VLC Media Player එකේ අවුලක් නැතුව සිංහල උපසිරැසි එක්ක ෆිල්ම් බලන්න ඕන නම් මේ වීඩියෝ එක බලන්න. අනිත් ප්ලෙයර් වගේ නෙවෙයි මේකේ ඕනම වීඩියෝ ෆෝමැට් එකක් ප්ලේ වෙන නිසා සිංහල වැඩකරන එක වැදගත් වෙයි.