Kill Switch (2017) සිංහල උපසිරැසි සමඟින්
(click here to watch and comment)



Kill Switch (2017) සිංහල උපසිරැසි සමඟින් (125 min 57 sec)
Uploaded on 08-23-2017 at 09:55 PM by HEDZ
English Movies - DailyMotion

Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.





මේ චිත්‍ර‍පටිය තිරගත වෙන්නේ 2017 ජුනි මස 16 වැනිදා... මුලින් සමාන්‍ය චිත්‍ර‍පටියක් විදියට මේක ගියාත් ටික වෙලාවකින් Hardcore Henry ෆිලුම බලලා ඇතිනේ...අන්න ඒ විදියේ තාක්ෂණයකට චිත්‍ර‍පටිය මාරු වෙනවා... මේකේ කතාව ගැන කියනවා නම් මේකේ ප්‍ර‍ධාන චරිතය විල් පෝටර් රැකියවක් කරලා නිවසට වෙලා ඉන්නවා... මේ කාලේ ලෝකය ලොකු බල ශක්ති අර්බුදයකට ලක්වෙලා තියෙන්නේ.. මේකට විසදුමක් විදියට මොවුන් මේ ලෝකය වගේම තවත් ලෝකයක් නිර්මාණය කරලා එකෙන් බල ශක්තිය උකහා ගන්න හදනවා. (චිත්‍ර‍පටිය නැරබුවාම ලෝක දෙක අතර සිද්ධිය ගැන පැහැදිලි විමක් ඇති වේවි) කොහොම හරි මේ කාර්යට විලුත් සම්බන්ධ වෙනවා. කොහොම හරි මේ කරන්න යන දේ නිසා සේරම කන පිට හැරෙන්න ගන්නවා... ලෝක විනාශයක් වගේ සියළුම දේ විනාස වෙන්න ගන්නවා... කොහොම හරි මේ කාරණාව නිසා මිනිස් ජිවිත දේපල සැහෙන නැති වෙනවා. දැන් විල් හදන්නේ මේ සේරම හරි ගස්සන්න. ඒක කරන්න ඔහුට පුලුවන් වේවිද කතාව අරන් බලලාම ඒක තිරණය කරන්න


*SRT ලෙසද උපසිරැසි නිකුත් කර ඇත.
*මේ ලබා දි ඇති උපසිරැසි සියළුම BluRay පිටපත් සදහා ගැලපේ.

Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.


සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න
1080P 1.4GB BRRIP Torrent File එක මෙතැනින් ලබාගන්න
720P 700MB BRRIP Torrent File එක මෙතැනින් ලබාගන්න



පහත දි ඇති ටොරන්ට් ෆයිල් එක දෙනු ලබන්නේ,ඇතැම් විදේශයන් හි වාසය කරන ශ්‍රි ලාංකිකයන් විසින් අප වෙත දන්වා එවා තිබෙනවා සමහර ටොරන්ට් වෙබ් අඩවි විදේශ රට වල තහනම් කර ඇති නිසා වෙනත් ටොරන්ට් අඩවියෙන් පිටපතක් නිකුත් කරන ලෙසට.පහත දමා ඇති ටොරන්ට් ලින්ක් එක ඔවුන් සදහායි


1080P 1.4GB BRRIP Torrent File එක මෙතැනින් ලබාගන්න
720P 700MB BRRIP Torrent File එක මෙතැනින් ලබාගන්න




පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ පියුමාල් ජයකොඩි විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Please use the downloading page for comments..

Tags: action, english, piyumal, sci-fi

Kill Switch (2017) සිංහල උපසිරැසි සමඟින්
(click here to watch and comment)