Lego Scooby Doo Blowout Beach Bash (2017) සිංහල උපසිරැසි සමඟින්
(click here to watch and comment)



Lego Scooby Doo Blowout Beach Bash (2017) සිංහල උපසිරැසි සමඟින් (125 min 32 sec)
Uploaded on 08-25-2017 at 07:53 PM by HEDZ
English Movies - DailyMotion

Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.





ඉතින් ඔන්න මං මේ පාර අරගෙන ආවේ ඔයාලා කවුරුත් දන්න ස්කූබි-ඩූ චිත්‍රපටියක්. හැබැයි මේක ස්කූබි-ඩූ Lego චිත්‍රපටියක්. මේ චිත්‍රපටිය පැය එකයි විනාඩි දාහතක ධාවන කාලයක් පුරා දිවෙනවා. වැඩිය කතා ඕනේ නැහැ අපි කතාව පැත්තට හැරෙමු.

ස්කුබි-ඩූ කණ්ඩායම කෞතුකාගාරයක අභිරහසක් විසඳලා ඉවර වෙලා පොඩි විනෝදයක් ගන්න පුළුවන් තැනකට යමුයි කියලා ෂැගී යෝජනා කරනවා. ඊටපස්සේ කට්ටිය තීරණය වාර්ෂික බින්ගෝ බෑෂ් තරඟාවලිය පැවැත්වෙන බ්ලෝඅවුට් වෙරළ තීරයට යන්න. ස්කුබි-ඩූ කණ්ඩායමට දැනගන්න ලැබෙනවා මේ තරඟවලිය කඩාකප්පල් කරන්න හොල්මන් මුහුදු මංකොල්ලකාරයෝ දෙන්නෙක් ලෑස්ති වෙනවා කියලා.ඉතින් එයාලට හොල්මන් මුහුදු මංකොල්ලකාරයින්ව අල්ල ගන්න පුළුවන් වෙයිද? ඇත්තටම කවුද මේ හොල්මන් කරන මුහුදු මංකොල්ලකාරයෝ ? පැහැර ගත්ත බ්‍රෙන්ඩාටයි ටොමීටයි මොකද වෙන්නේ ? මේ දේවල් දැනගන්නම් ඔයාලට මේක බලන්නම වෙයි. එහෙනම් දිගටම Zoom.lk එකත් එක්ක ඉන්න කියලා කියන ගමන් මම සමු ගන්නවා තව චිත්‍රපටියකින් හමුවෙන්න බලාගෙන. එහෙනම් හැමෝටම සුබ දවසක්.



*SRT ලෙසද උපසිරැසි නිකුත් කර ඇත.
*මේ ලබා දි ඇති උපසිරැසි අප සියළුම BluRay පිටපත් සදහා ගැලපේ.

Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.


සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න
720P 550MB BRRIP Torrent File එක මෙතැනින් ලබාගන්න


පහත දි ඇති ටොරන්ට් ෆයිල් එක දෙනු ලබන්නේ,ඇතැම් විදේශයන් හි වාසය කරන ශ්‍රි ලාංකිකයන් විසින් අප වෙත දන්වා එවා තිබෙනවා සමහර ටොරන්ට් වෙබ් අඩවි විදේශ රට වල තහනම් කර ඇති නිසා වෙනත් ටොරන්ට් අඩවියෙන් පිටපතක් නිකුත් කරන ලෙසට.පහත දමා ඇති ටොරන්ට් ලින්ක් එක ඔවුන් සදහායි


720P 550MB BRRIP Torrent File එක මෙතැනින් ලබාගන්න


පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ අචිර ලාලිත්‍ය විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Please use the downloading page for comments..

Tags: achira, animation, comedy, english, family

Lego Scooby Doo Blowout Beach Bash (2017) සිංහල උපසිරැසි සමඟින්
(click here to watch and comment)