවෙමු, ජය


*SRT ලෙසද උපසිරැසි නිකුත් කර ඇත.
*මේ ලබා දි ඇති උපසිරැසි සියළුම RERIP BluRay පිටපත් සදහා ගැලපේ.

Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.


සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න
720P 8500MB RERIP BRRIP Torrent File එක මෙතැනින් ලබාගන්න



පහත දි ඇති ටොරන්ට් ෆයිල් එක දෙනු ලබන්නේ,ඇතැම් විදේශයන් හි වාසය කරන ශ්‍රි ලාංකිකයන් විසින් අප වෙත දන්වා එවා තිබෙනවා සමහර ටොරන්ට් වෙබ් අඩවි විදේශ රට වල තහනම් කර ඇති නිසා වෙනත් ටොරන්ට් අඩවියෙන් පිටපතක් නිකුත් කරන ලෙසට.පහත දමා ඇති ටොරන්ට් ලින්ක් එක ඔවුන් සදහායි


720P 8500MB RERIP BRRIP Torrent File එක මෙතැනින් ලබාගන්න


පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ චාමික දිල්හාර විසිනි


සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Please use the downloading page for comments..

Tags: chamika, drama, thriller, war

The Wall (2017) සිංහල උපසිරැසි සමඟින්
(click here to watch and comment)