Thira (2013) සිංහල උපසිරැසි සමඟින්
(click here to watch and comment)


Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.





මේ දවස්වල අපේ රටෙත් ගබ්සාව ගෑනු ළමයි වගේ මාතෘකා කියවෙනවානේ ගොඩක්. ඉතින් මමත් අරගෙන ආවේ ඒ වගේ දේකට සම්බන්ද මලයාලම් සිනමා පටයකට උපසිරස අරන්. IMDb 7.3 අගයක් ගත්තු Thriller වර්ගයට අයත් වෙනවා මේ චිත්‍රපටිය.

රෝහිනී ප්‍රනාබ් කියන්නේ අනාත ගෑනු ළමයින්ව රැකබලා ගන්න තැනක් පවත්වාගෙන යන දොස්තර කෙනෙක්. එයාගේ සැමියා වෙන ප්‍රනාබ් මාධ්‍යවේදියෙක්. හැබැයි දැන් එයා ජිවතුන් අතර නැහැ. ඒ ගැන හොයන අතරේදී තමා රෝහිනිගේ අනාත නිවසේ ඉන්න ළමයින්ව කට්ටියක් පැහැරගෙන යන්නේ. ඒ අතරේ නවින් කියන පිරිමි ළමයා තමන්ගේ නංගිව හමුවෙන්න නගරෙට එනවා. ඒ එන අතරමඟදී නංගීව නවින් ඉදිරිපිටම කට්ටියක් වාහනේක දාගෙන පැහැරගෙන යනවා. නවීන් නංගිව හැම තැනටම ගිහින් හොයන්න පටන් ගන්නවා... ඉතින් මේ කතාවේ රෝහිනී සහ නවින් අතර පොඩි සම්බන්දකමකුත් තියෙනවා. ඒ මොකක්ද කියල බලන්න කියල ඔයාල හැමෝටම මං ආරාධනා කරනවා.




පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ නිශාදි වික්‍ර‍ම විසිනි


සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Thira (2013) සිංහල උපසිරැසි සමඟින්
(click here to watch and comment)