NOKIA 216 කියන්නේ ළඟදී රිලීස් වෙච්ච සාමාන්‍ය මට්ටමේ පෝන් පාවිච්චි කරන අයට කියාපුම අමුතු, ගොඩක් හොඳ මට්ටමේ Mobile Phone එකක්. මේක Rs.5500ක් විතර තමයි වෙන්නේ. මේකේ LED එකත් එක්ක සෙල්ෆි කැමරාවකුත් තියනවා.

Some special features :
Opera Mini web Browser
Front Selfie Camera & Back Camera with LED Flashlights
Gameloft Games
Weather App