The Hitmans Bodyguard (2017) සිංහල උපසිරැසි සමඟින්


+ Reply to Thread
Results 1 to 2 of 2

Thread: The Hitmans Bodyguard (2017) සිංහල උපසිරැසි සමඟින්

  1. #1
    Administrator HEDZ is a jewel in the rough HEDZ is a jewel in the rough HEDZ is a jewel in the rough HEDZ is a jewel in the rough HEDZ's Avatar
    Join Date
    Nov 2010
    Posts
    3,547
    Likes Received
    1475 times

    The Hitmans Bodyguard (2017) සිංහල උපසිරැසි සමඟින්

    The Hitmans Bodyguard (2017) සිංහල උපසිරැසි සමඟින්
    (click here to watch and comment)


    Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.





    සුපිරිම චිත්‍රපටියක් අරගෙන තමයි ටික දවසකට පස්සේ ආපහු ආවෙ.. IMDB 7.1ක අගයක් අරගෙන තියන සුපිරිම ඇක්ෂන් කොමඩියක්... තාමත් තිරගත වෙමින් තියන ෆිලුමක්.. කොහොමහරි එකපාරටම හොඳ කොපි එකක් ආවා වැඩත් එක්ක පරක්කු වුණා ටිකක්.. ප්‍රධාන නළුවන් දෙපල කවුරුත් වගේ අඳුරනවා Ryan Reynolds සහ Samuel L. ඩෙඩ්පූල් සහ නික් ෆියුරි කිව්වම මාවල් රසිකයන්ට මතක්වෙයි. විහිළු සහ සටන් වලින් මුල ඉඳන් අගට යනකන්ම චිත්‍රපටිය පිරිලා තියෙන්නේ. හතුරා විදියට රඟපාන්නේ Gary Oldman පරණ බැට්මෑන් ෆිල්ම් වල ජිම් ගෝඩන් කිව්වම ඩීසි රසිකයන්ට ඔහුව අනිවාරෙන් මතක ඇති. 2017 අගෝස්තු 18 නිකුත් වුණු මෙම චිත්‍රපටය දැනට ඩොලර් මිලියන හැටපහක ආදායමක් ලබාගෙන තියෙනවා.

    චිත්‍රපටය තුළ තියන දේවල් මම කියන්නේ නෑ මොකද ගොඩක් අයා ආසාවෙන් බලන්න හිටපු ෆිලුමක්. පෙලඹවීමක් අවශ්‍ය වෙන්නේ නෑ මෙවැනි චිත්‍රපටයක් කෙනෙක්ට බලන්න හිනාවෙන්න පුළුවන් ඇති වෙන්න සුපිරි සටන් ටිකකුත් තියනවා හිට්මෑන් (අති දක්ෂ කුලී ඝාතකයා) සහ ඔහුගේ බොඩිගාර්ඩ් (පුද්ගලික ආරක්ෂකයා) යන්න දෙන්නා ගොඩක් දේවල් වලට එකිනෙකා එක්ක රණ්ඩුවෙලා යන ගමන ගැන චිත්‍රපටියේ තියෙන්නේ. දෙබස් ටික නම් නියමෙට තියනවා. දෙබස් වැඩිහිටියන්ට සුදුසු වුනත් ඒවා අමුවෙන්ම දාන්නේ නැතුව රසයට හානියක් වෙන්න දෙන්නෙත් නැතුව පුළුවන් උපරිම විදියට ඒවට උපසිරස හැදුවා. පොඩි පොඩි සිංදු කෑලි වගේකුත් තිබුණා එවටත් සබ දාලා ඇති. එහෙනං තව උපසිරසකින් හමුවෙනකන් සමුගන්නවා...




    පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ නිසල් ලක්ෂාන් විසිනි

    සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

    The Hitmans Bodyguard (2017) සිංහල උපසිරැසි සමඟින්
    (click here to watch and comment)

  2. #2
    Junior Member ashenravisanka is an unknown quantity at this point
    Join Date
    Aug 2017
    Posts
    1
    Likes Received
    0 times
    patta pata pata jaya jaya

+ Reply to Thread

Tags for this Thread

Bookmarks

Posting Permissions

  • You may not post new threads
  • You may not post replies
  • You may not post attachments
  • You may not edit your posts